Diary ලියන්න හොදම App එක මොකද්ද
ඒ බන් මට හිතුනා Diary එකක් ලියන්න
මේ වෙන ඔක්කොම ලියන්න
උබලා දන්න හොද App තියේද
දවස්ට අදාලව විස්තරේ ලියලා Photo Video Attach කරන්න පුලුවන් වෙන්න
තව Google Account එකත් Sync වෙන්නත් ඕන
Google ලම හදන් App එකක් නම් හොදයි
අදහස වෙනස් වෙන්න කලින් App එකක් හොයලා දීපන් මචන්
Boring Thread එකක් වුනත් කියවපු එකේ බම්ප් එකක් දාල යන්න