Diary ලියන්න හොදම App එක මොකද්ද

Diary ලියන්න හොදම App එක මොකද්ද

ඒ බන් මට හිතුනා Diary එකක් ලියන්න
මේ වෙන ඔක්කොම ලියන්න
උබලා දන්න හොද App තියේද
දවස්ට අදාලව විස්තරේ ලියලා Photo Video Attach කරන්න පුලුවන් වෙන්න
තව Google Account එකත් Sync වෙන්නත් ඕන
Google ලම හදන් App එකක් නම් හොදයි

අදහස වෙනස් වෙන්න කලින් App එකක් හොයලා දීපන් මචන්

Boring Thread එකක් වුනත් කියවපු එකේ බම්ප් එකක් දාල යන්න
 
  • Like
Reactions: toi
One note ekath ela. Diary ma nemei ona magulak gahanna. Calendar ekata nan google calendar ekata wada patta sunrises calendar eka. Sunrise eka passe Microsoft eken gatta

මට ඕන බන් නිකන් අපි ලියන Diary එකේ විදියට App එකක්
ඒ System එකට

Sunrise එක එහෙමද බන්
ඒක Google Account එකට Sync කරන්න පුලුවන් ද
 
gaminda1980

Member
Feb 14, 2016
448
69
0
Podi Silva - පොඩි සිල්වා;19863231 said:
මට ඕන බන් නිකන් අපි ලියන Diary එකේ විදියට App එකක්
ඒ System එකට

Sunrise එක එහෙමද බන්
ඒක Google Account එකට Sync කරන්න පුලුවන් ද

දැන් එන ගොඩක් ඒවා google එකත් එක්ක sync වෙනවා නේද
 
BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Ehemamath nemei sunrise eka patta calendar app ekak.
    diaryak widihata use karanna obe noye puluwan. Audio clip attach files photos
    chart unath dammaki. Cloud ekata sync wenawa. Desktop version ekenuth aye edit karahaki nattan web browser ekenuth puluwan. Diary walatama nam wena app athi but karapu dewal mathak karaganna gahanna meka ela. Category thienawa. Tags walin search karannath puluwan passe
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    One note ekath ela. Diary ma nemei ona magulak gahanna. Calendar ekata nan google calendar ekata wada patta sunrises calendar eka. Sunrise eka passe Microsoft eken gatta

    sync wenawa

    Thanks machan. Sunrise calendar eka install karala baluwa. aththatama supiriyi.

    Remove Google Calendar :eek:
    Install Microsoft Sunrise Calendar :yes:
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Podi Silva - පොඩි සිල්වා;19863195 said:
    ඒ බන් මට හිතුනා Diary එකක් ලියන්න
    මේ වෙන ඔක්කොම ලියන්න
    උබලා දන්න හොද App තියේද
    දවස්ට අදාලව විස්තරේ ලියලා Photo Video Attach කරන්න පුලුවන් වෙන්න
    තව Google Account එකත් Sync වෙන්නත් ඕන
    Google ලම හදන් App එකක් නම් හොදයි

    අදහස වෙනස් වෙන්න කලින් App එකක් හොයලා දීපන් මචන්

    Boring Thread එකක් වුනත් කියවපු එකේ බම්ප් එකක් දාල යන්න

    මාත් කාලයක් diary එක කියන්න හොද android app එකක් හෙව්වා. :yes:
    පස්සේ වැඩේ එහෙමම අමතකවුනා. :sorry:
    දැන් හොද bookkeeping app එකක් හොයනවා. තාමත් එකක් හමබවුනේ නැ. :no:
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔

    මාත් කාලයක් diary එක කියන්න හොද android app එකක් හෙව්වා. :yes:
    පස්සේ වැඩේ එහෙමම අමතකවුනා. :sorry:
    දැන් හොද bookkeeping app එකක් හොයනවා. තාමත් එකක් හමබවුනේ නැ. :no:

    Journey - Diary, Journal කියන android app එක පොඩ්ඩක් try කරලා බලන්න.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1

    Thanks machan. Sunrise calendar eka install karala baluwa. aththatama supiriyi.

    Remove Google Calendar :eek:
    Install Microsoft Sunrise Calendar :yes:

    wadak gaththa eka gena sathutui.
    Google calendar eka remove karanna oneth naha. Google calendar ekenuth sunrise ekata auto sync wenawa :D

    Sunrise eka Trello walatath wada karanawa connect karahaki. sunrise eka thawa godak apps ekka ekata wada karanawa :D