Did u Know ?? ඔබ දන්නවාද ??

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    qyekcy.jpg



    ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
    ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා
    ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
    කලා වැවේ නිල් දියවර අපෙ අම්මා
    රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු
    සිත නෑ නිවන් දකින්නේ
    රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත්
    සිත නෑ නිදි විඳගන්නේ
    හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන
    නින්දේ හීන දකින්නේ
    මහමායාවනි කවදාදෝ ඔය නෙත්
    දරු සෙනෙහසින් මිදින්නේ

    වෙල් එළිවල ඇවිදින දෙපා රිදෙන විට
    විහඟ ගීත බණ පද වේවා
    බෝ මලුවක ඇවිලෙන පහන් වැටක් සේ
    තුන් සිත නිවී සැදේවා
    මතු උපදින සසරේ විශාඛාව වී
    මෙත් මඟ නෙත් හමුවේවා
    ඇත් රැජිනියනේ ඔබෙ නැළවිලි ගීතය
    ලොවම නිවන කවියක් වේවා​
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    වැඩක් නැහැ බන් කියල කිසිම වැඩකට නැති දේවලටත් මුන් අම්මලව මතක් කරල බනින්නෙ :dull::dull:



    avatar106442_1.gif

    LKS007

    “ඔහු කියූ ලෙසම මරණය... 10-21-2011 11:39 AM amma dipan gadapita,,uba puka dipan
    මල්ලි උබ මාතර රාහුලේ නේද
    උබ මේවගේ දෙකට අම්මව මතක් කරල බනින්න තරම් පහතට වැටිලද
    උබට උබේ අම්මට බනිද්දි මොකුත් දැනෙන්නෙ, හිතෙන්නෙ නැද්ද සමහර විට එහෙම නොවෙන්න පුළුවන්
    හැබැයි බොහෝ දෙනෙක් ට එහෙම නෙවෙයි
    උබට මේ ටික කලින් කවුරුවත් කියල දීල නැත්තන් මොකක් කරන්නද
    මතවාදීව ගැටෙන්න කිසි ගැටළුවක් නැහැ
    http://www.elakiri.com/forum/showthread.php?t=1211669&page=4
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    වෙල් එළිවල ඇවිදින දෙපා රිදෙන විට
    විහඟ ගීත බණ පද වේවා
    බෝ මලුවක ඇවිලෙන පහන් වැටක් සේ
    තුන් සිත නිවී සැදේවා
    මතු උපදින සසරේ විශාඛාව වී
    මෙත් මඟ නෙත් හමුවේවා
    ඇත් රැජිනියනේ ඔබෙ නැළවිලි ගීතය
    ලොවම නිවන කවියක් වේවා

    :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113