Difference between CV,Bio Data and Resume

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,034
    11,982
    113
    Ohio, USA
    RPWi3TM.jpg
     
    ඇත්තටම කියනවා නං බයෝ ඩේටා කියන එකයි කරිකියුලම් විටායි(වයිටේ) කියන එකයි දෙකම එකයි. බයෝ ඩේටා කියන්නෙ ජීවන තොරතුරු. කරිකියුලම් විටායි කියන්නෙත් ජීවිතය ආ ගමන කියන එක. බයෝ ඩේටා කියන්නේ ඉංග්‍රීසි වචන. කරිකියුලම් විටායි(ලතින් භාෂාවෙන් හරියටම නම් කුර්රිකුලුම් විටායි.) කියන්නේ ලතින් භාෂාවේ වචන.
    නමුත් අද ගොඩක් දෙනා සාමාන්‍යයෙන් මෙයින් අදහස් කරන දේවල් ඔහොම දාපු එක ගොඩක් දෙනෙකුට ලොකු උපකාරයක් වෙයි.:yes::yes::yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,982
    113
    Ohio, USA

    Cool !
    TFS !

    අංගුලිමාල;16211594 said:
    ඇත්තටම කියනවා නං බයෝ ඩේටා කියන එකයි කරිකියුලම් විටායි(වයිටේ) කියන එකයි දෙකම එකයි. බයෝ ඩේටා කියන්නෙ ජීවන තොරතුරු. කරිකියුලම් විටායි කියන්නෙත් ජීවිතය ආ ගමන කියන එක. බයෝ ඩේටා කියන්නේ ඉංග්‍රීසි වචන. කරිකියුලම් විටායි(ලතින් භාෂාවෙන් හරියටම නම් කුර්රිකුලුම් විටායි.) කියන්නේ ලතින් භාෂාවේ වචන.
    නමුත් අද ගොඩක් දෙනා සාමාන්‍යයෙන් මෙයින් අදහස් කරන දේවල් ඔහොම දාපු එක ගොඩක් දෙනෙකුට ලොකු උපකාරයක් වෙයි.:yes::yes::yes:

    තෑන්ක්ස් මචංලා :cool: