patta!
හැබයි ඔය ඉන්ජො ටිකට ලෙඩ හැදුනම ඩොකා තමා පිහිට!![]()
කතාවට වෑඩිය ආතල්නෙ ... අතුරු කතා
LOL cn

Maru Athal Joke ekata wada Comments tika Kastiyage

Maru Athal Joke ekata wada Comments tika Kastiyage

patta!
හැබයි ඔය ඉන්ජො ටිකට ලෙඩ හැදුනම ඩොකා තමා පිහිට!![]()
කතාවට වෑඩිය ආතල්නෙ ... අතුරු කතා

හිනා යන සද්දෙට බං සරමත් උඩ යනව
උබෙ නම tramadol කියලා දාන්නෙ නැතුව වැල් පෙනර කියලා දා ගනින්.

උඹ පොයින්ට් එකක් නැතුව ඔහේ දොඩවනවා උඹවත් දන්නේ නෑ උඹ මොකක්ද කියන්නේ කියල වත් මම කියපු දේ තේරුම් අරගෙනවත් නැහැ!
මම ලෙඩ වෙලා තියෙනවා යකෝ! මම බෙහෙත් අරගෙනත් තියෙනවා! වේදමහත්තුරුන්ගෙනුත් බෙහෙත් අරගෙන තියෙනවා, ඔය මම කියපු බිස්නස් කාරයන්ගේනුත් බෙහෙත් අරං තියෙනවා..! ඒ උනාට මං උන්ට දෙය්යන්ට වගේ සලකන්නේ නැහැ උඹල මෝඩයි. උබලට කෙලවන එවුන්ටම උඹල කඩේ යනවා! උඹ නොදන්නවා ඇති උඹල ලෙඩක් හැදුනහම දොස්තරයා පිටරට බ්‍රෑන්ඩ් වලින් බෙහෙත් ලියල උඹට රුපියල් 60 ට ගන්න තියෙන SPC පෙත්තම රුපියල් 250ට ලියන්ඩත් ඇති.. එක බිව්වට උඹ උඹේ දත ගලවපු හැටියි අහක ඉන්න බිස්නස් කාරයොන්ගේත් බඩ පුරවනවා කියල උබට තේරෙන්නෙත් නැතුව ඇති!
උඹ ඔහේ වන්දනාමාන කොරනවා අන්ධ භක්තියෙන් දෙය්යෝන්ට වගේ බිස්නස් කාරයට! අවස්තාවදියන්ට!
අපේ ගෙවල් ළඟ ඉන්නවා දොස්තර කෙනෙක්. මට එයාගේ නම මතක නැහැ. අන්න මිනිහ ලඟට තමයි මම හැමදාම බෙහෙත් ගන්ඩ යන්නෙ.. පොරගේ පොට් එක ගරා වැටිච්ච තැනක්... මිනිහ ලඟට වැඩිය ලෙඩ්ඩු එන්නේ නැහැ.. ඒ උනාට එන ලෙඩාට බෙහෙත් දෙනවා. හැබැයි කිසිම දවසක බ්‍රෑන්ඩ් වලින් ලියන්නේ නැහැ.. අත පුරෝලා ලොකු පොල් අකුරින් SPC කියල ගහනවා. මිනිහ බිස්නස් කාරයෙක් නෙමෙයි කියල බැලුවහම පේනවා.. බෙහෙත් දෙන්නෙත් කොලයක් හතරට පහට නමල ඉස්ටෙපර් ගහල ගහපු පැකට් ඒකක. අලුත් බඩු එකක් වත් නැහැ පරණ එව්වා තියෙන්නේ. ප්‍රෙෂර් බලන එකත් පරණ මලකඩ කාච්චි පෙට්ටියක තියෙන්නෙ, වෙද නලාවත් කහ ගැහිලා ගිහිල්ල.. එත් මිනිහ කරන එක ගැන මිනිහ සතුටින් කරන්නේ හරිම මනුස්ස පාටින් කතා කරනව, තේරෙනවා මාකටිං නෙමෙයි කරන්නේ කියලත්.. අන්න ඒ වගේ මනුස්සකම් තියෙන මිනිස්සු ඉන්නවා, හැබැයි රජෝ බොහොම අඩුයි..! මම දැකල තියෙන්නේ ඔහොම ඩයල් එකකට මෙයා විතරයි.
ඒ අතර හරියට වැඩෙ කරන දොස්තරලා කොච්චර ඉන්නවද? උඹ් ඔය මුලින්ම කියලා තියන එක හැම එකාව්ම එක ගොඩට දාලා නෙ කියලා තියෙන්නෙ! 
(ඌ ගාව පෙනඩොල් තිබ්බා මගෙ හිතෙ!) 
ඉන්න ඩොකා හොරෙක් වුනත් නැතත් ඒකගෙන් ගන්න වෙන වෙන බව විතරයි මං දන්නෙ!
මට පේන්නේ අයිඩී එකේ තියන බෙහෙතට ඇබ්බැහි වූයෙක් විය යුතුයි!!!!

උබෙ නම tramadol කියලා දාන්නෙ නැතුව වැල් පෙනර කියලා දා ගනින්.

හිනා යන සද්දෙට බං සරමත් උඩ යනව
අපෙත් කලිසං බිම විසික්කා වෙලා තිබිලා අහුල ගත්තෙ! මතක ඇතුව ජංගිය ඇඳපන්!

මට කියන්න තියෙන්නෙ බොහොම ටිකයි. දොස්තර හොරු ඉන්නවා තමයි. කවුද නෑ කියන්නෙ?ඒ අතර හරියට වැඩෙ කරන දොස්තරලා කොච්චර ඉන්නවද? උඹ් ඔය මුලින්ම කියලා තියන එක හැම එකාව්ම එක ගොඩට දාලා නෙ කියලා තියෙන්නෙ!
දැන්, ගරා වැටිච්ච තැනක, මලකඩ කාපු පෙට්ටි තියාගෙන ඉන්න එකෙක් හොඳ දොස්තර කෙනෙක් වෙනවනං අපේ පැත්තෙ සපත්තු මහන එකාට වඩා හොඳ ඩොකෙක් ලොවෙත් නෑ!(ඌ ගාව පෙනඩොල් තිබ්බා මගෙ හිතෙ!)
ලෙඩක් හැදුනම අධිමානසික ශක්තියෙන් හොඳ කරගන්න විදිහ මම නං දන්නෑ බං.ඉන්න ඩොකා හොරෙක් වුනත් නැතත් ඒකගෙන් ගන්න වෙන වෙන බව විතරයි මං දන්නෙ!
![]()
ඒ නිසා මුලු සන්හතියටම බනින්න කලින් ටිකක් හිතපන්!
උබෙ සරම උඩ යන්නෙ උබ හිනා වෙනකොට සරමට කටින් පිබිනවද බන්.ඔව් ඔව් ඔව් ඔව්! මම තමයි ගරහන්නෙ! මම කුහක! මම ඉරිසියයි!
හිනා යන සද්දෙට බං සරමත් උඩ යනව
මට කියන්න තියෙන්නෙ බොහොම ටිකයි. දොස්තර හොරු ඉන්නවා තමයි. කවුද නෑ කියන්නෙ?ඒ අතර හරියට වැඩෙ කරන දොස්තරලා කොච්චර ඉන්නවද? උඹ් ඔය මුලින්ම කියලා තියන එක හැම එකාව්ම එක ගොඩට දාලා නෙ කියලා තියෙන්නෙ!
දැන්, ගරා වැටිච්ච තැනක, මලකඩ කාපු පෙට්ටි තියාගෙන ඉන්න එකෙක් හොඳ දොස්තර කෙනෙක් වෙනවනං අපේ පැත්තෙ සපත්තු මහන එකාට වඩා හොඳ ඩොකෙක් ලොවෙත් නෑ!(ඌ ගාව පෙනඩොල් තිබ්බා මගෙ හිතෙ!)
ලෙඩක් හැදුනම අධිමානසික ශක්තියෙන් හොඳ කරගන්න විදිහ මම නං දන්නෑ බං.ඉන්න ඩොකා හොරෙක් වුනත් නැතත් ඒකගෙන් ගන්න වෙන වෙන බව විතරයි මං දන්නෙ!
![]()
ඒ නිසා මුලු සන්හතියටම බනින්න කලින් ටිකක් හිතපන්!
කලින් නොගත්තත් දැන් නං ඔනෙ වෙයි!![]()
උබෙ සරම උඩ යන්නෙ උබ හිනා වෙනකොට සරමට කටින් පිබිනවද බන්.
![]()
අපෙත් කලිසං බිම විසික්කා වෙලා තිබිලා අහුල ගත්තෙ! මතක ඇතුව ජංගිය ඇඳපන්!
![]()
![]()
තිත්ත ඇත්ත කතා කරන්නේ මම මෙතැන.
මමයි කිව්වේ සාදාරන එකම එක ඩොකෙක් තමයි මගේ ජීවිතේට හම්බුනේ, දොස්තරලා 20ක ගෙන් විතර මම බෙහෙත් අරං තියෙනව ඇති දැනට. එත් ඒ ඔක්කොමල්ලගෙන්ම එකම එකයි ඔහොම එකෙක් හම්බ උනේ. අනික් ඔක්කොම එවුන් මිනිස්සුන්ව හූරගෙන කන ජාතියේ එවුං

උඹ පරීක්ෂණයක් කරනකොට ලංකාවේ ඉන්න ඔක්කොටම එන්ඩ කියල පොලින් ගස්සල ද කරන්නේ? නැත්තන් උඹට පුළුවන් විදිහට නියැදියක් අරගෙන එකෙන්ද පරීක්ෂණය කරන්නේ? උඹට ලංකාවේ ඉන්න දොස්තරලා ගෙනල්ල මෙතන පොලින් ගස්සල පරීක්ෂණ කරන්න ගියොත් කවදාවත් පරීක්ෂණය කරන්න පුළුවන් වෙයිද? නිකං ගොන් ජෝක් දාන්න එපා බංmulu lankawatama inne doctorsla 20 da yako ????
umbata labunu okkoma un charter wuna kiyala ekata anik minissu palida ???
umba wage un kaalen kaaleta enawa kiriyata
dakalama epa wela dan![]()
![]()
![]()

oww owwwidde fun ekata wadunee doca lata
ow viva nam thamaa koo anee oyata gatha no answer neh

අරක අහන්න ඕන ආපහු ගන්ඩො.....
ඒක තමයි මාත් බැලුවේ...කවද්ද ගත්තේ?අරක අහන්න ඕන ආපහු ගන්ඩො.....
![]()

mokakdaa ???