Difference Between USA and SRI LANKA

Mr.Gru

Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    Difference Between USA and SRI LANKA

    පුළුවන් තරම් share කරන්න


    RR0eK.jpg


    87syO.jpg


    wmVwB.jpg


    Yz8Cu.jpg


    eVGjd.jpg


    EPytf.jpg


    GnuC4.jpg


    XqUcs.jpg


    ZOMfA.jpg


    eqcP4.jpg


    geXpg.jpg


    417150_10150614646420817_713200816_9646899_920545152_n.jpg


    417345_10150614646560817_713200816_9646901_1840897532_n.jpg


    422938_10150614645925817_713200816_9646895_1445268293_n.jpg


    424933_10150614646130817_713200816_9646897_277597242_n.jpg


    P1dlM.jpg


    431456_10150614645470817_713200816_9646891_851456500_n.jpg


    430434_10150614644390817_713200816_9646886_917309922_n.jpg


    +++++++++++++++++++++++++++++++++++++++++++++++

    TCMMG.jpg

    http://www.youtube.com/watch?feature=player_embedded&v=8dtrfpVJJWg

    PZwTP.jpg

    "සර් !!!
    ටෙරාලා 200ක් විතර බේස් එක පැත්තට එනවා. අපි මොකද කරන්නෙ????
    අපේ කට්ටිය මදිවෙයි. අපි එහා කෑම්ප් එකෙන් කොල්ලො ටිකක් ඉල්ලමුද??
    අපි ගහමු කොල්ලනේ. උන් ටික එහෙ බලා ගනී, අපිට ඔය 200 මහ ගානක් නෙමෙයි, කොල්ලනේ රට් වෙනුවෙන් උඹලා ලෑස්තිද ??? සර්ව අපිට විස්වාසයි සර් අපි ඕනම දේකට සර් එක්කමයි.
    "හැබැයි කොල්ලනේ මට උබල සේරම ආයි ඔනේ, එක නිසා වැඩේ ඉවර වෙලා ඔක්කොම කෑම්ප්1ට එන්න ඔනි." ඒ ජාතියේ අභිමානවත් රණවිරුවෙකුගෙ රණ හඩයි. අපේ රණවිරුවන් 20 දෙනෙකුගෙන් පවා 200ක් සමග සටන් කල අභිමානවත් ශ්‍රි ලාංකික ඉතිහාසයේ 58 වෙනි සේනාන්කාධිපති මේජය ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විරුවණන්ගෙ රණ හඩයි.

    මවුබිම වෙනුවෙන් එදා, සිංහල රුධිරය, දහඩියට හැරවූයේ අපි වෙනුවෙන් නොවේද ?
    ඔහු අදටත් තම මවිබිම වෙනුවෙන්, බටහිර ජාතීන්ට එරෙහිව තනිවම සටන් කරමින් සිටී.
    උතුමානෙනි, දැයේ වීරෝදාර රණවිරුවානෙනි, ඔබ ලබාදුන් මේ මවුබිම අපිට සදා ඔබට ණයගැති වන්නෙමු.
    විරුවණි ඔබ තනිවී නැත, සිංහ රුධිරය සැමදා ඔබ ලගයි. ඔහු ඔබේ වීරයෙක්නම් share කරන්න


    5Zdgh.jpg


    "සර් අපිට ඒක ඉවරයක් කරන්නම වෙනව, නැත්තන් උන් තවත් නැගිටියි, ජාත්‍යන්තරේට ඔක්කොම යන්නෙ ඔතනින්.
    ඒක අපිට ලොකු අවාසියක්, උන් ඒක හදල තියෙනෙ හදිසි වෙලාවක රිමෝට්1කින් down කරන්න පුලුවන් විදියට, ඒක නිසා air force 1ට target ගන්න බැහැ.
    කටුනායකින් jet උස්සනකොට වන්නියට පණිවිඩ යනව, එතකොට උන් ඒක අකුල ගන්නව. අපිට මේක තියන තැන හරියටම හොයා ගන්න ඔනි "......
    ඒ ඇසුනේ හමුධා නිලධාරීන් පිරිසක් කොටි සම්ප්‍රේෂණ කුලුන ගැන කතා කරන හඬයි.
    ............................................
    ගුවන් හමුදාව සඳහා නිවැරදි භූමි තොරතුරු ලබා දීමට පැවරුනේ දිගු දුර මෙහෙයුන් බලකායේ අටේ කණ්ඩායමකටයි.
    අභියෝගය බාරගත් නිර්භීත සෙබලු මාතෘභූමිය වෙනුවෙන් කොටි කටට අතුලු විය.
    ඔවුන් ගියේ කොටින්ගෙන් ගහන ප්‍රදේශයකටය, කොටි තම්න් සතු උපරිම ආරක්ශාව දමා කුලුන වටා හතර වටින්ම ආරක්ෂාව ලබාදී තිබුණි.
    ...............................................
    අපේ සෙබලුන්ගේ යුධ වීරත්වය ගැන කතා කිරීමට වචන නොමැත මිතුරනේ, ඔවුන් සමහර අවස්තාවලදී කොටි බංකර වලට මීටර 10ක් පමණ ලඟින් සූක්ශම ලෙසට තව තවත් ඇතුලු විය,
    ඉතා සුලු වැරදීමක් හෝ යමෙක් අතින් වුවහොත් සියලු දෙනාටම දිවිපුදන්නට වන බවනම් නොඅනු මානය. කණ්ඩායමක් ලෙස අටේ කණ්ඩායම මනාව තම කාර්‍ය කරමින් තවත් ඉදිරියට ගියහ.
    ......................................
    ඔබ දන්නවාද මිතුරනේ, ඔවුන් ගෙනා කෑම ඔවුන් කෑවේ නැත. යම් හෙයකින් ඔවුන් එවා එලියට ගත්තානම් සුවද ගොස් කොටින්ට අහුවෙන නිස ඔවුන් එවා එලෙසම සගව තබගෙන, අධිපෝෂන පෙත්තකින් බඩගින්න නිවාගත්තේය. අපි එදාත් වෙනදා මෙන් උනු උනු කෑම ජාති කන්න ඇති, නමුත් අපි වෙනුවෙන් ගිය ඔවුන් බෙහෙත් පෙතකින් කුසගින්න නිවාගතේ අභිමානවත් දේශයක් අපිට ලබාදීමටයි. ඔබයි සොයුරේ අපේ ජතියේ අඩම්බරය, අනේ අපි ඔබට කෙතරම් ගරු කලත් මදි විරුවානනෙ!
    .......................................
    මෙසේ ගිය විරුවන් දින 3-4ක් තිස්සේ ඝන කැලෑවේ නොකා නොබී අවසානයේ තම ඉලක්කය තිබෙන තැන් නියමාකාරව සටහන් කරගත්හ, ඒ සඳහා ඔවුන් නවීන තාක්ෂණයෙන් යුතු GPS උපකරන භාවිත කලේය. නිවැරදි තොරතුරු ලබාගත් ඔවුන් නැවතත් මාරක බිඳගෙන 100% මෙහෙයුම සාර්තකව කර නැවතත් කෑම්ප් එක වෙත ආහ.
    .......................................
    සතුටින් තම කණ්ඩායම පිලිගත් නායක නිලධාරී විරුවා, නිවැරදි ඉලක්කය අභිමානවත් ගුවන් හමුදාවට දෙන ලදී.
    ..................................
    අවසානයේ නිවැරදි ඉලක්කයට ප්‍රහාර එල්ල කල අපගේ ගුවන් හමුදා සෙබලුන් කොටි සම්ප්‍රේෂණ කුලුන සුනු විසුනු කලහ.
    එය ශ්‍රි ලංකා හමුදාව ලද අති විශාල ජයග්‍රහනයකි!

    විරුවානනේ දේශයක් එලිය කල ඔබ සදා ආඩම්බරයි ඔබේම ලක් මවට.

    ඔබ මා වෙනුවෙන් කල උදාර මෙහෙවර ඉර හඳ ඇතිතුරා මා අමතක නොකරමි!
    ඔබයි මාගෙ ජීවය මට ලබාදුන් සැබෑ විරුවා!

    ආදරෙයි පුතුනි ඔබ මගේ සැබෑ ආරක්ශාවයි.
    මා ඔබේ ආදරනීය මව් ලංකාවයි!

    ◆ ◆ ◆ ◆ මිතුරන් අතරේ SHARE කරන්න ◆ ◆ ◆ ◆


    Utz8b.jpg

    ජය වේවා ලක් මෑණියනි !!!

    pattai
     

    opanayake

    Active member
  • Jun 24, 2011
    751
    201
    43
    at MilkyWay galaxy
    3TrTu.jpg

    ශ්‍රී ලංකා යුද හමුදා 60 වසරක ඉතිහාසයෙන් 30 වසරක කාලයක් අති දරුණු යුද්ධයකට පැටලී සිටි බව දැන් අතීතයට ගිය කාරණයක් වී හමාරය. එම කාලයේදී හමුදාවල මිය ගිය ප්‍රමාණය 24000කට ආසන්නය. පූර්ණ ආබාධ සහිත තත්ත්වයට පත්වූ සොල්දාදුවන් ප්‍රමාණය 15000කට අධිකය. එල්.ටී.ටී.ඊ. යට විරුද්ධව මාවිල් ආරුවෙන් ඇරඹි සිව්වැනි ඊළාම් යුද්ධයේදී පමණක් මිය ගිය හමදා සොල්දාදුවන් ගණන 6261කි. තුවාල ලැබූවන් 29,551කි.

    රජයක නීත්‍යානුකූල හමුදා තුවාල ලබා ආබාධ සහිත තත්ත්වයට පත්වූ සෑම නිළධාරියෙක්ම, සෙබළෙක්ම නැවත සමාජයට වැඩදායී පුරවැසියෙකු ලෙස සමාජගත කිරීමට උත්සුක වෙයි. මේ වගකීම ඉටුකරන්නට ශ්‍රී ලංකාවේ යුධ හමුදාව තුළ ඇති ආයතනය රණවිරු සෙවනයි.

    යුද හමුදා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය යටතේ ඇති රාගම රණවිරු සෙවන මෙවන් 15000කට අධික පිරිසක් නැවත සමාජගත කිරීමේ ඉතා භාර දූර කටයුත්තකට අත ගසා ඇත.

    භද්‍ර යෞවනය තුළ වූ ඔවුහු යුද්ධය විසින් නොයෙක් ආකාරයේ ආබාධිත තත්ත්වයන්ට පත්කර ඇත. එහෙත් ජීවිතය අත්හළ යුතු දෙයක් නොවේ. එය දෝතින්ම භාරගත යුතු දෙයකි. රණවිරු සෙවන සත්‍යය වශයෙන්ම ඒ සඳහා ඔවුන්ට සෙවන දෙන්නකි.

    යුද්ධයේ බියකරු හා බිහිසුණු බවේ සංඛේත වන් එම ආබාධ සහිතවූ පුනරුත්ථාපන ලාභීන් පුනරුත්ථාපනය වන අයුරු මෙහි ඇති සංවේදී ඡායාරූප මඟින් දැකගත හැකිය.

    මෙය කියවන ඔබට රණවිරු සෙවනට යම් උපකාරයක්, ආධාරයක් කරන්නට අවශ්‍යය නම් (0094) 112958459 දුරකතනය අමතා ඒ හා දායක විය හැකියි.
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    "stupid sri lankans, usa army rocks" කව්ද මෙහෙම tags දාපු american army එකට ජාතක උන එකා?
     

    opanayake

    Active member
  • Jun 24, 2011
    751
    201
    43
    at MilkyWay galaxy
    PXHdl.jpg


    ලක්මව සසල කල දිගම්පතහ කේදවාචකය!

    දේශය වෙනුවෙන් සටන් බිමේ ආදවණීය රණ විරුවන්ට නිවාඩුවක් ලැබුනේ ඉතා කලාතුරකිනි. එයද ඉතාමත් කෙටි කාලයකි.
    නිවාඩුව ගෙදර ගත කලත් ඔවුන්ගේ සිත තිබුනේ සටන් බිම වෙතය. මෙය කෙසේ හෝ නිම කිරීමේ අදහස ඔහුන්ගේ සිතතුල සැමවිටම තිබුනි.
    ................... ................. ...............
    දිනය වූයේ 2006 අගෝස්තු 16 වෙනිදා ය.
    තම ආදරණීය මවට සමුදුන්නේ, තම ආදරණීය පියාට සමුදුන්නේ, 'අම්මේ මං ගිහින් එන්නම් යයි කියමිනි. තම ආදරනීය දෙමව් පියන් සැනසීමට එසේ කියුවත්, නැවත ඒමට ඇති විස්වාසයෙහි සැකය ඔහු තුල නිරතුරුවම තිබෙන්නට ඇත. මන්දයත්, සැබෑවටම යුද්ධයේ බිහිසුනු බව ඔවුන් දැන සිටි නිසාවෙනි.'....

    ආදරනීය සැමියාට අවසන් වරට දනගසා වදින බව එදා එම ආදරණීය බිරිඳ දැන සිටියේද නැත.
    ආදරණීය පියානන් මේ යන්නේ අවසන් ගමන් බව පුන්චි එකා දැන සිටියේ නැත.
    'තත්ති ආයි එනකොට මට බොනික්කෙක් අරන් එන්න හොදේ!'
    කඳුලු පිරි දෙනෙතින් තම ආදරියන්ගෙන් සමුගෙන පැමිණියේ දේශය වෙනුවෙන් නැවතත් යුධබිමට යාමටයි.
    ........... .............. ................
    නිවාඩුව අවසන් කර රාජකාරි සඳහා වාර්තා කරන සෙබළු දිගම්පතන ප‍්‍රදේශයට පැමිණෙති. ඔවුන් එම බස් රථවලින් බැසගත් පසුව ති‍්‍රකුණාමලයේ සිට පැමිණි පිරිස් එම බස් රථවලට ගොඩවීම සිදුවේ. ති‍්‍රකුණාමලයේ සිට පැමිණ තිබූ බස් රථවලට කොළඹ සිට පැමිණි පිරිසට ගොඩවීම සිදුවේ. මෙය සිදුවන ස්ථානය ලෙස දඹුල්ල ති‍්‍රකුණාමලය පාරේ පිහිටි දිගම්පතහ ප‍්‍රදේශයේ බොරළුවල ප‍්‍රදේශය තෝරා ගෙන තිබුණි.

    ති‍්‍රකුණාමලය නාවික හමුදා කඳවුරේ සෙබළුන්ටද තවත් එවැනි එක් දවසක් උදාවී තිබුණි.

    නිවාඩුව අවසන් කර රාජකාරි සඳහා වාර්තා කරන සෙබළුන් සහ නිවාඩුව සදහා නිවසට යාමට පැමිනියේ ගිනි අවි කිසිවක් නොමැතිවය.

    ........... ............... ..............
    වෙලාව පස්වරු 1.45 පමණ වන්නට ඇත. දඹුල්ල දෙසින් පැමිණි කැන්ටර් වර්ගයේ සුදු පැහැති ලොරියක් බොරළුවල දෙසට ධාවනය වන්නට විය. බොරළුවල දෙසට වේගයෙන් ධාවනය වන ලොරිය දුටු ආරක්ෂාවට සිටි පිරිස එය නවත්වන ලෙස නියෝග කළහ. එහෙත් ටීෂර්ට් එකක් හැඳ සිටි සහ උඩු රැවුලකින් යුතු වූ මිනිසෙක් වූ රියදුරු ලොරිය නවත්වන ආකාරයක් නොපෙනෙන්නට විය. එක් සෙබලෙක් ලොරිය දෙසට වෙඩි තියන්ට සූදානම් විය. ඔහුත් යටකරගෙන ගිය ලොරියේ රියදුරු;

    “බ්රේක් නෑ... බ්රේක් නෑ...” යනුවෙන් කෑගසන්නට විය. මේ අතර හමුදා සෙබළු ද පැත්තකට පැන්නේ බ්රේක් නැති ලොරියෙන් බේරීම සඳහා ය. එහෙත් හමුදා සෙබළුන් නොසිතූ ආකාරයේ වෙනත් අයුරකින් මරුවා ළඟා වෙමින් තිබුණි.

    බොරළු වළ මැදට ම පැමිණී කැන්ටර් රථය ගිනි ජාලාවක් බවට පත්වෙමින් පුපුරා ගියේය. අහස උසට නැගී ගිනි ජාලාවත් සමඟ ම අසල සිටි සෙබළ පිරිස් ඇද වැටුණහ. තරමක් දුරින් සිටි පිරිස “ඩවුන්... ඩවුන්...” යැයි කෑ ගැසූහ.

    එහෙත් ඒ වන විටත් සිදුවීමට තිබූ විනාශය සිදුවී අවසාන ය.
    .................... ................. ...............
    නිරායුධ හමුදා සෙබලුන් 94කට මරු කැඳවමින් තවත් සෙබලුන් 116ක් තුවාල ලැබූහ.
    ............. .............. .........................
    එදා බොනික්කා වෙනුවට පුන්චි එකාට ලැබුනේ තම ආදරණීය පියාගෙ මල සිරුරයි.
    .............. ............. ............
    මාගේ ආදරණීය විරුවානේනි, අපේ හෙට දවස වෙනුවෙන්, ඔබේ අද දවස කැප කල ඔබට අප කෙතරම් ණය ගැතිද!
    ඔබ අපට ලබාදුන් වගකීම අප පණ මෙන් රකින්නෙමු!
    මව් බිමේ ආඩම්බරනීය පියානන් ඔබයි විරුවානෙනි!
    ඔවුන් දිනාදුන් දේශයේ ආඩම්බරය සදා සුරැකේවා!


    * එදා නිරායුධ සෙබලුන් අමු අමුවේ ඝාතනය කරන විට අදිරාජ්‍යවාදීන් කුමක් කලේද?
    අද ඔවුන් වෙනුවෙන් සිටින්නේ අප ලාංකිකයන් පමණි!.
    එය කිසි දිනෙක අමතක නොකරන්න මාගෙ ආදරණීය මිතුරනි!

    ◆ ◆ ◆ ◆ මිතුරන් අතරේ SHARE කරන්න ◆ ◆ ◆ ◆


     

    opanayake

    Active member
  • Jun 24, 2011
    751
    201
    43
    at MilkyWay galaxy
    HfZs7.jpg

    57 වන සේනාංකය ඉතිහාසයේ පලමු වතාවට දරුණු මෙහෙයුමකින් පසුව ශ්‍රී ලංකා යුධ හමුදාව පෙරියමඩු අත්පත් කරගත්හ.
    පසුව වෙඩිතලතිවු මුදා ගැනීමේ අභියෝගය 58වන සේනාංකයට පැවරී තිබුණි.
    එම ප්‍රදේශය කොටි නායක ලක්ෂ්මන් යටතෙ, දැඩි ආරක්ශාව සහිතව, විශාල කොටි බංකර් 17ක් සමගින් ආරක්ශා කරගෙන තිබුනු ප්‍රදේශයකි,
    .........................

    මේ සදහා යොදා ගත්තෙ කමාන්ඩෝස් රණවිරුවනුයි.
    කර්නල් ජයන්ත බාලසූරිය යටතේ වූ දෙවන කමාන්ඩෝ රෙජිමේන්තුවත්, ඇල්ෆා කණ්ඩයමත්, ඩෙල්ටා හා බ්‍රාවො කණ්ඩායමත් මේ සඳහා සූදාන්ම් කෙරුනි.

    ............... .............. ......
    මෙතැන් සිට මෙහෙයුම ඇරඹෙන වගයි........
    ඉදිරියට යන සෙබලුන් දුටුවේ අති විශාල ගැඹුරින් යුතු දිය අගල්ය,
    "සර් අපි මෙක නැගල මිසක් මෙතයනින් යන්න බෑ, අපි මේක කොහොම හරි නගිමු, මෙය සිදුවෙමින් තිබෙන්නේ දහවල් කාලයේය. දහවල් 1.00ට පමණ කොටි නොසිතූ වෙලාවක විස්මජනක ප්‍රහාරයක් ලෙස මෙය සැලසුම් කර තිබුනි."
    ................ .............. ...........
    තාවකාලිකව සාදාගත් ඉණිමන් ආදාරයෙන් අපගේ සෙබලුන් කොටි බංකර් 2ක් අතරින් අතුලට රිංගා ගත්හ.
    ........... ................ ............
    සියල්ල නිසියාකාරව 100%ක් නිවැරදිව සිදු විය, අණ ලැබුනු සැනින් ප්‍රහාරය එල්ල කිරීමට පටන් ගත්හ. නොසිතූ වේලාවක තම්න් පසුපසින් එල්ල වන ප්‍රහාරයෙන් කොටි තුශ්නිම්භූත විය, විරුවන්ගේ වෙඩි බලය හමුවේ බංකර් 17ම සිටි කොටින්ට කර ගැනීමට දෙයක් නොවීය. මේ අයුරින් ධරුනු සටනකින් පසුව ප්‍රදේශයේ බලය මුලුමනින්ම තහවුරු කරගැනීමට වීරෝදාර සෙබලුන් සමත් විය.
    ................. ................... .........
    "මෙච්චර කට්ටිය දාල තියෙද්දිත් කොහොමද ගැහුවෙ ? කොටි නායකයාගේ පණිවිඩ හුවමාරුවකින් ඔහු බැන වදින ආකාරයද ඇසුනි.".
    ............. .............. ...........
    ඔබ දන්නවාද මිතුරනේ ඔවුන් 12 දෙනා තනිවම සටන් කලේ කොටි පාලන ප්‍රදේශයක කොටි 75කටත් වඩ වැඩි පිරිසක් සමගයි.
    අපගේ විරුවන් අප සිතුවාටත් වඩා වීරෝදාර නොවේද මාගේ මිතුරනේ!
    ඔවුන් තුල තිබූ ශක්තිය සහ කැපවීම දේශය වෙනුවෙන් කල උතුම් මෙහෙවරක තවත් එක් වීරක්‍රියාවකි.

    එම සටනේදී ආදරනීය රණවිරුවන් තිදෙනෙක් දිවි පිදූහ.

    විරුවානනේ ඔබ එදා කල එම වීරක්‍රියාව අද අපි නිදහසේ උදම් අනන්නෙමු.
    දේශය වෙනුවෙන් දිවි පිදූ මාගේ අදරණීය රණවිරුවානනි,
    ඔබ උතුම් දේශයක් ගොඩනැගීමට කල මෙහෙවර අති උදාරයි.

    අප හැමදාමත් ඔබ සමගමයි.!

     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    HfZs7.jpg

    57 වන සේනාංකය ඉතිහාසයේ පලමු වතාවට දරුණු මෙහෙයුමකින් පසුව ශ්‍රී ලංකා යුධ හමුදාව පෙරියමඩු අත්පත් කරගත්හ.
    පසුව වෙඩිතලතිවු මුදා ගැනීමේ අභියෝගය 58වන සේනාංකයට පැවරී තිබුණි.
    එම ප්‍රදේශය කොටි නායක ලක්ෂ්මන් යටතෙ, දැඩි ආරක්ශාව සහිතව, විශාල කොටි බංකර් 17ක් සමගින් ආරක්ශා කරගෙන තිබුනු ප්‍රදේශයකි,
    .........................

    මේ සදහා යොදා ගත්තෙ කමාන්ඩෝස් රණවිරුවනුයි.
    කර්නල් ජයන්ත බාලසූරිය යටතේ වූ දෙවන කමාන්ඩෝ රෙජිමේන්තුවත්, ඇල්ෆා කණ්ඩයමත්, ඩෙල්ටා හා බ්‍රාවො කණ්ඩායමත් මේ සඳහා සූදාන්ම් කෙරුනි.

    ............... .............. ......
    මෙතැන් සිට මෙහෙයුම ඇරඹෙන වගයි........
    ඉදිරියට යන සෙබලුන් දුටුවේ අති විශාල ගැඹුරින් යුතු දිය අගල්ය,
    "සර් අපි මෙක නැගල මිසක් මෙතයනින් යන්න බෑ, අපි මේක කොහොම හරි නගිමු, මෙය සිදුවෙමින් තිබෙන්නේ දහවල් කාලයේය. දහවල් 1.00ට පමණ කොටි නොසිතූ වෙලාවක විස්මජනක ප්‍රහාරයක් ලෙස මෙය සැලසුම් කර තිබුනි."
    ................ .............. ...........
    තාවකාලිකව සාදාගත් ඉණිමන් ආදාරයෙන් අපගේ සෙබලුන් කොටි බංකර් 2ක් අතරින් අතුලට රිංගා ගත්හ.
    ........... ................ ............
    සියල්ල නිසියාකාරව 100%ක් නිවැරදිව සිදු විය, අණ ලැබුනු සැනින් ප්‍රහාරය එල්ල කිරීමට පටන් ගත්හ. නොසිතූ වේලාවක තම්න් පසුපසින් එල්ල වන ප්‍රහාරයෙන් කොටි තුශ්නිම්භූත විය, විරුවන්ගේ වෙඩි බලය හමුවේ බංකර් 17ම සිටි කොටින්ට කර ගැනීමට දෙයක් නොවීය. මේ අයුරින් ධරුනු සටනකින් පසුව ප්‍රදේශයේ බලය මුලුමනින්ම තහවුරු කරගැනීමට වීරෝදාර සෙබලුන් සමත් විය.
    ................. ................... .........
    "මෙච්චර කට්ටිය දාල තියෙද්දිත් කොහොමද ගැහුවෙ ? කොටි නායකයාගේ පණිවිඩ හුවමාරුවකින් ඔහු බැන වදින ආකාරයද ඇසුනි.".
    ............. .............. ...........
    ඔබ දන්නවාද මිතුරනේ ඔවුන් 12 දෙනා තනිවම සටන් කලේ කොටි පාලන ප්‍රදේශයක කොටි 75කටත් වඩ වැඩි පිරිසක් සමගයි.
    අපගේ විරුවන් අප සිතුවාටත් වඩා වීරෝදාර නොවේද මාගේ මිතුරනේ!
    ඔවුන් තුල තිබූ ශක්තිය සහ කැපවීම දේශය වෙනුවෙන් කල උතුම් මෙහෙවරක තවත් එක් වීරක්‍රියාවකි.

    එම සටනේදී ආදරනීය රණවිරුවන් තිදෙනෙක් දිවි පිදූහ.

    විරුවානනේ ඔබ එදා කල එම වීරක්‍රියාව අද අපි නිදහසේ උදම් අනන්නෙමු.
    දේශය වෙනුවෙන් දිවි පිදූ මාගේ අදරණීය රණවිරුවානනි,
    ඔබ උතුම් දේශයක් ගොඩනැගීමට කල මෙහෙවර අති උදාරයි.

    අප හැමදාමත් ඔබ සමගමයි.!




    :yes::cool:
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    "stupid sri lankans, usa army rocks" කව්ද මෙහෙම tags දාපු american army එකට ජාතක උන එකා?

    ඔහොම ටැග් එකක් දාපු පරයව මෙකේන් සදහටම බැන්ඩ් කරන්න ඕන GT අයියා මේ ඔබේ අවධානයටයි :yes: