Digital කැමරාව

CreativeManz

Member
Aug 13, 2011
252
13
0
රුපියල් 18000ත් 23000ත් අතර ගන්න පුළුවන් හොදම Digital කැමරාව මොකක්ද මචන්ලා...?

Model එකත් දාන්ඩෝ...


HD video 720P තියෙනව නම් හොදයි...
 
Last edited:
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
k machan... thanx...

11.gif
11.gif
 

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    දන්න යාලුවෙක් කියනවද මේවලින් මොකක්ද හොද කියලා???:P

    Model:DSC-W520
    මිළ රුපියල් 19.990
    134096.jpeg




    Model:DSC-W530
    මිළ රුපියල් 20.990
    118617.jpeg


    Model:OLYMPUS VG130
    මිළ රුපියල් 16500

    Olympus-VG-130-TheGadgetGuide-300x215.jpg
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    Olympus VG-130 mama use karanne quality hodai sample balanna one nam mekata yanna :P
    http://www.flickr.com/photos/cybernalin


    මචන් ඔය දාපු photoes නම් ගින්දර...කැමරා එක කෙසේවෙතත් ඔයානම් වැඩකාරයෙක් වගේ:):):) යාළුවා මේ කැමරා එක හොදය්ද? එලද?ලගදිද ගත්තේ?
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    macho matath ekak ganna one ...... sony wx9 cam eka hodai kiyanawa godak reviews wala ........ eeka keeyak weida mehe .....thanx