මචන් මම ඩිජිටල් කැමරා 1ක් ගන්න යන්නේ..
මොකද්ද හොදම???
බජට් එක 25000/-
ඒ ගානට හරි , ඒ ගානට අඩුවෙන් හරි තමයි හොයන්නේ..
කව්ද ඉන්නේ ඩිජිටල් කැමරා ගැන දන්න අය.???
SONY Cyber-shot® Digital Camera W330 හොදයිද?
SONY Cyber-shot® Digital Camera W330
මොකද්ද හොදම???
බජට් එක 25000/-
ඒ ගානට හරි , ඒ ගානට අඩුවෙන් හරි තමයි හොයන්නේ..
කව්ද ඉන්නේ ඩිජිටල් කැමරා ගැන දන්න අය.???
SONY Cyber-shot® Digital Camera W330 හොදයිද?
SONY Cyber-shot® Digital Camera W330

...habai eka genna gaththu ekak 