Digital Camera Repairing

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    යාලුවනේ මගේ ලග අවුරුදු හතරක් විතර පරණ සෝනි සයිබර් ෂොට් ඩිජිටල් කැමරාවක් තියනවා. එකේ Flasher එක දැන් පත්තු වෙන්නේ නෑ. ආලෝකය තියන වෙලාවට ගන්න පින්තුරවල නම් කිසි අව්ලක් නෑ. ඒත් ආලෝකය අඩු වේලා වලට ගන්න පින්තුර අවුල්. මේ කැමරාව රෙපයාර් කරගන්නේ කොහෙන්ද? හොදට, විශ්වාසවන්තව කැමරා රෙපයාර් කරන තැනක් දන්නවා නම් කියන්න. දන්නේ නැත්නම් Bump එකක් වත් දාගෙන යමු.
     

    battaramulla

    Member
    Apr 17, 2015
    367
    12
    0
    Battaramulla
    Sony නම් Siedles Service Center එකකට දිලා බලන්න. පොඩි ලෙඩක් නම් අඩු වියදමකින් හදා ගන්න පුලුවන් නැත්නම් අලුත් එකකට යන එක ලාභයි.

    SONY SHOWROOM - Borella - 011 2 677 631
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Durst electronic ekata nathuwa wena oonama thanakata palayan....eake inne supiri horu tikak...ath dakeemen kianne