Digital Camera

siripala

Member
Oct 10, 2006
2,869
442
0
මචන් ල මට හොද Digital camera එකක් ගන්න ඕන. සාමාන්‍ය හොද මට්ටමේ කැමරාවක් . මට පොඩි තෑග්ගක් දෙන්න තමයි ඔන .

මගේ Budget එක රුපියල් 10,000 ත් 12,000 අතර . මොකක්ද ගන්න ඕන බ්‍රෑන්ඩ් එක . මෙගා පික්සල් කියක එකක් ද මේ ගානට ගන්න පුළුවන්. මේක ගන්නකොට Charger and battery හම්බ වෙනවද ?
 
Last edited:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    උබ පට්ටරකරුවෙක්/මාද්යවෙදියෙක්/වාර්තාකරුවෙක් වගේ බුවෙක් නිසා DSLR එකක්ම ගත්තොත් නරකද ?

    මෙගා පික්සල් ගාන ගැනම බලන්න එපා බං උපරිම ඔප්ටිකල් සුම් සහ හොඳ බ්‍රෑන්ඩ් එකකින් ගනිං
    සමහර එව්වගේ බැටරි මදි. වගේ කේස්
    ලෝකල් මාර්කට් එකේ ඔය ගණන් වලට තියෙන කැමරා ඉස්සෙල්ලම ගිහින් බලපන්
    ඊට පස්සේ මොඩල් ටික නෙට් එකේ රිවිව්ස් බලපන් සාම්පල් පොටෝ එහෙමත් බලන්න පුළුවන් සමහර එව්වගේ
    ඊට පස්සේ තීරණය කරහන් ගන්න එක.

    මගේ ගාව නම් තියෙන්නේ kodak M580 එකක්.
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මචන් මට මේක කෙනෙකුට තෑග්ගක් දෙන්න තමයි ඕන වෙලා තියෙන්නේ. මගේ ලග NIKON D800E එකක් තියනවා.

    එහෙනං ඔය ගානට තියෙනවා samsung, sony, fujifilm එහෙම කැමරා. ගානේ හැටියට සෙට් වෙන එකක් ගන්න. ගොඩක් වෙලාවට 10-12 අතරේ කැමරා ඔක්කොම එකම ෆිචර් සෙට් එක තියෙන ඒවා.