Digital footprint නොහද ඉන්නෙ කොහොමද

Randulaya

Active member
  • Jul 16, 2022
    223
    224
    43
    හේසාන්ගෙ පෝස්ට් එකේ තිබුණා විදියට සිරාවට ම අපේ ජීව දත්ත කට්ටිය එකතු කරගන්නව ද..
    මිනිහෙකුට social media වල ෆොටෝස් නොදා digital footprint ඇති නොකර ඉන්න බැරි ද කාටවත් හොයන්න බැරි වෙන්න... හොරුන්ටවත් රහස් පරීක්ෂකයෙක්ට වත් හිට්මෑන්ලටවත්..
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    මට නං ඔය මුකුත් නැ. Comapny mail එක තමා.
    Gmail එකත් මගෙ batwise මයි..
    Fb, insta අනං මනං නැ, whatsapp status daan නැ.
    එකම case එක ඉතින් purchasing තමා. Daraz, eBay, AliExpress, etc ඇත්ත details ඔක්කොම තියනවා.
     
    • Like
    • Wow
    Reactions: baale and Randulaya

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    හේසාන්ගෙ පෝස්ට් එකේ තිබුණා විදියට සිරාවට ම අපේ ජීව දත්ත කට්ටිය එකතු කරගන්නව ද..
    මිනිහෙකුට social media වල ෆොටෝස් නොදා digital footprint ඇති නොකර ඉන්න බැරි ද කාටවත් හොයන්න බැරි වෙන්න... හොරුන්ටවත් රහස් පරීක්ෂකයෙක්ට වත් හිට්මෑන්ලටවත්..
    අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට එච්චර ප්‍රයිවසි එකක් ඇතුව ඉන්ටනෙට් එකේ වැඩ කරන්න පුළුවන් කියල මමනම් හිතන්නෙ නෑ
     
    • Sad
    Reactions: Randulaya

    Randulaya

    Active member
  • Jul 16, 2022
    223
    224
    43
    අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට එච්චර ප්‍රයිවසි එකක් ඇතුව ඉන්ටනෙට් එකේ වැඩ කරන්න පුළුවන් කියල මමනම් හිතන්නෙ නෑ
    අසාමාන්‍ය මිනිස්සුන්ට පුළුවන් ඇයි