හේසාන්ගෙ පෝස්ට් එකේ තිබුණා විදියට සිරාවට ම අපේ ජීව දත්ත කට්ටිය එකතු කරගන්නව ද.. මිනිහෙකුට social media වල ෆොටෝස් නොදා digital footprint ඇති නොකර ඉන්න බැරි ද කාටවත් හොයන්න බැරි වෙන්න... හොරුන්ටවත් රහස් පරීක්ෂකයෙක්ට වත් හිට්මෑන්ලටවත්..