Digital Marketing Agency- Partners Required
මගේ Digital marketing agency එකක් දන්න බලපොරොත්තුවක් තියෙනවා. දැනට CV writing business එකක් කර ගෙන යනවා.100% online.No physical location. Fb promote කරන්නේ.
Jobs වැඩි උන වෙලාවට outsource කරනවා.මට මේක තව expand කරන්න අවශ්යයි.මම හිතන් ඉන්න විදිහට මේ services ටික දෙන්න පුලුවන්.
1. Website designs
2. FB/Insta.Tik tok marketing
3.graphic/Log designs
4.Video editing
5.Photo editing
6. Info-graphics, thumbnails, YT intro outro etc
7. SEO
මේ හැම එකම මට කරන්න බැරි නිසා, OUTSOURCE කරන්න බලාපොරොත්තු වෙනවා.මේ හැම දෙයක්ම promote කරන්න හිතන් ඉන්නේ FB වලින්.
1. කවුද මේකට join වෙන්න කැමති? Investors ලා එපා. Jobs ටික sub orders ගන්න කැමති කට්ටිය කියන්න.
2. මම දාල තියෙන සෙර්විසෙස් වලට අමතරව තව මොනාදා කරන්න පුලුවන් ?
Ideas ටිකක් දීගෙන යන්න. Sub orders ගන්න කැමති අය PM එකක් දාන්න. Thanks