Digital media Marketing Team 1 හදන්න එන්න
මුලින් එන වැඩ ෆ්‍රී ලාන්ස් විදියට වැඩ කරන් ගිහින් වැඩ හැදුනාම පර්මනන්ට් ටීම් එකක් වෙන්න තමයි අදහස
මම ඩිජිටල් මීඩියා මාර්කටින් කරනවා , මගෙම කියලා ව්‍යාපාරයක් පටන්ගන්න ඕනා , එකට මට ටීම් එකක් ඕනා වෙනවා, වෙබ් ඩිසය්නර් කෙනෙක් , කන්ටෙන්ට් රයිටර් කෙනෙක් , ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් සෙට් වෙන්න කමති අයන ඉන්නවනම් මට පීඑම් එකක් දාන්න ,
මුලින් එන වැඩ ෆ්‍රී ලාන්ස් විදියට වැඩ කරන් ගිහින් වැඩ හැදුනාම පර්මනන්ට් ටීම් එකක් වෙන්න තමයි අදහස