Digital Multimeter

anurusun

Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    me multi meter walin hoda mokadda .dann aya kiyanawada
    41P6qqL8e4L._AC_SY355_.jpg
    b7ce6f1a2bb66cba0d1777a7d4bd6507.jpg
     
    • Like
    Reactions: asylum

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,562
    113
    Gampaha
    කොටුවෙ පේමන්ට් එකෙන් ගත්ත ඔය පෙනුම තියන එකක්. ඒකනං හරි යන්නෙ නෑ.
    ඩිජිටල් ගන්නවනං හොඳ එකක් ගන්න. නැත්තං ඇනලොග් එකක් ගන්න.
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    me multi meter walin hoda mokadda .dann aya kiyanawada
    View attachment 107012View attachment 107013
    මගේ ලග තියෙන්නෙ උඩිම තියෙන එක වගේ රුපියල් 1200ක් විතර වුන එකක්. Electronic Shop එකින් ගත්තෙ. අවුරුදු 3ක් විතර වෙනව තාමත් හොදට වැඩ :yes:
     

    sk7cey

    Active member
  • Nov 29, 2014
    325
    61
    28
    Piliyandala
    UNI-T brand එකේ මේ UT33A+ model එක ගන්න බලන්න .....
    මම මගේ digital-multimeter එක හැටියට මේ model එක use කරන්නේ....
    Analog එක නම් SANWA YX-361TR එකක් .... Robert Agencies ගත්තේ .....
    UT33A+ model එක ගොඩාක් හොඳයි මටනම් ..... + Capacitance check කරන්න පුළුවන් .....
    Pettah, 1st cross street තියෙනවා .....
    123.jpg

    Para.jpg
     
    • Like
    Reactions: NRTG

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,140
    18,719
    113
    අදාල නෑනේ
    UNI-T brand එකේ මේ UT33A+ model එක ගන්න බලන්න .....
    මම මගේ digital-multimeter එක හැටියට මේ model එක use කරන්නේ....
    Analog එක නම් SANWA YX-361TR එකක් .... Robert Agencies ගත්තේ .....
    UT33A+ model එක ගොඩාක් හොඳයි මටනම් ..... + Capacitance check කරන්න පුළුවන් .....
    Pettah, 1st cross street තියෙනවා .....
    View attachment 107189
    View attachment 107190
    Meka auto ranging ekakda ban?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,986
    113
    Gotland
    gana awlak nathinam Fluke 289 wage ekak balahan laksa 1.5 wage wenne
    nathinam Uni-T wageeva eka eka ganata thinawa
    elementary level nam 500 ta thinawa digital ekak eka ok