Digitalocean ake ubuntu remote desktop graphical UI aka access karanne kohomada ban ? :baffled:
ll-MegaMind-ll Well-known member May 13, 2011 4,530 699 113 Dharmayaiobai.org Jun 20, 2017 #1 Digitalocean ake ubuntu remote desktop graphical UI aka access karanne kohomada ban ?
ja2k17ja Member May 10, 2017 185 166 0 තිස්සමහාරාම Jun 20, 2017 #3 මම දන්නැ DO වෙනම VNC පහසුකමක් vm වලට දෙනවද කියල. නමුත් මේ ක්රමය හැමතනකටම වගේ ගැලපෙනව . ඔයා VNC සවර් එකක් DO VM එකේ ඉන්ස්ටෝල් කරල VNC client application එකක් ඔයාගෙ PC එකේ ඉන්ස්ටෝල් කරල බලන්න . ප.ලි. තව සති දෙකකින් විතර මම VNC ගැනත් කථා කරනව. Last edited: Jun 20, 2017
මම දන්නැ DO වෙනම VNC පහසුකමක් vm වලට දෙනවද කියල. නමුත් මේ ක්රමය හැමතනකටම වගේ ගැලපෙනව . ඔයා VNC සවර් එකක් DO VM එකේ ඉන්ස්ටෝල් කරල VNC client application එකක් ඔයාගෙ PC එකේ ඉන්ස්ටෝල් කරල බලන්න . ප.ලි. තව සති දෙකකින් විතර මම VNC ගැනත් කථා කරනව.
Nadun26 Well-known member Apr 27, 2015 13,976 12,499 113 Jun 20, 2017 #4 ඔයා මගේ VNC තිඩ් එකේ තියෙන විදියට කරගන්න එතකොට LXDE desktop environments එක Install වෙනවා. http://www.elakiri.com/forum/showthread.php?t=1789451 Last edited: Jun 20, 2017
ඔයා මගේ VNC තිඩ් එකේ තියෙන විදියට කරගන්න එතකොට LXDE desktop environments එක Install වෙනවා. http://www.elakiri.com/forum/showthread.php?t=1789451