9ta withara danawooo...monada kiyahanko ad tikamAjIc hAt:18152887 said:අඩේ පට්ට කියාගෙන පල තොගේ ඇඩ්
වැඩීනේ වෙළඳ දැන්වීම් බලන් ඉන්න ඕන අපි කතාවේ ඉතුරුව අහන්න බිජ්ජා

SLT limit welah

9ta withara danawooo...monada kiyahanko ad tikamAjIc hAt:18152887 said:අඩේ පට්ට කියාගෙන පල තොගේ ඇඩ්
වැඩීනේ වෙළඳ දැන්වීම් බලන් ඉන්න ඕන අපි කතාවේ ඉතුරුව අහන්න බිජ්ජා


Tikak liyala eka parama dannam machomAjIc hAt:18152896 said:ඉතුරුවත් දාල ඇඩ් වලට පස්සේ උට්ටි................ එල එල බන්




Ane machanla ada kathawa daddi raa wenwa...mehe light narichlife:18153768 said:ලස්සන කතාවක්නේ...
මග නවත්තන්නේ නැතුව දිගටම ලියාගෙන යමු මචං...
කට්ටිය අනුග්‍රහය දකවලත් තියෙන්නේ...
++5
සමවෙයල්ලා...ඌට කලන්තෙ දාලද කොහේද.වතුර එකක් ගෙනෙන් ඉක්මනට




සමවෙයල්ලා...![]()
අද ඉදන් දිගටම ලියන්නං බුදු පුතේ...හෙන ගහල රව්ටරේ ගියා



..මහ රෑ එළිවෙනකන් කොහොම හරි DIJs අයියා එක්ක එකතු වෙලා කුදුව අලවල ඉවරයක් කරලා දැම්ම
.පහුවදා වෙසක් දවස නිසා DIJs ගණන් පන්තියේ මිතුරු හව්ල එක්ක දන්සල් ටිකක් වදින්න එලියට බැස්ස..දන්සල් 2ක් විතර වදින්න පෝලිමේ ඉද්ල බැරිම තැන DIJs ගෙදර ආවා..
ඔහොම වෙසක් දවස ගෙවපු DIJs වෙසක් දවසට පහුවෙනිදා ගාණක් හදන්න කියලා බෑග් එක අදිනකොට දවස් 2කට කලින් MD දුන්න වෙසක් කාඩ් එක දැක්ක..
පොස්ට් කාඩ් එකක් උනත් එක DIJsට හම්බුන පලවෙනි වෙසක් කාඩ් එක..කොල්ලෝ වෙසක් කාඩ් දෙන්නේ නෑ නොව ඉතිං
.නිකමට අනිත් පැත්ත හරවල බැලුව DIJs එකේ ලියල තිබුන එක කියෙව්වා..හරහට වගේ ලියපු චුටි අත් අකුරින් එකේ මෙහෙම ලියල තිබ්බා,"සුබම සුබ සුබම සුබ වෙසගක් වේවායි පතමි එක සිතින්".
යටින් ලියල MD විසින් DIJs වෙතට කියල..DIJs වෙසක් කාඩ් එක පොත ඇතුලේ දාගෙන වැඩේ කරා..ඕක ගැන එච්චර මතකයක් DIJs ට තිබුණ නෑ..සාමාන්‍ය විදියට කාලේ ගෙවිල ගියා..සතියක් විතර එහෙම ගෙවිල යද්දී ආපහු KAL විහිලුව පටාන් ගත්තා..සුපුරුදු විදියට DIJs කටවහන් පදුඑව් බලන් හිටියත් MD වැඩියෙන් විහිලු කරේ DIJsට..කටවහන් ඉන්න බැරිම තැන DIJs හා හා ඔයා ඉස්සරහ බලගාන්න කියල ටිකක් ඔරවල වගේ කිවා.කීවට පස්සේ තමයි DIJsට තේරුනේ කෙල්ලට ඒකෙන් රිදුනා කියල.
අනේ මට මොකද කියල DIJs ආඩම්බර මුණක් දාගෙන පාඩුවේ හිටිය..ඔහෝම ඉද්දි DIJs ඉන්ග්ලිෂ් පන්තියේ නොට් ලියාගන්න විදියක් කල්පනා කරා..හිටා බදු බනිස් පොත ඉල්ලගන්නේ කොහොමද කියල දහඅතේ කල්පනා කරනවා..පූස් පාට එකක් දාගෙන ඉන්ග්ලිෂ් පන්ති ගියපු DIJsට පෙර පිනකට එදා MDගේ පිටිපස්සේ ඉදගන්න වාසනාව ලැබුන.පන්තියේ බාගයක් යද්දී පිටට පැනෙන් අනල කතා කරලා පොඩ්ඩක් පොත දෙනවද කියල බබා වගේ ඉල්ලුවා.කෙල්ල අහිංසක හිනාවක් දාල යද්දී දෙන්නම් කියල ඉස්සර බලාගත්තා.පන්ති ඉවර වෙලා තනියෙන් යන නිසා DIJs ගානක් නැතුව හෙමින් එලියට බැස්ස..පොත ඉල්ලුවත් පන්ති ඉවර උනාම DIJsට පොත ඉල්ලන්න අමතක උනා.පොතත් තියන් MD ඉස්සරහට වෙලා බලන් ඉදල කතා කරාමයි පොත ගැන මීටරේ ආවේ
.පොත දුන්න MD ඉක්මනට ගියා.DIJs පොත බෑග් එකේ දාගෙන ගෙදර ආව.



fb කියන ඔල්මාදේ ආපු මුල් කාලේ. හද්ද කසිකබල් dual core කට්ටක් තියං ඕකෙන් කරේ ගේම් ගහපු එක.ඔය අතරේ අයියා ගෙදරට ඉන්ටර්නෙට් ගත්තා..හිච්චි package එකක් උනත් ඕකෙන් කරන්න වැඩක් මං දනේගන් හිටියේ නෑ.අයියටත් fb එකක් තිබුනා.මාත් එකක් හදාගන්න ඕන කියල වැඩේට බැස්ස..ලෝක අමාරුවෙන් හදාගත්තත් යාලුවෝ කොහෙන්ද ඕකේ අදුරන.
username එකයි පාස්වර්ඩ් එකයි කොලේක ලියල තියන් ඒකෙන් ආව..ඔහොම ඉද්දි නොට් එක ලියන්න කියල MDගේ පොත අරං පෙරලුව. අකුරු හරිම පැහැදිලි පිරිසිදුවට ලියල තිබුන,,මගේ වැඩ එක්ක බලද්දී ඉතිං 200%ක් හොදයි.මුල ඉදන් නොට් එක ලියන්න පටන් ගත්තට ටිකක් ලියද්දි කම්මැලි.පන්ති දවසත් ලග නිසා කොහොම හරි ලියන්නත් ඕන.කමක් නෑ ඕන පුකක් අදට ඇති කියල ඔහොම ඔහොම ටික ටික ලිව්වා.ඒත් ඊලග පන්ති දවසට් කලි බාගයක් වත් ලියන්න බැරි උනා.
වැඩේ කරගන්න බැරි උනත් පොත ගෙනිහින් දුන්න.දීල thaks කිව,නැත්තන් අපහු ඉල්ලගන්න බැනේ
.පන්ති ඉවර වෙලා යද්දී වෙනදා වගේම අපහු පොත ටිකක් දෙනවද ඇහුවා.ඇත්තම විස්තරේ කියපු මට අපහු පොත ලැබුනා.MD හරි මිත්‍රශීලි විදියෙන් මට එදා කතා කරා.මං ඉතිං ගහගන්න වගේ ඉල්ලුවත් MDට ඒවාට තරහ නොයන වග තේරුණා
පොත ඉල්ලන් වැඩේ කරන ගණන් පන්තියේදී පොත දෙන්න මං වගබලාගත්ත.ඔහොම නොට් ලියන්න මං පොත ඉල්ලගත්ත වාර අනන්තයි.2 වැනි වාරේ අන්තිම හරියේ විබාගේ නිසා MD මං ගියපු කොමර්ස් පන්තියට එන්න පටන් ගත්ත
.දැන් ඒකිට උනේ එදා මට ඉංග්‍රීසි පන්තියේදී උන දේමයි.ආපු පලවෙනි දවසෙම MD පන්ති ඉවර වෙලා යද්දී ස්ස්ස් ස්ස්ස් ගාල මට කතා කරා..යාලුවෝ අස්සේ මට එහෙම කතා කරාම පට්ට නොන්ඩි.එත් කමක් නෑ.උදව් කරපු කෙනෙක් නිසා ඇයි ඇහුව..හිතපු දේ හරි.මගේ කොමර්ස් පොත ඉල්ලුවා..මාත් ඉතිං බෑ කියන්නේ නැතුව දුන්නා...එත් දීල කිව්වා ඔකේ ගණන් වැරදි ඇති,අකුරු පැහැදිලි නෑ ගනන් ගන්නෙපා කියල.ඔහොම MD මගෙන් සති 2ක් විතර පොත ඉල්ලගත්තා.ඒත් මට ලොකු ගැටළුවක් තිබුන එච්චර යාලුවෝ ඉන්න එයා ඇයි මං වගේ එච්චර වැඩ නොකරන කෙනෙක්ගෙන් ඉල්ලන්නේ කියල හැමදාම.කොච්චර ලස්සනට ලියන්න පුළුවන් උනත් මං ලියන්නේ කැතට.ඔහොම කාලේ ගෙවෙද්දී නිවාඩු කාලේ පන්තියේ අය එකතු වෙලා පොඩි පාටියක් දැම්ම.




