dilann ට අනුව පරම සත්‍යය කුමක්ද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,485
    113
    :unsure:

    ඌට මාර ෂුවර් එකක් තියෙන්නෙ මැරුණට පස්සෙ ආයෙ ඉපදීමක් නෑ කියල

    දැං ඇවිත් කියයි මං කොහොමද ඕව දන්නෙ කියල :ROFLMAO:

    හැබැයි මේ ගැන කවුරුහරි මොකුත් කිව්වොත්

    ඒකත් වැරදි
    මේකත් වැරදි
    ඔක්කොම වැරදි කියනව මූ
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    පරම සත්‍ය ඉතින් මැරුණට පස්සෙ අරක දෙනව මේක දෙනව කියල කවුරුහරි ප්‍රොමිස් වෙනවනං ඒක ස්කෑම් එකක් 😅
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,485
    113
    oyata anuwa parama sathya mokakda?
    බුද්ධාගම ඇත්ත වගේ හිතෙනව
    හැබැයි ඒ දුක සත්‍ය මට පිලිගන්න අමාරුයි බං. වාවන්නෙ නෑ
    කතෝලික ආගමේ කියනව වගේ අපිට ස්වර්ගයක් තියෙනවනං කොච්චර හොදද
    ඉතිං මම හැම දෙයක්ම කලවමේ හිතාගෙන ඉන්නව මචං
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    උබ නම් මහ වැඩකට නැති එකෙක් අනුරාධ... උබට අනුන්ගේ පුප වල් හොයද්දි කිසි ලෙඩක් නෑ. ඒත් රස්සාවක් කරලා කීයක් හරි හොයලා ගෙදර උන්වත් බලාගන්න කිව්වහම නැති ලෙඩත් එනවා. උබේ තියෙන කම්මැලිකම උඩු දුවලා තියෙන්නේ.
     
    Jhonycade

    Well-known member
  • May 16, 2023
    331
    709
    93
    බුද්ධාගම ඇත්ත වගේ හිතෙනව
    හැබැයි ඒ දුක සත්‍ය මට පිලිගන්න අමාරුයි බං. වාවන්නෙ නෑ
    කතෝලික ආගමේ කියනව වගේ අපිට ස්වර්ගයක් තියෙනවනං කොච්චර හොදද
    ඉතිං මම හැම දෙයක්ම කලවමේ හිතාගෙන ඉන්නව මචං
    ඔයා දිව්යලොකෙට යන්න. ගිහින් පින් කර කර ඉන්න . එතකොට දිව්යලොකෙ අයුශ ඉවර උනාම ඔයාට ඒ දිව්ය ලෝකෙ හරි වෙනත් දිව්ය ලොකෙක හරි අයෙත් ඉපදෙන්න පුලුවන්. පින් අඩු වැඩි වෙද්දි දිව්ය තල අතරත් මාරු වෙවී ඉපදෙනවලු
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    සියල්ල සිදු වෙන්නෙ දෙවියන් වහන්සේගේ සැලැස්මට අනුවයි ආමේන්

    edit

    පහල දාල තියෙන ඌගේ උත්තරේට අනුව ඌ දන්නෙත් නැති බවක් තමයි පෙනී යන්නෙ අනෙක් එවුන් කියන ඒවට බැන්නට ඌටත් සුවර් opinion එකක් නෑ
    අනුරාදය පිස්සු කෙලියට ආගම් සම්බන්දයෙන් නම් ඌ පොතේ ම තියෙන දේවල් ඒ විදියට අන්ද බක්තියෙන් පිලි නොගන්න එකෙක් බව පෙනෙන නිසා ඌට කුරුස කාරයා , කල්ලතෝනියා කියල බැන්නට තෙරුමක් නෑ
    බොරු අපහාස වලින් Track එක මාරු නොකර
    ඌ අහල තියෙන එකට කෙලින් උත්තරයක් දුන්නනම් වටිනවා
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,347
    166,714
    113
    එකමත් එක රටක
    මීගමුවේ පිස්සු කල්ලතොනියා , උබ හිතන් ඉන්නේ දෙයියන් වහන්සේට සියල්ල කල හැකි කියලා නේද ??

    තමන්ගේ පුතාව කුරුසේ ගහනකන් බලන් හිටපු පොරගෙන් උබට මොනව හම්බෙයි ද බන් 🥴
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    සියල්ල සිදු වෙන්නෙ දෙවියන් වහන්සේගේ සැලැස්මට අනුවයි ආමේන්
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    ඕක කවදාහරි නුතන විද්‍යාවෙන් තහවුරු කරලා හොයාගනිවී. එතකන් වැඩිය හිතන්න ඕනේ නෑ.
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,485
    113
    ඔයා දිව්යලොකෙට යන්න. ගිහින් පින් කර කර ඉන්න . එතකොට දිව්යලොකෙ අයුශ ඉවර උනාම ඔයාට ඒ දිව්ය ලෝකෙ හරි වෙනත් දිව්ය ලොකෙක හරි අයෙත් ඉපදෙන්න පුලුවන්. පින් අඩු වැඩි වෙද්දි දිව්ය තල අතරත් මාරු වෙවී ඉපදෙනවලු
    කතෝලික ආගමේ ස්වර්ගය කියන්නෙ එහෙම කවදාවත් ඉවර වෙන දෙයක් නෙමේ මචං
     
    • Love
    Reactions: NRTG

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    බුද්ධාගම ඇත්ත වගේ හිතෙනව
    හැබැයි ඒ දුක සත්‍ය මට පිලිගන්න අමාරුයි බං. වාවන්නෙ නෑ
    කතෝලික ආගමේ කියනව වගේ අපිට ස්වර්ගයක් තියෙනවනං කොච්චර හොදද
    ඉතිං මම හැම දෙයක්ම කලවමේ හිතාගෙන ඉන්නව මචං
    5266577.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,347
    166,714
    113
    එකමත් එක රටක
    පහල දාල තියෙන ඌගේ උත්තරේට අනුව ඌ දන්නෙත් නැති බවක් තමයි පෙනී යන්නෙ අනෙක් එවුන් කියන ඒවට බැන්නට ඌටත් සුවර් opinion එකක් නෑ
    අනුරාදය පිස්සු කෙලියට ආගම් සම්බන්දයෙන් නම් ඌ පොතේ ම තියෙන දේවල් ඒ විදියට අන්ද බක්තියෙන් පිලි නොගන්න එකෙක් බව පෙනෙන නිසා ඌට කුරුස කාරයා , කල්ලතෝනියා කියල බැන්නට තෙරුමක් නෑ
    බොරු අපහාස වලින් Track එක මාරු නොකර
    ඌ අහල තියෙන එකට කෙලින් උත්තරයක් දුන්නනම් වටිනවා
    උබට ඕන නම් මුගේ මෝඩ ත්‍රෙඩ් වලට උත්තර දිදී හිටපන්.
    අවුරුදු 40 පැනලත් තමන්ටවත් දෙයක් කරගන්නේ නැතුව මම ලෙඩා කිය කියා ඉන්න එකෙක් එක්ක මොන සංවාදද බන් 🥴