ඌට මාර ෂුවර් එකක් තියෙන්නෙ මැරුණට පස්සෙ ආයෙ ඉපදීමක් නෑ කියල
දැං ඇවිත් කියයි මං කොහොමද ඕව දන්නෙ කියල
හැබැයි මේ ගැන කවුරුහරි මොකුත් කිව්වොත්
ඒකත් වැරදි
මේකත් වැරදි
ඔක්කොම වැරදි කියනව මූ
Last edited:
බුද්ධාගම ඇත්ත වගේ හිතෙනවoyata anuwa parama sathya mokakda?
Scam Alertඅපිට ස්වර්ගයක් තියෙනව
ඔයා දිව්යලොකෙට යන්න. ගිහින් පින් කර කර ඉන්න . එතකොට දිව්යලොකෙ අයුශ ඉවර උනාම ඔයාට ඒ දිව්ය ලෝකෙ හරි වෙනත් දිව්ය ලොකෙක හරි අයෙත් ඉපදෙන්න පුලුවන්. පින් අඩු වැඩි වෙද්දි දිව්ය තල අතරත් මාරු වෙවී ඉපදෙනවලුබුද්ධාගම ඇත්ත වගේ හිතෙනව
හැබැයි ඒ දුක සත්‍ය මට පිලිගන්න අමාරුයි බං. වාවන්නෙ නෑ
කතෝලික ආගමේ කියනව වගේ අපිට ස්වර්ගයක් තියෙනවනං කොච්චර හොදද
ඉතිං මම හැම දෙයක්ම කලවමේ හිතාගෙන ඉන්නව මචං
කතෝලික ආගමේ ස්වර්ගය කියන්නෙ එහෙම කවදාවත් ඉවර වෙන දෙයක් නෙමේ මචංඔයා දිව්යලොකෙට යන්න. ගිහින් පින් කර කර ඉන්න . එතකොට දිව්යලොකෙ අයුශ ඉවර උනාම ඔයාට ඒ දිව්ය ලෝකෙ හරි වෙනත් දිව්ය ලොකෙක හරි අයෙත් ඉපදෙන්න පුලුවන්. පින් අඩු වැඩි වෙද්දි දිව්ය තල අතරත් මාරු වෙවී ඉපදෙනවලු
බුද්ධාගම ඇත්ත වගේ හිතෙනව
හැබැයි ඒ දුක සත්‍ය මට පිලිගන්න අමාරුයි බං. වාවන්නෙ නෑ
කතෝලික ආගමේ කියනව වගේ අපිට ස්වර්ගයක් තියෙනවනං කොච්චර හොදද
ඉතිං මම හැම දෙයක්ම කලවමේ හිතාගෙන ඉන්නව මචං
උබට ඕන නම් මුගේ මෝඩ ත්‍රෙඩ් වලට උත්තර දිදී හිටපන්.පහල දාල තියෙන ඌගේ උත්තරේට අනුව ඌ දන්නෙත් නැති බවක් තමයි පෙනී යන්නෙ අනෙක් එවුන් කියන ඒවට බැන්නට ඌටත් සුවර් opinion එකක් නෑ
අනුරාදය පිස්සු කෙලියට ආගම් සම්බන්දයෙන් නම් ඌ පොතේ ම තියෙන දේවල් ඒ විදියට අන්ද බක්තියෙන් පිලි නොගන්න එකෙක් බව පෙනෙන නිසා ඌට කුරුස කාරයා , කල්ලතෝනියා කියල බැන්නට තෙරුමක් නෑ
බොරු අපහාස වලින් Track එක මාරු නොකර
ඌ අහල තියෙන එකට කෙලින් උත්තරයක් දුන්නනම් වටිනවා