simulation theory එක අනුව මේ ලෝකේ මම විතරක් ඉන්නවා වෙන්නත් පුළුවන්, ඒක ඕන පැත්තකට හරෝගන්න පුළුවන් එතකොට මේක පට්ට සංකීර්ණයි
last Thursdayism එකට අනුව මේ ලෝකේ ගිය බ්‍රහස්පතින්දා ඇතිවෙලා අපෙ මතකයන් ඔක්කොම ගිය බ්‍රහස්පතින්දා ඇති උනා වෙන්නත් පුළුවන්, ඊයේ ඇති උනා වෙන්නත් පුළුවන්,
බුදුහාමුදුරුවෝ කිව්වා වගේ :
මේ ලෝකය විෂමය. සක්වලවල් අන්නතය. එක් තැනක හිරු නැගෙන කල තවත් තැනෙක මධ්‍යහ්නයයි. අන් තැනෙක හිරු අවරට ගොස්ය. එක් තැනෙක පූර්වයාමයයි, තවත් තැනෙක මධ්‍යහ්නයද, වෙනත් තැනක පශ්චිම යාමයද වේ.
අපි උබලා එකෙක්ටවත් මේ මගුල ජීවිතේට තේරුම් ගන්න බෑ ,
මේ නාස්ති කරන කාලේ python ඉගෙන ගනිල්ලා