AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,483
    113
    https://elakiri.com/threads/මරණින්-මතු-උපතක්-ඇති-බව-ඔප්පු-කළ-edgar-cayceගේ-සංසාර-මන්දිර-pdf.2074006/page-3

    https://elakiri.com/threads/මරණින්-මතු-උපතක්-ඇති-බව-ඔප්පු-කළ-edgar-cayceගේ-සංසාර-මන්දිර-pdf.2074006/post-28221441

    https://elakiri.com/threads/කර්‍මය-යනු-කුමක්-ද.2013059/post-26970457

    https://elakiri.com/threads/මරණින්-මතු-උපතක්-ඇති-බව-ඔප්පු-කළ-edgar-cayceගේ-සංසාර-මන්දිර-pdf.2074006/post-28221508

    https://elakiri.com/threads/මරණින්-මතු-උපතක්-ඇති-බව-ඔප්පු-කළ-edgar-cayceගේ-සංසාර-මන්දිර-pdf.2074006/post-28222509

    https://elakiri.com/threads/මරණින්-මතු-උපතක්-ඇති-බව-ඔප්පු-කළ-edgar-cayceගේ-සංසාර-මන්දිර-pdf.2074006/post-28223516

    https://elakiri.com/threads/යෙහාලි-සංගක්කාර-මෑණියෝ.2080386/post-28361020

    https://elakiri.com/threads/😮⚰️👻-පුනරුත්පත්තිය-සත්‍යයක්ය-කියලා-ඔප්පු-කරපු-අද්භූත-සිදුවීමක්-සුමිත්‍රා-හා-ශිවාගේ-කතාව-👻⚰️😮.2089806/post-28560620

    https://elakiri.com/threads/බුද්දාගම-debunked.2085058/post-28458444

    https://elakiri.com/search/2163016/?q=නැවත+ඉපදීම&c[users]=dilann&o=relevance

    https://elakiri.com/search/2163022/?q=කර්මය&c[users]=dilann&o=relevance
     
    • Wow
    Reactions: 2osama

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,712
    113
    එකමත් එක රටක
    මම කිව්වා කියපු ටික quote කරගෙන වරෙන් යකෝ. ඒක ඇහුවම බාල්දියත් අරන් නාන්න දුවන්නේ :lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,483
    113
    මම කිව්වා කියපු ටික quote කරගෙන වරෙන් යකෝ. ඒක ඇහුවම බාල්දියත් අරන් නාන්න දුවන්නේ :lol:
    ඔය තියෙන්නෙ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,712
    113
    එකමත් එක රටක
    ඔය තියෙන්නෙ
    ඔය මොන්වද යකෝ. :lol:

    ඌට මාර ෂුවර් එකක් තියෙන්නෙ මැරුණට පස්සෙ ආයෙ ඉපදීමක් නෑ කියල
    සියලුම ආගම්, අපි මැරුණට පස්සෙ වෙනවයි කියල තියෙන දේවල්, මතවාද සියල්ලම බොරු නං (එයා කියන්නෙ එහෙමනෙ

    කෝ හොයාගෙන වරෙන් මම එහෙම දේවල් නෑ මයි , බොරුමයි කියලා කියපු ඒවා.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,483
    113
    ඔය මොන්වද යකෝ. :lol:




    කෝ හොයාගෙන වරෙන් මම එහෙම දේවල් නෑ මයි , බොරුමයි කියලා කියපු ඒවා.
    කිරියෙ අනිත් අය උත්තරයක් දෙයි
     

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    දිලන් ට ගුද සංසර්ගයක් කරවන්න ඕනි අනුරාධට ගුලියක් කව්වලා
    ඊට කලින් උබ අර @Geshi95 ගෙ කැරැට්ටුව හෙලි කරනවා කියුවනෙ.ඒක කරලා ඉදපන්. අපි මේ බලන් ඉන්නෙ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,712
    113
    එකමත් එක රටක
    කිරියෙ අනිත් අය උත්තරයක් දෙයි
    උන් උත්තර දුන්න යකෝ..
    මට ඕනකමක් නැති උනාට ඊයේ කිරියේ එකෙක් හොයල quote කරලත් තිබ්බ.

    ආයිත් ඉපදෙන එක වෙන්නත් පුලුවන් එහෙම එකක් නැතිවෙන්නත් පුලුවන්..
    පුනර්භවයක් නැ කියලා මම කොහෙවත් කියලා නෑ .
    වෙන්න/ නොවෙන්න පුලුවන්...

    ඔහොමයි quote කරන්නේ.
    ඔය ඊ යේ එකෙක් ත්‍රෙඩ් එකේ හොයල දාල තිබ්බ.

    උබට හොයාගෙන එන්න කිව්වම උබ කියන පච, බාල්දිය අරන් නාන්න දුවනවා 🥴
    ඊට පසේ ලිද ඉවරවෙනකන් නානවා දවසක්ම.
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    මැරුණම පස්සේ උපතක් තියෙනවයි කියන එක තේරුම් ගන්නේ මෙහෙමයි. ලෝකේ දිහා බැලුවම karma system එකක් තියෙනවනේ. ඒ කියන්නේ කලිනුත් ඉඳල තියෙනව, ඉස්සරහටත් යනවා කියන එකනේ. මේ උපත විතරයි නං ඇයි සත්තු? දුප්පත් පෝසත් මිනිස්සු? ලස්සන කැත මිනිස්සු? අත පය ඇස් නැති මිනිස්සු.
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    ඩිලානයා මීගමු ආපු වෙලාවක අනුරාධයාට පුක්ශණය කරලද මන්දා. මෙච්චර ඩිලාන් ට ඇටෑක් එකටම ත්‍රෙඩ් දාන්නේ
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    මම කිව්වා කියපු ටික quote කරගෙන වරෙන් යකෝ. ඒක ඇහුවම බාල්දියත් අරන් නාන්න දුවන්නේ :lol:
    Itin yako umba kiyanne Kalisame reunama naanna duwanna epa kiyalada uta??? Poddak manushiyawa hitapanko.. :lol::lol::lol:
     
    • Haha
    Reactions: dilann

    BenMacTavish

    Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    මැරුණම පස්සේ උපතක් තියෙනවයි කියන එක තේරුම් ගන්නේ මෙහෙමයි. ලෝකේ දිහා බැලුවම karma system එකක් තියෙනවනේ. ඒ කියන්නේ කලිනුත් ඉඳල තියෙනව, ඉස්සරහටත් යනවා කියන එකනේ.
    කෝ බන් කර්මා සිස්ටම් එක? අපේ සල්ලි හොරකම් කරපු උන් ඔය සැපේ ඉන්නෙ. මීනී මරලා, මංකොල්ල කාලා ආතල් එකේ ඉඳල මැරිලා යන උන් ඕනෙතරම් ඉන්නෙ.

    "කර්මය" සංකල්පය මුලුමනින්ම ඩිපෙන්ඩ් වෙන්නෙ "පුනර්භවය" සත්‍යයක් කියන විශ්වාසය මත. මේ ආත්මෙදිම පල දෙන්නෙ දිට්ඨධම්මවේදනීය කර්ම විතරයි.

    මේ උපත විතරයි නං ඇයි සත්තු? දුප්පත් පෝසත් මිනිස්සු? ලස්සන කැත මිනිස්සු? අත පය ඇස් නැති මිනිස්සු.
    could be any reason:
    * සම්පූර්ණයෙන් අහඹු සිදුවීම්
    * දෙවියන්ගෙ කැමැත්ත
    * සිමියුලේෂන් එක රන් කරන පිටසක්වලයන්ගෙ කැමැත්ත
    * පෙර ආත්මවල කරපු කර්ම
    * හේතුවක් නෑ