Dileepa Peiris strikes again

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    අන්‍රයියා අම්මව බලන්න ගිය එකයි චන්දෙට රට වටේ කැම්පේන් කරන්න ගිය එකයි අල්ලල අනිව ඊලග පාර අන්‍රයියාව හිරේ යවනවා
    Ammawa balanda official photographer Aran giyoth official visit wenewa da? 🤔
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,739
    16,847
    113
    Kottawa
    Ammawa balanda official photographer Aran giyoth official visit wenewa da? 🤔
    Awkward Pena GIF by Luis Ricardo
     
    • Wow
    Reactions: dayt0na

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,611
    8,418
    113
    35
    Spain
    Ranil wa head of state widiyata gennuwanam graduation ekaka minihata denna one issaraha seat ekak. oka common sense. musical or dancing show ekata giya nam eke hodama view eka or VIP box eka denawa kiyala argument ekak karanna puluwan. but head of state kenek wage thiyanne hema welawema issarahin. harinam oya uni eka head ekkama equal level ekaka. VIP pakawal adala ne.

    u gihin thiyenne wife ge graduation ekata state funds use karala. oka ona ekekta balapuwama therenawa. hebei mita kalin oya wage ewa normal wela nisa apita eka weraddak da kiyalath sekai. saralawa kiyanawanam thope salli un personal walata use kara kiyannath thopi bayai

    kohoma hari ranil mekata weradi karaya unoth me gov eke unu me wage weda karala mattu unoth aniwa next gov eken badu packet wenawa. mama nam ekata asai. moko api unda munda adala ne un use karanne ape salli nam
    යුනි එකේ හෙඩ් ඉන්නේ වේදිකාවේ නෙ බන්. චාන්සලර් තමයි උපාධිය දෙන්නෙ. එතකොට ඌට ඉස්සරහ පේළියේ වාඩිවෙලා ඉන්න ඕන නැහැ. ඌ ඉන්නේ වේදිකාවේ. මන් දැකපු කොන්වොකේෂන් එහෙමයි. ඉතින් එතන රනිල් වාඩිකරගන්න කියලද කියන්නෙ ?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,347
    113
    Homagama
    ඔය පකේ කතා සිංග වගේ ඩිවලොප් කන්ට්‍රි වලට නම් ගැලපෙනවා.. ලකේ පංකාව වගේ බංකලොත් රටක තියෙන තුට්ටු දෙකත් වියදම් කරගෙන හෙන ග්‍රේ ඒරියා තියෙන නඩු පස්සෙ පන්න පන්න එලවද්දි නීතිය සාධාරණත්වය ගැන ටෝක් දෙනකොට හිනා යනව ඉතින්.. :lol:

    තව අවුරුදු 2-3 කින් පස්සෙ වගේ ඔහොම පකේ ටෝක් දෙන්න වරෙන්කො ඔන්ලයින්.. :rolleyes:
    ඩෙස්පරේට් වෙලා ගොංකතා කියලා අන්තිමේදි තුට්ටු දෙක අස්සේ හැංගෙන්න උනාද? කියපු ගොං කතාව ඔය මොනාවලින් වත් වැහෙන්නේ නැ. 😄😄

    පොනිල් පරාද වෙනවා කියලා මම තක්කෙට කියද්දිත් උබලා ඔයවගේම කිව්වේ බලමු කියලා තමයි. ඉතින් බැලුවාද?
    අවුරුදු 2ක් නෙවෙයි මේ ඊමොජියා මැ⁣රෙනකං ඔන්ලයින් එනවා ගූපියො අඩනවා බලන්න.
     

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    මෙතන පොයින්ට් එක බං රටේ ජනාදිපති යන ගමන් වලට පොදු/පුද්ගලික කියල බෙදන්න හදන එක.. මට හිතෙන විදිහට නම් එහෙම බෙදන්න අමාරුයි.. එහෙම බෙදුවත් ඒක හෙන complex case එකක් වෙනවා..

    දැන් හිතපං අන්‍රයියා අම්මව බලන්න ගියා.. උබට අනුව ඒක පුද්ගලික ගමනක් වෙන්න එපැයි.. දැන් ඌ උගෙ ස්කොඩ් එක මග දාලද ගියේ? උගෙ වාහන ටික පාරෙ දාල පයින්ද ගෙදර ගියෙ? උට ඒවා reject කරන්න පුලුවන්ද? බෑනේ.. ඌ අම්මව බලන්න යන්නේ ඒව එක්කම තමා..

    අනික් එක ඌ ජනාදිපති වෙලා parliament election එක එන්න කලින් මූ රට වටේ ගියා කැම්පේන් කර කර පක්ශෙට චන්ද එකතු කරන්න.. දැන් ඒක එතකොට පොදු ගමනක්ද? ඌ ගියෙ පක්ශේ වාහන වලින්ද? ස්කොඩ් එක ගෙදර දාලද ගියේ?

    රනිලාගෙ expenses වල ප්‍රශ්නයක් තියෙනවා.. ඒත් මේ ඔක්කොම ගත්තම ටැකල් කරන්න අමාරු ටොපික් එකක්..

    ඒ අස්සේ දිලීප පීරිස් ගෝතයා ලෝකෙ නැති ගොං තර්ක ගෙනල්ලා රනිලට තවත් ක්‍රෙඩිට් එක දෙන්න හදනවා..

    දැන් කරුමෙටවත් මේක පෞද්ගලික ගමනක් වෙලා රනිලා හිරේ ගියොත් ඊලගට මුලින්ම හිරේ යන්නේ අන්‍රයියා
    රනිල් සීයා උගේ කොලු කාරයෝ එක්කන් ගිහින් රට රටවල් වල් ආතල් ගත්ත එකයි අනුර අයියා අම්මා බලන්න ලන්කාවේ ගෙදර ගිය එකයි එක වුනේ කොහොමද බන් ??
    අනික එහෙම බැලුවොත් නාමල් මහින් ද බලන්න අම්මා බලන්න කොලබ ඉදන් තංගල්ලේ යන එකත් වැරදී සජිත් වාහනේ අරන් අලි බලන්න කැලේ යන එකත් වැරදී.

    මුලින් පෞද්ගලික ගමනක් කියලා Document Submit කරලා, ඒක අයෙත් වෙනස් කරලා ගේම් ගහපු එක වැරදි කියන්නේ බන්...
    ලොල්ලන්ට සැප දෙන්න රජයේ මුදල් අවභාවිතා කරපු එක වැරදියි කියන්නෙ බන්
    උබට ඕක නොතේරෙන්න විදියක් නෑ
     
    • Haha
    Reactions: Rick Sanchezz