Dileepa Peiris strikes again

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    5,820
    6,235
    113
    East Blue (Goa Kingdom)

    අනුර කියල එකෙක් හිටිය ඉස්සර ,
    ඌ කිව්වා විදිහට මේ වගේ දේවල් ඉස්සර උනේ දේශපාලන බලපෑම් නිසා.
    පොන්නයෝ පාර්ලිමේන්තුව ඇතුලෙත් කිව්වා අපි පොලිසිය ස්වාදීනයි කියල ,

    අනිත් දේ අනිවා ඔය අතුරුදහන් උන එකටත් ඔය අපරාධ කාරයෝ සම්බන්ද ඇති .
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,846
    27,113
    113
    623684277_26107297022270642_4949008751001907758_n.jpg

    මූ ඉන්නෙ සාමන්‍ය බැල්කනි එකකද නැත්තම් VIP box එකකද? 🤔 අර තියෙන්නෙ VIP box එකක් නේද? මං දැකල තියෙනව සමහර ballet dance තියෙන හෝල් වල මේ වගේ වෙනම ඒරියා තියෙනවා.. 🤔
    මේ දිලීපකයා මොන ගොන් වේසිගේ පුතෙක්ද. මිනිස්සු හරක් කියලද මූ හිතාගෙන ඉන්නේ. ඌ හිටියේ වේදිකාවේද බැල්කනියෙද කියන එකද ප්‍රශ්නේ. ඒ හුත්තා මිනිස්සුන්ගේ සල්ලි වියදම් කරලා පුද්ගලික ගමන් ගියා කියලනෙ චෝදනා තියෙන්නේ. නාකි වේස බල්ලෝ තොත්ත බබ්බු වෙන්න එනවා. මුන්ට වයර් බ්‍රශ් දෙකක් කටු කම්බියකින් එකට තියලා බැඳලා පුකේ ඇරලා දන්න ඕනේ හරි නම් නාකි සක්කිලි කැරි හොරු. 🤮 🤮 🤮 🤌 🤌 🤌 🤌
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,147
    113
    මෙතන පොයින්ට් එක බං රටේ ජනාදිපති යන ගමන් වලට පොදු/පුද්ගලික කියල බෙදන්න හදන එක.. මට හිතෙන විදිහට නම් එහෙම බෙදන්න අමාරුයි.. එහෙම බෙදුවත් ඒක හෙන complex case එකක් වෙනවා..

    දැන් හිතපං අන්‍රයියා අම්මව බලන්න ගියා.. උබට අනුව ඒක පුද්ගලික ගමනක් වෙන්න එපැයි.. දැන් ඌ උගෙ ස්කොඩ් එක මග දාලද ගියේ? උගෙ වාහන ටික පාරෙ දාල පයින්ද ගෙදර ගියෙ? උට ඒවා reject කරන්න පුලුවන්ද? බෑනේ.. ඌ අම්මව බලන්න යන්නේ ඒව එක්කම තමා..

    අනික් එක ඌ ජනාදිපති වෙලා parliament election එක එන්න කලින් මූ රට වටේ ගියා කැම්පේන් කර කර පක්ශෙට චන්ද එකතු කරන්න.. දැන් ඒක එතකොට පොදු ගමනක්ද? ඌ ගියෙ පක්ශේ වාහන වලින්ද? ස්කොඩ් එක ගෙදර දාලද ගියේ?

    රනිලාගෙ expenses වල ප්‍රශ්නයක් තියෙනවා.. ඒත් මේ ඔක්කොම ගත්තම ටැකල් කරන්න අමාරු ටොපික් එකක්..

    ඒ අස්සේ දිලීප පීරිස් ගෝතයා ලෝකෙ නැති ගොං තර්ක ගෙනල්ලා රනිලට තවත් ක්‍රෙඩිට් එක දෙන්න හදනවා..

    දැන් කරුමෙටවත් මේක පෞද්ගලික ගමනක් වෙලා රනිලා හිරේ ගියොත් ඊලගට මුලින්ම හිරේ යන්නේ අන්‍රයියා

    Oi, Nodanna magul katha nokara hitapan.
    owata wenama Protocols tiyenawa. Ubata hituna paliyata ewa wenas wenne ne. 😂🤌

    Official visit ekak nam ubata Balcony eke photo raum kara kara inne one ne, Presidential photographer gahapu eka photo ekak hari hoyagena daapu gaman Ranil nidahas.

    Otana point eka, Secreatary letter eke Private tour kiyala tibba eka raum karala Ranilta penuwama, eka official tour kiyala change karapu eka. Minihatath ahaka yana topiyak set wenawa 😂😂
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,509
    8,120
    113
    ඔකේ රනිලා වියදම් කරා කියන කෝටී 1.66 ගැන විස්තර හොයන්න අඩුම කෝටී 10ක්වත් පුච්චයි 😂 පොලිස්කාරයෝන්ට එහෙම ටුවර් යන්න පුළුවන්
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,740
    16,848
    113
    Kottawa

    කෝ දාපං බලන්න එහෙනම් protocols 😅🤌

    Letter වල මොනව තිබුනත් ඕක හෙන gray area එකක්.. presidential life එකේ public/private ද කියන එක..

    නඩු තීන්දුව ආපුවාම බලමුකො..

    මන් මේ ත්‍රෙඩ් එක දැම්මේ මේ දිලීප පීරිස් කියන්නේ මොනවගේ ගොබ්බයෙක්ද කියලා පෙන්නන්න..

    අර නතාශගෙ කේස් එක වෙලාවෙදි ආදිත්‍ය පටබැදිගේ ඉස්සරහ මූ වැඩ්ඩ වෙන්න ගිහින් නැට්ට පුකේ ගහගෙන කටපියාගත්තේ..

    ඔකේ රනිලා වියදම් කරා කියන කෝටී 1.66 ගැන විස්තර හොයන්න අඩුම කෝටී 10ක්වත් පුච්චයි 😂 පොලිස්කාරයෝන්ට එහෙම ටුවර් යන්න පුළුවන්

    අපේ ලකේ පංකාවෙ උන්ට රෙන්න *කේ ගූත් නෑ.. හැබැයි මිලියන/බිලියන ගනන් වියදම් කරලා මොකෙක්වහරි හිරේ දැම්මම ආතල්.. අන්තිමට හිරේ යන එකාව නඩත්තු කරන්න ඕනෙත් අපි 🫤
    ------ Post added on Jan 30, 2026 at 4:56 PM
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,676
    39,361
    113
    Homagama

    අපේ ලකේ පංකාවෙ උන්ට රෙන්න *කේ ගූත් නෑ.. හැබැයි මිලියන/බිලියන ගනන් වියදම් කරලා මොකෙක්වහරි හිරේ දැම්මම ආතල්.. අන්තිමට හිරේ යන එකාව නඩත්තු කරන්න ඕනෙත් අපි 🫤
    ------ Post added on Jan 30, 2026 at 4:56 PM
    ලංකාවේ නෙවෙයි මොන රටෙත් ඔහොම තමයි. ප⁣රික්ෂණ කරන්න, සාක්ෂි හොයන්න, නඩු කාර්ය පටිපාටියට හා දඩුවම් දෙන්න වියදම යනවා. නීතිය සාධාරණත්වය රකින්න මිලක් නැ. රනිල්ගෙන් අහපං. අවුරුදු 50ක් තිතිඥකම් කලානේ. ඔය වගේ ගූ තර්ක බැලුවොත් කිසිම නඩුවක් කරන්න වෙන්නේ නැ. උසාවි වහලා හිරේ සමතලා කරන්න ඕනා.

    තමන්ගේ එකා වෙනුවෙන් පෙනි සිටියට කමක් නැ. නමුත් යුක්තිය සාදාරනේ කියාගෙන අවුරුදු 50ක්ද කොහෙද ලෝයර් කම කරා කියලා උත්සව තියපු රනිල්ගෙ කලුකබායට හරි ගරුත්වය තියපං. සාගල තර්ඩ් ක්ලාස් එවුන් සර්ගේ නම කනවා කියලා බැන්නෙත් මේ විදිහට ඔයවගේ එවුන්ට තමයි. 😄😄😄
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,147
    113
    කෝ දාපං බලන්න එහෙනම් protocols 😅🤌

    Letter වල මොනව තිබුනත් ඕක හෙන gray area එකක්.. presidential life එකේ public/private ද කියන එක..

    නඩු තීන්දුව ආපුවාම බලමුකො..

    මන් මේ ත්‍රෙඩ් එක දැම්මේ මේ දිලීප පීරිස් කියන්නේ මොනවගේ ගොබ්බයෙක්ද කියලා පෙන්නන්න..

    අර නතාශගෙ කේස් එක වෙලාවෙදි ආදිත්‍ය පටබැදිගේ ඉස්සරහ මූ වැඩ්ඩ වෙන්න ගිහින් නැට්ට පුකේ ගහගෙන කටපියාගත්තේ..

    Presidential Secretaryge Circulars balapan. ewage pin point directives dila tiyenawa media usage, official travel, diplomatic interactions kohomada karanne kiyala.

    Ubata click une neti unot kiyala photographer gena kiwwe. Ranilta puluwan unot eka photo ekak hari show karanna, pora udinma oya case eka dinum.

    image-2026-01-30-173315730.png

    අපේ ලකේ පංකාවෙ උන්ට රෙන්න *කේ ගූත් නෑ.. හැබැයි මිලියන/බිලියන ගනන් වියදම් කරලා මොකෙක්වහරි හිරේ දැම්මම ආතල්.. අන්තිමට හිරේ යන එකාව නඩත්තු කරන්න ඕනෙත් අපි 🫤
    ------ Post added on Jan 30, 2026 at 4:56 PM

    uba kiyana widihata Policiyata isselema horek allanna kalin, ekata yana wiyadam hoyala horawa allannawada nedda kiyala balanna wenawa.
    mewwaane yako logic 😂🤌

    image-2026-01-30-174950045.png
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,383
    6,590
    113
    Gedara
    ලංකාවේ නෙවෙයි මොන රටෙත් ඔහොම තමයි. ප⁣රික්ෂණ කරන්න, සාක්ෂි හොයන්න, නඩු කාර්ය පටිපාටියට හා දඩුවම් දෙන්න වියදම යනවා. නීතිය සාධාරණත්වය රකින්න මිලක් නැ. රනිල්ගෙන් අහපං. අවුරුදු 50ක් තිතිඥකම් කලානේ. ඔය වගේ ගූ තර්ක බැලුවොත් කිසිම නඩුවක් කරන්න වෙන්නේ නැ. උසාවි වහලා හිරේ සමතලා කරන්න ඕනා.

    තමන්ගේ එකා වෙනුවෙන් පෙනි සිටියට කමක් නැ. නමුත් යුක්තිය සාදාරනේ කියාගෙන අවුරුදු 50ක්ද කොහෙද ලෝයර් කම කරා කියලා උත්සව තියපු රනිල්ගෙ කලුකබායට හරි ගරුත්වය තියපං. සාගල තර්ඩ් ක්ලාස් එවුන් සර්ගේ නම කනවා කියලා බැන්නෙත් මේ විදිහට ඔයවගේ එවුන්ට තමයි. 😄😄😄
    ඔයත් රනිල් කොහෙද ගෑවෙන්නෙ දුවගෙන එනවා නේද? අනුරයි ජෙප්පොයි නාන නෑම් වලට මීක් නෑ 🤣🤣
     
    ඔය පකේ කතා සිංග වගේ ඩිවලොප් කන්ට්‍රි වලට නම් ගැලපෙනවා.. ලකේ පංකාව වගේ බංකලොත් රටක තියෙන තුට්ටු දෙකත් වියදම් කරගෙන හෙන ග්‍රේ ඒරියා තියෙන නඩු පස්සෙ පන්න පන්න එලවද්දි නීතිය සාධාරණත්වය ගැන ටෝක් දෙනකොට හිනා යනව ඉතින්.. :lol:

    තව අවුරුදු 2-3 කින් පස්සෙ වගේ ඔහොම පකේ ටෝක් දෙන්න වරෙන්කො ඔන්ලයින්.. :rolleyes:
     
    • Haha
    Reactions: pazzy12

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,312
    9,022
    113
    Around the world
    Presidential Secretaryge Circulars balapan. ewage pin point directives dila tiyenawa media usage, official travel, diplomatic interactions kohomada karanne kiyala.

    Ubata click une neti unot kiyala photographer gena kiwwe. Ranilta puluwan unot eka photo ekak hari show karanna, pora udinma oya case eka dinum.

    image-2026-01-30-173315730.png

    රැජිණගේ මළ ගෙදර සහ රජතුමාගේ රාජාභිශේකයට, රනිල් ඔය ගමනට කළින් දෙවතාවක් එංගලන්තයට ගියා. ඔය එකකටවත් photographer ගියෙත් නැ. මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ගියෙත් නැ.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,740
    16,848
    113
    Kottawa
    ඔයත් රනිල් කොහෙද ගෑවෙන්නෙ දුවගෙන එනවා නේද? අනුරයි ජෙප්පොයි නාන නෑම් වලට මීක් නෑ 🤣🤣

    ඔය තමුන්ගෙ එකා වෙනුවෙන් අනික් මිනිස්සු මලත් වර්ජන කරන පාදෙනිය පරම්පරාවෙ උන්නේ
     
    KarolisAppu

    Active member
  • Nov 25, 2025
    250
    244
    43
    මූ ඉන්නෙ සාමන්‍ය බැල්කනි එකකද නැත්තම් VIP box එකකද? 🤔 අර තියෙන්නෙ VIP box එකක් නේද? මං දැකල තියෙනව සමහර ballet dance තියෙන හෝල් වල මේ වගේ වෙනම ඒරියා තියෙනවා.. 🤔

    Ranil wa head of state widiyata gennuwanam graduation ekaka minihata denna one issaraha seat ekak. oka common sense. musical or dancing show ekata giya nam eke hodama view eka or VIP box eka denawa kiyala argument ekak karanna puluwan. but head of state kenek wage thiyanne hema welawema issarahin. harinam oya uni eka head ekkama equal level ekaka. VIP pakawal adala ne.

    u gihin thiyenne wife ge graduation ekata state funds use karala. oka ona ekekta balapuwama therenawa. hebei mita kalin oya wage ewa normal wela nisa apita eka weraddak da kiyalath sekai. saralawa kiyanawanam thope salli un personal walata use kara kiyannath thopi bayai

    kohoma hari ranil mekata weradi karaya unoth me gov eke unu me wage weda karala mattu unoth aniwa next gov eken badu packet wenawa. mama nam ekata asai. moko api unda munda adala ne un use karanne ape salli nam
     
    • Like
    Reactions: Draco Malfoy

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,383
    6,590
    113
    Gedara
    ඔය පකේ කතා සිංග වගේ ඩිවලොප් කන්ට්‍රි වලට නම් ගැලපෙනවා.. ලකේ පංකාව වගේ බංකලොත් රටක තියෙන තුට්ටු දෙකත් වියදම් කරගෙන හෙන ග්‍රේ ඒරියා තියෙන නඩු පස්සෙ පන්න පන්න එලවද්දි නීතිය සාධාරණත්වය ගැන ටෝක් දෙනකොට හිනා යනව ඉතින්.. :lol:

    තව අවුරුදු 2-3 කින් පස්සෙ වගේ ඔහොම පකේ ටෝක් දෙන්න වරෙන්කො ඔන්ලයින්.. :rolleyes:
    ආත්මෙ මාරැ වෙනවනෙ එතකොට. ලොරි ටෝක් දීලා අපහු එන්න බෑනෙ. ටිපිකල් බයි ලොජික්ස්. අපි තමයි ඒ කාලෙ ඉදන් මරාගෙන වලි දාගෙන ඒත් ඔරිජිනල් එකෙන්ම වෙන්නෙ. මුන්ට ප්‍රතිපත්තියක් නෑනෙ කාලෙන් කාලෙට සෝඩා බෝතල් වගේ තමයි. ප්‍රතිපත්තියක් නැති එවුන් කොහොමද එකම ප්‍රොෆයිල් එකෙන් එන්නෙ ඉතින්
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    රැජිණගේ මළ ගෙදර සහ රජතුමාගේ රාජාභිශේකයට, රනිල් ඔය ගමනට කළින් දෙවතාවක් එංගලන්තයට ගියා. ඔය එකකටවත් photographer ගියෙත් නැ. මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ගියෙත් නැ.
    Oya visit dekatama official media release thibba
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,669
    8,547
    113
    35
    Spain
    මට දැනගන්න ඕන මොකටද රනිල්ට වේදිකාවට අඬගහන්න ඕන කියල. මූ මොකක් හරි ඇරියස් එකක් තියෙන එකෙක්.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,740
    16,848
    113
    Kottawa
    kohoma hari ranil mekata weradi karaya unoth me gov eke unu me wage weda karala mattu unoth aniwa next gov eken badu packet wenawa. mama nam ekata asai. moko api unda munda adala ne un use karanne ape salli nam

    ඕඕඕඕ යැස්.. අර සාලිය පීරීස් කිව්වේ... මේකට රනිලව හිරේ දැම්මොත් මේක රිවර්ස් කරන්න බැරි cascading effect එකක් එන නඩු තීන්දුවක් වෙනවා..

    අන්‍රයියා අම්මව බලන්න ගිය එකයි චන්දෙට රට වටේ කැම්පේන් කරන්න ගිය එකයි අල්ලල අනිව ඊලග පාර අන්‍රයියාව හිරේ යවනවා