Dilwaale ඔටෝ චුන් පාට් අංක 1

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind

    අද ප්‍රධාන පුවත් සිරස්තල. දින 100 වැඩ සටහනට සාමගාමිව අයාලේ යන බයියෝ අල්ලන් නැවත පුනරුත්ථාපනය කිරීමට නව රජය සැරසේ. මීට කැබිනට් අනුමැතිය ලැබීම තව සුළු මොහොතකින් :lol::lol::lol::lol:

    ජබොග් ගාල ලිදේ :rofl::D:D

    අයාලේ යන බයියෝ අල්ලන් නැවත පුනරුත්ථාපනය කිරීමට නව රජය සැරසේ
    :rofl::rofl::rofl:
    එකට නම් බයියන්ට රිදෙන්න ඇති හොදටම .... බයියෝ ටික මියුට් වෙලා මේ දවස් වල .. එකෙක් දෙන්නෙක් විතරයි වටෙන් වටෙන් එන්නේ ..:yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දින 100 බයියන් පුනරුත්ථාපන වැඩ සටහන ක්‍රියාත්මක වන අයුරු සැකවින් මෙසේය.

    අයාලේ යන බයි කුක්කෙක්

    url.jpg

    බයි කුක්කෝ ඇල්ලීම

    20070306dog1.jpg

    සෝදා වෙලා හොඳ කෑමක් කන්න දී පුනරුත්ථාපනය කිරීමේ මෙහෙවර

    godakawela_07.jpg

    godakawela_10.jpg

    පුනරුත්ථාපනය වුනු පසුව

    psychodoodle.jpg

    :D:D:D:D
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    දින 100 බයියන් පුනරුත්ථාපන වැඩ සටහන ක්‍රියාත්මක වන අයුරු සැකවින් මෙසේය.

    අයාලේ යන බයි කුක්කෙක්

    බයි කුක්කෝ ඇල්ලීම

    20070306dog1.jpg

    සෝදා වෙලා හොඳ කෑමක් කන්න දී පුනරුත්ථාපනය කිරීමේ මෙහෙවර

    :D:D:D:D

    අවුරුදු 10ක් තිස්සේ දඩාවතේ ගිහිපු මහින්ද බලු රැල ජන්දෙත් එක්ක පිස්සු බලු රෝගෙන් පෙළෙනවා ...
    බලු රැලේ නායකයාගේ මලගමත් එක්ක උන් කුපිත වෙලා ඉන්නේ... මුක වාඩම දාන්න යන එක ලේසි නැ ... මොකද අනුන්ගේ කුණු ගොඩවල් පවා උන් දොඩවනවා තිස්ස ගැනත් කන් කෙදිරි ගානවා ... එහෙම එකේ උන්ගේ එකෙක්ව අල්ලන ගියොත් කොහොම තියේද ?
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    රාජපක්ෂලා දිනන්න රු.බිලියන 250 ක් වියදම් කළා: ඒ මාෆියාව එදා බිය ගැන්නුවා අද කඳුලු විකුණනවා -චම්පික කියයි

    රාජපක්ෂලා විසින් 1930 සිට මේ දක්වා පැවැත්වූ සෑම මැතිවරණයකදී සියළුම පක්ෂ වියදම් කළ මුදලට වඩා වැඩියෙන් රුපියල් බිලියන 250 ක් තම ජයග්‍රහණය වෙනුවෙන් වියදම් කළ බවත් අල්ලස් දී පසුව ජනතාව බිය ගන්වා ජය ගැනීමට නොහැකි වූ තැන දැන් කඳුලු විකුණා යලි බලයට ඒමට ඒ රාජපක්ෂලා ප්‍රමුඛ ජාවාරම්කාර මාෆියාව කැස කවන බවත් ඇමැති පාඨලී චම්පික පවසයි. ඔහුගේ කතාව පහතින් නැරඹිය හැකිය

    Yoshitha_Naruma.jpg

    Last edited:

    Krush

    Member
    Feb 11, 2015
    18
    2
    0
    10978643_10152995560096259_5501705959471188324_n.jpg

    තිස්සගේ දුව ...... <3

    10983422_797822496977362_7704485757312489211_n.jpg

    මඩ ගහන්නේ නැතුව වැරදි කරලා තියේ නම් දඩුවම් දෙන්න ඕන මඩ ප්‍රචාරය විතරයි
     
    • Like
    Reactions: LoriyaK

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350

    මුන්ට ඔව්වා පේන්නේ නෑ බං. මුන්ට රාකපකිස්ගේ තනි ඇටේ රසයි මිට වඩා. අර දීවාලේ කියන්නේ මොලේ පුකට බැහැපු පොන්සියෙක්. මෙලෝ තර්කයක් නෑ කොපි පේස්ට් කර කරා බෙට්ටක් හිරවෙලා එලියට දාගන්න බැහැ වගේ දඟලනවා.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මුන්ට ඔව්වා පේන්නේ නෑ බං. මුන්ට රාකපකිස්ගේ තනි ඇටේ රසයි මිට වඩා. අර දීවාලේ කියන්නේ මොලේ පුකට බැහැපු පොන්සියෙක්. මෙලෝ තර්කයක් නෑ කොපි පේස්ට් කර කරා බෙට්ටක් හිරවෙලා එලියට දාගන්න බැහැ වගේ දඟලනවා.

    ඔන්න ඕකයි තත්ත්වය මචං ..ඇත්ත පේනකොට දැවිල්ල පත්තු වෙලා ජාතිවාදය ,ආගම්වාදය අවුස්සනවා කිසිම තර්කයක් නැ .. දීවාලේ කියන්නේ මොලේ පුකට බැහැපු පොන්සියෙක් පුක දෙනවා පදනමක් නැතුව...
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    yako ma video eka enna ekanm karawela athi ..
    කර කුට්ටම් කියන්නේ මචං ආයේ ගන්න දෙයක් නැ බෙට්ට යන්නෙත් කරවෙලා
    avatar520020_2.gif
    ඕකාට දැන් අර්සස් හැදිලා තියෙන්නේ ,,
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔන්න ඕකයි තත්ත්වය මචං ..ඇත්ත පේනකොට දැවිල්ල පත්තු වෙලා ජාතිවාදය ,ආගම්වාදය අවුස්සනවා කිසිම තර්කයක් නැ .. දීවාලේ කියන්නේ මොලේ පුකට බැහැපු පොන්සියෙක් පුක දෙනවා පදනමක් නැතුව...

    ඔව් දැක්කනේ මෛත්‍රී දින්නම කොටි නැගිටලා කියලා එක පාරක් ත්‍රෙඩ් එකක් දැම්මා ගිය අවුරුද්දේ ජුනි වල එංගලන්තේ කොටි උන්ගේ කොඩියක් උස්සන එකක්. ඌ හිතන් ඉන්නේ ඌ වගේම තනකොළ කන හරක් ඉන්නේ කියලා මේකේ. පස්සේ පජාත වෙලා කිච උනාම ‍රැඩිකල් ගෙන් කොපි පේස්ට් ගගහා ගිරිය පුප්පන් කෑ ගගහා උන්නේ පොන්# කම පෙන්න පෙන්න. තවත් දවසක් නෝන්ඩි වෙවී හිටියා අර විනාඩි දෙකේ නිශ්ශබ්ද තාව වෙලේ ජාතික ගීය කියනකොට පහසුවෙන් ඉන්න ජාතික ආලේ කියලා. ඌ නම් හරකෙක් බං අං දෙකක් නැති මොල්ලිය විතරක් තියෙන. පස්සේ ඒකෙනුත් පජාත උනා.. :rofl::rofl:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    10978643_10152995560096259_5501705959471188324_n.jpg

    තිස්සගේ දුව ...... <3

    10983422_797822496977362_7704485757312489211_n.jpg

    මඩ ගහන්නේ නැතුව වැරදි කරලා තියේ නම් දඩුවම් දෙන්න ඕන මඩ ප්‍රචාරය විතරයි

    ඔරලෝසු බදිනවා කියලා නිතිය ක්‍රියාත්මක කරන්න බැ එකට වෙනම මිනිහා ගැන පරීක්ෂණයක් කරලා කොහෙන්ද මේ තරම් වත් කම් කියලා සොයලා අයතාලෙස් වත්කම් ඉපයීම කියලා නිතිය ඉදිරියට ගෙනෙල්ලා මෙම ඔරලෝසු රාජ්‍ය බාරයට ගන්න ඕන එක වෙනම ක්‍රියාවලියක් නමුත් ..
    මේ ෆොටෝස් වලින් කරන්නේ සමාජ මෙහෙවරක් ..මහින්දගේ සාටකෙන් ඇස වහාගෙන හිටපු මිනිස්සුන්ට ඇත්ත දැනගැනීම අන්දබාවයෙන් මිදෙන්න මෙහෙම දේවල් හෙළිකරන්න ඕන එතකොට එක අනාගතේ දේශපාලකයන්ට පවා බලපානවා උන් බයවෙනවා ගසාකන්න .. එතකොට තමයි යහපාලනය ස්ථාපිතවෙන්න පටන් ගන්නේ ...සමාජයෙන් එල්ල වෙන ප්‍රබල විවේචන නිසා පාලක පැලැන්තිය යුත්තිගරුක වෙන්න යම්කිසි හෝ උස්සහයක් දරනවා නැත්නම් මේවා යට ගහාගෙන සිටියොත් අනාගතෙත් නාමල් ,යෝෂිත වැනි රට කන උන් ව්‍යාප්ත විම නවත්ව ගන්න බැරිවෙනවා ... පොසිටිව් විදිහටත් විවේචන දකින්න පුරුදුවෙන්න ..
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඔව් දැක්කනේ මෛත්‍රී දින්නම කොටි නැගිටලා කියලා එක පාරක් ත්‍රෙඩ් එකක් දැම්මා ගිය අවුරුද්දේ ජුනි වල එංගලන්තේ කොටි උන්ගේ කොඩියක් උස්සන එකක්. ඌ හිතන් ඉන්නේ ඌ වගේම තනකොළ කන හරක් ඉන්නේ කියලා මේකේ. පස්සේ පජාත වෙලා කිච උනාම ‍රැඩිකල් ගෙන් කොපි පේස්ට් ගගහා ගිරිය පුප්පන් කෑ ගගහා උන්නේ පොන්# කම පෙන්න පෙන්න. තවත් දවසක් නෝන්ඩි වෙවී හිටියා අර විනාඩි දෙකේ නිශ්ශබ්ද තාව වෙලේ ජාතික ගීය කියනකොට පහසුවෙන් ඉන්න ජාතික ආලේ කියලා. ඌ නම් හරකෙක් බං අං දෙකක් නැති මොල්ලිය විතරක් තියෙන. පස්සේ ඒකෙනුත් පජාත උනා.. :rofl::rofl:
    දිල්වාලේ කියන එකා මන්ද මානසිකයෙක් ,කරන්නේ ජාති වාදය ආගම වාදය අවුස්සලා අමුතු ලිංගික ආතල් එකක් ගන්න එක ...
    ජන්දෙට පෙර මයිත්‍රිට පුළුවන් තරම් මඩ ගැහුවා එතනින් නවතින්නේ නැතුව මහින්දයා පරාද උනාට පස්සේත් එළකිරියේ ගද ගස්සනවා ... දිල්වාලේ කියන එකාගේ පොස්ට් බලන උන්ට අනේ මන්දා ..
    ජන්දෙට කලින් මහින්දට කඩේ ගිහිපු හොදම ගොටු කාරයෝ පවා වැරදි තේරුම් අරගෙන හැදිලා දැන් ශේප් එකේ කැපිලා ඉන්නවා එත් මු තවම කඩේ යනවා ... නැති කොටි රටේ ඇතිකරලා පෙන්වනවා පිස්සු යකෙක් බන් ෆේස් බුක් වීරයෙක් ඔහේ කවුරු හරි දාන කුණු ගොඩක් මේකේ දාලා වීරයා වෙන්න හදනවා කිසිම තර්කයක් නැ පොටෝ දෙකයි මඩ ටෝක් දෙක තුනක් විතරයි උගේ ත්‍රෙඩ් වල තියෙන්නේ ..
     
    Last edited:

    Krush

    Member
    Feb 11, 2015
    18
    2
    0
    ඔරලෝසු බදිනවා කියලා නිතිය ක්‍රියාත්මක කරන්න බැ එකට වෙනම මිනිහා ගැන පරීක්ෂණයක් කරලා කොහෙන්ද මේ තරම් වත් කම් කියලා සොයලා අයතාලෙස් වත්කම් ඉපයීම කියලා නිතිය ඉදිරියට ගෙනෙල්ලා මෙම ඔරලෝසු රාජ්‍ය බාරයට ගන්න ඕන එක වෙනම ක්‍රියාවලියක් නමුත් ..
    මේ ෆොටෝස් වලින් කරන්නේ සමාජ මෙහෙවරක් ..මහින්දගේ සාටකෙන් ඇස වහාගෙන හිටපු මිනිස්සුන්ට ඇත්ත දැනගැනීම අන්දබාවයෙන් මිදෙන්න මෙහෙම දේවල් හෙළිකරන්න ඕන එතකොට එක අනාගතේ දේශපාලකයන්ට පවා බලපානවා උන් බයවෙනවා ගසාකන්න .. එතකොට තමයි යහපාලනය ස්ථාපිතවෙන්න පටන් ගන්නේ ...සමාජයෙන් එල්ල වෙන ප්‍රබල විවේචන නිසා පාලක පැලැන්තිය යුත්තිගරුක වෙන්න යම්කිසි හෝ උස්සහයක් දරනවා නැත්නම් මේවා යට ගහාගෙන සිටියොත් අනාගතෙත් නාමල් ,යෝෂිත වැනි රට කන උන් ව්‍යාප්ත විම නවත්ව ගන්න බැරිවෙනවා ... පොසිටිව් විදිහටත් විවේචන දකින්න පුරුදුවෙන්න ..

    10991279_542888882520889_8121753669246888476_n.jpg

    අපට තියෙන ප්‍රශ්නය
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අපට තියෙන ප්‍රශ්නය

    හොරුන්ට රට ගියා නම් උබලාට ඔය ප්‍රශ්නය කටක් ඇරලා අහන්න පුලුවන්ද ?
    19වෙනි සංශෝදිතය නීතියක් බවට පත්කරගත්තාට පස්සේ රටේ නිතිය සහ රාජ්‍ය ආයතන විශාල සන්ඛියාවක් ස්වාධින වෙනවා එතකොට උබට උනත් හොරුන්ට විරුද්දව නිතිය ක්‍රියාත්මක කරවන්න පුළුවන්..
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ලොකු පුතේ අදවත් තිස්සයගේ දුව වචනයක් දුන්නද බං.
    ඔය දේවල් කල් අරින්න ඒපා බං.
    මං මේ ගැන උඹලගේ අම්මත් ඒක්ක කතා කෙරැවා.