ඔව් දැක්කනේ
මෛත්රී දින්නම කොටි නැගිටලා කියලා එක පාරක් ත්රෙඩ් එකක් දැම්මා ගිය අවුරුද්දේ ජුනි වල එංගලන්තේ කොටි උන්ගේ කොඩියක් උස්සන එකක්. ඌ හිතන් ඉන්නේ
ඌ වගේම තනකොළ කන හරක් ඉන්නේ කියලා මේකේ. පස්සේ පජාත වෙලා කිච උනාම රැඩිකල් ගෙන් කොපි පේස්ට් ගගහා ගිරිය පුප්පන් කෑ ගගහා උන්නේ පොන්# කම පෙන්න පෙන්න. තවත් දවසක් නෝන්ඩි වෙවී හිටියා අර විනාඩි දෙකේ නිශ්ශබ්ද තාව වෙලේ ජාතික ගීය කියනකොට පහසුවෙන් ඉන්න ජාතික ආලේ කියලා. ඌ නම් හරකෙක් බං අං දෙකක් නැති මොල්ලිය විතරක් තියෙන. පස්සේ ඒකෙනුත් පජාත උනා..

දිල්වාලේ කියන එකා මන්ද මානසිකයෙක් ,කරන්නේ ජාති වාදය ආගම වාදය අවුස්සලා අමුතු ලිංගික ආතල් එකක් ගන්න එක ...
ජන්දෙට පෙර මයිත්රිට පුළුවන් තරම් මඩ ගැහුවා එතනින් නවතින්නේ නැතුව මහින්දයා පරාද උනාට පස්සේත් එළකිරියේ ගද ගස්සනවා ... දිල්වාලේ කියන එකාගේ පොස්ට් බලන උන්ට අනේ මන්දා ..
ජන්දෙට කලින් මහින්දට කඩේ ගිහිපු හොදම ගොටු කාරයෝ පවා වැරදි තේරුම් අරගෙන හැදිලා දැන් ශේප් එකේ කැපිලා ඉන්නවා එත් මු තවම කඩේ යනවා ... නැති කොටි රටේ ඇතිකරලා පෙන්වනවා පිස්සු යකෙක් බන් ෆේස් බුක් වීරයෙක් ඔහේ කවුරු හරි දාන කුණු ගොඩක් මේකේ දාලා වීරයා වෙන්න හදනවා කිසිම තර්කයක් නැ පොටෝ දෙකයි මඩ ටෝක් දෙක තුනක් විතරයි උගේ ත්රෙඩ් වල තියෙන්නේ ..