Dimo Batta For Rent

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මගේ ඩිමෝ බට්ටෙක් තියෙනවා . දබුල්ල කැකිරාව අනුරාධපුරය අවට රෙන්ට් එකට දෙනවා කූඩුව ගහලා තියෙන්නේ වාහනය හොදට තියෙනවා බිස්නස් කරන එකෙක් ඉන්නවනම් කියන්න. driver කෙනෙක් එක්ක උනත් දෙන්න පුළුවන් .