Dinemore Submarine

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    බොට පිස්සුද කප්රුක එකෙන් දයිනමෝර් එකේ ගණන් බලන්න :rofl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    කප්රුකෙන් ගනන් බලන්න එපා.
    රු.500.00 අඩුයි සබ් එකක් ඩයින්මෝ එකේ.
    ඩයින්මෝ එකෙන් ඩිලිවරි කරනවා.
    ඩිලිවරි චාර්ජර්ස් රු.100.00 වගේ වෙන්නේ.
     

    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    dinemore eke real price kiyada dan submarine ekaka ?
    450 - 500 අතරේ ගානක්
    හරියටම බලලා ගන්නේ නැහැ නෙ බන්
    බිලක් තියෙන එකක් රිෆ්ලයි එකක් දායි ;)