Dinusha Sankalpaට එන්තර වාසි !!!

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැරදි මිස් අන්ඩස්ටෑන්ඩ් එක්ක ගිහිං තියෙන්නෙ :rofl::P
    මං කිව්වෙ කිඹුලා අයියගෙ කපපු උං ගැන.. මං රෙප් කැපුවෙ නෑ කාගෙවත්.. ගල් මුල් සතුටිං බාර අරං වැරදි හදා ගන්නඕනෙ :love::D

    irisiyaakaara haththa ban ekek goda yanawata mun irisiyai...mun hithanne umbata meka liyala hathara maha nidaane hambunaa kiyala :oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ekath mara siddiya affa
    issara hithe thibba ewa kiyaganna widihak nathuwa ho gala kawi liwwa
    dan ehema puluwan hinda kawi liyanne hithenne na :rofl::rofl:
    අඩෝ කොහොමද හිතේ තියෙන ඒවා කියාගන්න පුරුදු උනේ..
    මටත් පුරුදු වෙන්න ඕනෙ :love::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    aniwa aniwa :yes::yes::yes:
    :love::love: :P ඉන්න ටිකේ කාලා බීලා ඉන්න ඕනෙ බං :cool::love::love:
    එලකිරි. මං කියන්නංකො. යාපනේ පැත්තෙ හයර් එකක් කැරකි කැරකි තියෙනවා. ආවොත් යනවා.. ගියොත් මිදි අරං ‍එනවා මේ පාර ගෙදරම හදන්න :yes::D
    ගෙදර හදනවා කියන්නෙ ඉතිං කිඹුලා අයියට බෝතලයක් දෙනවා.. ඕන කෙනෙක්ට ගිහිං බොන්න පුලුවං..
    තරහා අමනාප අය ඉන්නවා නං වෙනම කියන්න වෙයි.. :P:rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    danuth kiiyanne na ban
    skype eke ho gala kotanawa :rofl::rofl::rofl:
    8.gif
    ආ මේ කෙටිල්ලක්ද :rofl::rofl:
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    :love::love: :P ඉන්න ටිකේ කාලා බීලා ඉන්න ඕනෙ බං :cool::love::love:
    එලකිරි. මං කියන්නංකො. යාපනේ පැත්තෙ හයර් එකක් කැරකි කැරකි තියෙනවා. ආවොත් යනවා.. ගියොත් මිදි අරං ‍එනවා මේ පාර ගෙදරම හදන්න :yes::D
    ගෙදර හදනවා කියන්නෙ ඉතිං කිඹුලා අයියට බෝතලයක් දෙනවා.. ඕන කෙනෙක්ට ගිහිං බොන්න පුලුවං..
    තරහා අමනාප අය ඉන්නවා නං වෙනම කියන්න වෙයි.. :P:rofl:

    :P:P:P:P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අඩේ අපේ එකෙක් වත් එහෙම රුපියල් සත පස්සෙ දුවන් නෑ නෙව..
    දැං ඔයා ඔහොම ආතල් දානවා..
    යුරා මාමාත් කාර් වලට සේසතම පුද පුද හරි ඇන්ටි එක්ක පොඩි ආතල් එකක් හරි ගන්නවා..
    කිඹුලයියා අපි ගියාම මොනවා හරි උදව්වක් කරනවා :love:
    අනිත් අය මේ තරං ලගට ආස්සරේ කරලා නෑ.. ඒත් ඒ ඒ මාමිලත් පොඩි හරි අතල් එකක් ගන්නවා නෙ ජීවිතේ..
    මං හිතන්නෙ රුපියල් සත වලට කෑදරකමේ ජීවිතේ අමතක කරලා දුවන උං නෑ මෙතන :yes::cool:
     
    aniwa aniwa:yes::yes::yes:
    ai ape thariiyaa
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :love::love: :P ඉන්න ටිකේ කාලා බීලා ඉන්න ඕනෙ බං :cool::love::love:
    එලකිරි. මං කියන්නංකො. යාපනේ පැත්තෙ හයර් එකක් කැරකි කැරකි තියෙනවා. ආවොත් යනවා.. ගියොත් මිදි අරං ‍එනවා මේ පාර ගෙදරම හදන්න :yes::D
    ගෙදර හදනවා කියන්නෙ ඉතිං කිඹුලා අයියට බෝතලයක් දෙනවා.. ඕන කෙනෙක්ට ගිහිං බොන්න පුලුවං..
    තරහා අමනාප අය ඉන්නවා නං වෙනම කියන්න වෙයි.. :P:rofl:
    බැල්ලි :rofl::rofl:
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    :කට ඇරිච්ච මූණ:
    මූ ඉතිරි පරාණයක් ද?
    බොලේ කොල්ල වගේ නේහ් පේන්නේ...
    කට හඩත් කොල්ල වගේ.....

    ට්‍රාන්ස්ජෙන්ඩර් ද මොකක්ද හුයන්න වේගෙන එන පොරක් ද එහෙනං????:dull:

    :sorry::sorry::sorry::sorry::sorry::sorry:

    අපෝ කිබූ මාමී මට එහෙම කිවුවා :sorry:

    දුක මුණ :baffled:

    :rofl:
    :dull:

    මන් නම් කැමති කිබූ මාමීගේ රේඩියෝ සෝ එකටත් :P

    ඉතින් මෙයාගේ නම කියවෙන්නේ එහෙමනේ

    ;)
     
    Similar threads