මට උගන්නන එක සම්බන්ධ කොලිෆිකේශන් එකක් ගනන් ඕනෙ. ප්‍රායෝගික පුහුණුවකුත් එක්ක. ඕ ලෙවේල් වලින් පහල ළමයින්ට මැත්ස් උගන්වන්නයි ඕනෙ. රජයේ අනුමත තැනක් නම් වඩාත් හොඳයි. Post grad එකක් තමයි බලන්නෙ. ඉන්ග්ලිශ් මීඩියම් වෙන්නත් ඕනෙ. දන්න කෙනෙක් තැනක් රෙකමන්ඩ් කරන්න. ආණ්ඩුවෙ කැම්පස් වල පටන් ගන්න දිනයක් ගැන විස්තර හරියට නෑ. ඒ ගැන උනත් කමක් නෑ දන්න කෙනෙක් කියන්න.