Direct Debit to SLT

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    SLT website එකේ තියනවා
    * BOC
    * NTB
    * Seylan
    * Sampath
    කියන බැංකු වලින් direct debit දාන්න පුළුවන් කියලා.

    අපේ පොඩි මල්ලි කෙනෙක්ව මම BOC එකට යැව්වා උගෙ account එකෙං direct debit එකක් දාන්න කියලා SLT එකට. බැංකුවෙන් එහෙම දාන්න බෑ online banking දාගන්න කියලා online banking app එකක් දාලා එවලා. Online banking කියලා අවුරුද්දට ගානකුත් කැපෙනවද කොහෙද ලු.

    BOC ඇත්තටම direct debit කරනවද නැත්තං, අදාල branch එකේ එවුං ඒ මොන හුයන්නක්ද කියලා දන්නෙ නැතුවද කියලා අත්දැකීම්, තොරතුරු ඇති පින්වතෙක් පැහැදිලි කරන සේක්වා! 🙏
     
    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    753
    93
    ඔතන Direct Debit කියනවා ඇත්තේ Standing Order වෙන්න ඇති. හැම මාසෙම නිශ්චිත ගානක් account එකෙන් අඩු කරලා බිලට යවන්න instructions දෙන්න පුළුවන් ඇති
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,936
    823
    113
    29
    Gampaha
    oya kiyanne automated bill settlment eka gana wenna one, seylan bank nam account and credit card dekenma oka puluwan but sampath,commercial,NTB,DFCC wala credit card eken witharai oka puluwan gov bank gananam danne na
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,358
    14,185
    113
    ඔතන Direct Debit කියනවා ඇත්තේ Standing Order වෙන්න ඇති. හැම මාසෙම නිශ්චිත ගානක් account එකෙන් අඩු කරලා බිලට යවන්න instructions දෙන්න පුළුවන් ඇති
    This should be.
     
    • Like
    Reactions: RottenCOLT

    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    SLT website එකේ තියනවා
    * BOC
    * NTB
    * Seylan
    * Sampath
    කියන බැංකු වලින් direct debit දාන්න පුළුවන් කියලා.

    අපේ පොඩි මල්ලි කෙනෙක්ව මම BOC එකට යැව්වා උගෙ account එකෙං direct debit එකක් දාන්න කියලා SLT එකට. බැංකුවෙන් එහෙම දාන්න බෑ online banking දාගන්න කියලා online banking app එකක් දාලා එවලා. Online banking කියලා අවුරුද්දට ගානකුත් කැපෙනවද කොහෙද ලු.

    BOC ඇත්තටම direct debit කරනවද නැත්තං, අදාල branch එකේ එවුං ඒ මොන හුයන්නක්ද කියලා දන්නෙ නැතුවද කියලා අත්දැකීම්, තොරතුරු ඇති පින්වතෙක් පැහැදිලි කරන සේක්වා! 🙏
    BOC Internet banking free
     
    • Like
    Reactions: RottenCOLT

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඔතන Direct Debit කියනවා ඇත්තේ Standing Order වෙන්න ඇති. හැම මාසෙම නිශ්චිත ගානක් account එකෙන් අඩු කරලා බිලට යවන්න instructions දෙන්න පුළුවන් ඇති
    එහෙනම් ඉතිං එහෙම දාන්න එපැයි බං SLT එකේ එවුං. Direct debit කියන්නෙ, හරියටම bill එකේ ගාන account එකෙං කපාගන්න SLT එකට authorise කරන එක නෙ.

    BOC Internet banking free
    Thanks for the info machan
    ------ Post added on Feb 21, 2023 at 10:19 PM
     
    • Like
    Reactions: RottenCOLT and xing

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,492
    1
    3,510
    113
    Earth
    Auto Bill Settlment කියන Feature එක තමයි ලේසිම. හැබැයි මේකට දන්න බැංකු හැම එකක්ම වගේ Credit card එක්ක් තියෙන්න ඕන කියලා තමයි තියෙන්නෙ.

    වැඩේ වෙන්නෙ මෙහෙමයි. ඔයා ඔය එක බැංකුවකින් Credit Card එකක් ගන්නවා. ඊට පස්සෙ Online / Physical Form එකක් හරි ෆිල් කරලා එයාලට දෙනවා
    මෙන්න මේ Providers ලගේ මෙන්න මේ Numbers වලට ගෙවීම් කරන්න කියලා. සම්පත් එකෙ නම් බිල් වල Copy එකකුත් ඉල්ලනවා (පරණ බිල් එකක්ක [each provider]). ඊට පස්සෙ එයාලා එයාලගෙ System එකෙන් Register කරලා Credit card එකෙන් කපලා Payment ටික කරනවා. ඔයාට තියෙන්නෙ අදාල Credit card එකේ Outstanding Payment එක කරන්න විතරයි. (අමතර ගාස්තුවක් නෑ)

    https://www.sampath.lk/api/uploads/sabs_faq_1_3_19_01_2021_3cabb71dde_98953560c1_ffe5fcbd76.pdf
    https://www.combank.lk/personal-banking/cards/combank-auto-bill-pay
    https://www.americanexpress.lk/en/benefits/automated-bill-settlement

    ඔයා අහලා තියෙන්නෙ SLT නිසා තමයි මං මේක දාන්නෙ. Frimi එකට ඔයාගෙ SLT Number එක Add කරාම එතන ඔයාගෙ Outstanding එක පෙන්නනවා. ඒක කෙල්න්ම Wallet එකෙන් ගෙවන්න පුලුවන්. ගේවන වැඩේ Manual. කිසිම දෙයක් Type කරන්නෙ නැතුව, Taps 4 කින් විතරක් වැඩේ කරගන්න පුලුවන්. Frimi එකෙ වැඩෙට නම් BOC Account එක ලිංක් කරලා කරන්න පුලුවන් අඩුම කාලෙකින් කරගන්න පුලුවන් වැඩක්.
     
    Last edited:

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    SLT website එකේ තියනවා
    * BOC
    * NTB
    * Seylan
    * Sampath
    කියන බැංකු වලින් direct debit දාන්න පුළුවන් කියලා.

    අපේ පොඩි මල්ලි කෙනෙක්ව මම BOC එකට යැව්වා උගෙ account එකෙං direct debit එකක් දාන්න කියලා SLT එකට. බැංකුවෙන් එහෙම දාන්න බෑ online banking දාගන්න කියලා online banking app එකක් දාලා එවලා. Online banking කියලා අවුරුද්දට ගානකුත් කැපෙනවද කොහෙද ලු.

    BOC ඇත්තටම direct debit කරනවද නැත්තං, අදාල branch එකේ එවුං ඒ මොන හුයන්නක්ද කියලා දන්නෙ නැතුවද කියලා අත්දැකීම්, තොරතුරු ඇති පින්වතෙක් පැහැදිලි කරන සේක්වා! 🙏
    Sampath Bank එකේ නම් තියනවා Sampath Automated Bill settlement කියලා එකක්. ඒක මම CEB, SLT වලට use කරනවා credit card account එකෙන්. කිසිම අවුලක් නැතුව හැම මාසේ ම bills automatically pay වෙනවා. කිසිම ගාණක් additionally ගෙවන්න ඕනෙ නැහැ. ඕක savings accounts වලටත් පුළුවන් ඇති.
     
    Savings බෑ.