DirectPay and Cargills Bank

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,452
    10,150
    113
    44
    Living in an Atom
    දැන් නම් DirectPay පට්ට චාටර් වෙලා. Customers ලගේ payments relese කරන්න නැහැ. මෙයාල වැඩ කරන්නේ cargills bank එකත් එක්ක. මෙයාල එක එක බොරු හේතු හදාගෙන සියලුම ගෙවීම අසාධාරණ ලෙස හෝල්ඩ් කරනවා. දවස් 10 කට වඩා හෝල්ඩ් කරගෙන ඉන්නවා.

    මෙහෙම ගියොත් ගොඩක් දෙනෙක් මෙයාලගෙන් අයින් වෙලා යයි.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,807
    13,006
    113
    Onepay use karapan. Directpay matath set une na muladi. Mara line thibbe. Onepay team ekath hodai support ekath hodai.
     

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,452
    10,150
    113
    44
    Living in an Atom
    Onepay use karapan. Directpay matath set une na muladi. Mara line thibbe. Onepay team ekath hodai support ekath hodai.

    ඔව් මචන් වෙන විකල්පයකට යන ඕනේ. දැන් දවස් 10 තිස්සේ ඩොලර් 1500 ක පේමන්ට් එකක් අදිනවා. දැන් බලපන් . අදින් පස්සේ ලබන සඳුදා තෙක් නිවාඩු .