i have nothing do with these songs or lyrics , Kaizer Kaiz's a friend of mine ,
so usually i listen to their songs.
And I thought to put lyrics of some of em'.

------------------------------------------------------------
RAJAWARU
ඔව් උඹලා souljazලා ඒත් මෙක උඹලගෙ දවස් 8 නිවාඩුව
පැනලා පීනපන් hater මේක අපෙ රැප් ඔරුව
naughty coast රැප් ආණ්ඩුව
ආදර Haterගෙ කට ලොකු වැඩියි like හැටන් සානුව
මගෙ වචන බෙදාගෙන කාපන්
මැරුණ දවසේ පින් දීලා පෙට්ටිය රන් පියනෙන් වහපන්
මේක straight hot වචන එක ආදරය බෙදන්නෙ like අවුරුදු වට්ටම්
හිතපන් බන්
ඕනි වෙලාවට හිනස් වන්නම් නැත්තම් අඩවන්නම්
මම නම්බර් 1 , මට නම් ඕන පුකක්
හැමදාම කේසර්ට ප්රීති වෙසක්
ලොකු මොණරු baby
clewin මාව ගෙන්නුවෙ නැලවෙන්න නෙමෙයි
මම රජෙක් තමයි නොගියට අශ්වයා පිටින්
call me සක්විති මොණරු දඩයමේ
හද උඩ ඉදගෙන එකෙ දුවන්නෙ
ඔවට i speak no ඉන්ගිරීසි
call me රීරි යකා කඩන්නෙ මම නීති
සිංහල වචන විදින තුවක්කුව
ටුක් ටුක් ටුක් ටුක් මගෙ ride 1 3GV
කුණාටු සුනාමි මොන මගුල ආවත් මම ඉන්නෙ විසිල් ගගා
ගින්දර එක්ක සෙල්ලම නරකයි උඹේ අත පිච්චෙයි
ලගට එන්න එපා බොලෙ බොග ෆිට් වෙයි
ඔලිම්පික් නෙමෙයි ඒත් පන්දම අතේ
------------------------------------------------
KELLO GODAI
වම් අත පැත්තේ ලස්සන කෙල්ලෙක්
දකුණෙත් එ වගේම එක්කෙනෙක්
බෙල්ල වටේ පාට මාල දාගෙන
හිනා වෙන්නෙ මං දිහා බල බල
පොඩ්ඩ පොඩ්ඩ ලගට එන්න අනේ
මගෙ හිත ඩොග් ඩොග් ගානවනෙ
කොල්ලෙක් හිටියොත් ගුටි කන්න වෙයි
නැත්තම් දාගන්න පුලුවන් වෙයි
I can see you all the way, from a whole distance
I don't think im blind, but i really need assistance
I can take ya home, get you down on ya knees
Imma do you ryt until, u fall asleep
just see you now , you are so damn beautiful
but for real , you are more like bottyful
Twinkle Twinkle my sexy star,
I dnt hve to mention who i are.
කෙ කෙ කෙල්ලෝ ගොඩායි
so so so many girls
එක දවසක් රෑක අවන්හලකදි
තරු කැට වාගෙ දිලිසෙන ඇස් ඇති
ඉග සුග නලවන ලස්සන කෙල්ලෙක්
මම දැක්කා මගෙ බොද වුන ඇස් වලින්
කෙල්ල චූටියි හුරුබුහුටියි
ඔච්චර නැටුවට දාසයක් ඇති
මගෙ ඇද උඩ සෙල්ලම් එලිවෙන ජාමෙට
කෙල්ලො ආසයි මගෙ කරාමෙට
club එක මාරයි මට වෙරි ගාණයි
කෙල්ලෙක් නටනවා බලන්න ආසයි
යාලුවො සෙට් එක posh බඩු අල්ලයි
ඒත් මගෙ ඇස් මේ අමුතු කෙල්ලටයි
කෙල්ල නටනවා ඉරාජ්ගෙ අලුත් සින්දුවෙ තාලෙට
වෙලාව යන්නෙ මාර වේගෙට
තව නම් ඉවසන්න බෑ යමු යමු
පහත මාලෙට
------------------------------------
ADINAE GAMINI
අදින්නෙ ගාමිණි කතාව GUCCI
GUCCI ( GUCCI ) GUCCI ( GUCCI )
උඹ අදින්නෙ ගාමිණි කතාව Gucci
අපි කෙලින්ම imported quality Versace
තාම ෆිට් එකෙ උඹලා නාකි මිනිහෝ
රැප් නවත්තලා ගිහිල්ලා මාලු අල්ලපියො
මේ මගෙ වීදිය මල්ලි no parking
මම Superman උඹ වැඩ බැරි ටාසන්
උඹ කන්නෙ fried rice මම කන්නෙ රතු බත්
උඹ නිහාල් සර් නම් යකො මම සෙනරත්
Yes Boss කීවට රොෂිණිත් මගෙ
ලක්මිණිත් මගෙ උඹලට හුලංනේ
පොඩියට හිටියෙ දැන් ලොකු like Ping Pong
උඹලා එල මම Elakiri.com
පිටට කන බොන පුරුද්ද අපිට නෑ
කෙනෙක් හඩවලා හිනාවෙන්න අපිට බෑ
අපි කපටි නෑ ලොකු මොණරු සල්ලි
කෙට්ටු පුකට මොන වෙට්ටුද මල්ලි
පලයන් පල්ලි හොද ලමයෙක් වෙයයි
හොද ලමයි වුනත් වැඩ හතරම අරන්
Nouty coast රජවරු මගෙ වටෙ
අනෙ හුකේ මගෙ බටේ උඹේ කටේ
ඇයි ගද කට විකුනලා ගුටි කන්නෙ
ඇයි හැමදාම උඹට චාටර් කෑලි සෙට් වෙන්නෙ
ඇයි ඔච්චර පු..පු..පු..පු..පුක දෙන්නෙ
ඇයි මල්ලි ඔයා චාටර් වෙන්නෙ
හැමදාම දඩේ උඹලට සුදු කොලේ
no සෙල්ලම් පුතෙ ආසියා 4 මගෙ අතෙ
සිංහ පැටව් දුවයිද බලු පැටව් බිරුවට
මේක අපෙ නාට්ටිය අපෙ පදේට නටපිය
වලව්වෙ කොල්ලොත් අත් උඩ
බස් එකෙ ගියත් BENS එකෙ ගියත් අත් උඩ
fried rice කෑවත් රතු බත් කෑවත් අත් උඩ
රජවරු උන්නත් පොඩි කොල්ලො උන්නත් අත් උඩ
අදින්නෙ ගාමිණි කතාව ගාමිණි
මම so hood මගෙ හදවතෙ නෑ ගිනි
දන්න සිංහලෙන් මම පද ගොතන්නම්
අපෙ සින්දු පුපුරන්නෙ වාගෙ රතිඥ්ඥා
උඹ so fly උඹේ අම්මගෙ සල්ලි වලින්
උඹ නැති කරවන්නම් අපේ මැජික් වලින්
මම සූර රැප් මගෙ අරිෂ්ඨේ
උඹ කෑකෝ පප්පා හැමදාම හාමතේ
life එක පාවෙයි like රුපියල
එත් අපි කාටත් වඩා ඉහලින් වගෙ පොල් මිල
කවුරුත් දන්නවා අපෙ ලියවිල්ල
උඩරට pride එක මම අමිල
---------------------------------------
ASHWAYA GONE
හැංගිමුත්තො හැංගියෝ
නොපෙන තැනක හැංගියෝ
තව තව ලං වියෝ
කෙල්ලෙ අශ්ව ගුඩුම් කරමුදො
ලං වෙලා තුරුලු වෙලා
කලු කෙල්ල සුදු වෙලා like vanila
හිතිකිති කවලා හුරතල් කෙරුවා
මගෙ ඔලුව පුපුරයි කෙල්ල කොටියා
මගෙ මල් වත්තෙ ඔයා එක මලක් විතරයි
ඒත් මම රජෙක් හින්දා ඔයා මගෙ රැජිනයි
අශ්වයා ගෝන් මගෙ සාලෙ
ඉටි පන්දම් එලියෙ like රජ කාලෙ
හොද හොද සෙල්ලම් පොඩි වාගේ
එලිවෙනකම් මට powerplay
අශ්වයා ගෝන් ටික් ටික් ටික්
ටික් ටික් ටික් ටික් ටික් ටික්
අපි දෙන්නා
අශ්වයා ගෝන් ටික් ටික් ටික්
ටික් ටික් ටික් ටික් ටික් ටික්
කෙල්ලෙ මේ ඔයගේම ice cream කොල්ලා
ඔයාව දැක්කම රස්නේ වැඩිනේ, ඕනවෙයි coca cola
මම ඉතින් ලගට ගිහින් ඇහුවා
ආසයිද පියාඹන්න කියලා
ඔයාවෙන්න අම්මි, මම වෙන්නම් තාත්ති
එන්න යන්න වටේ, merry go round වගෙ
යමු baskin robbins, කමු chocolate ice cream
ඊට පස්සෙ පදින්න මගෙ අශ්වයාව ගෙදරින් ගිහින්
so usually i listen to their songs.
And I thought to put lyrics of some of em'.

------------------------------------------------------------
RAJAWARU
ඔව් උඹලා souljazලා ඒත් මෙක උඹලගෙ දවස් 8 නිවාඩුව
පැනලා පීනපන් hater මේක අපෙ රැප් ඔරුව
naughty coast රැප් ආණ්ඩුව
ආදර Haterගෙ කට ලොකු වැඩියි like හැටන් සානුව
මගෙ වචන බෙදාගෙන කාපන්
මැරුණ දවසේ පින් දීලා පෙට්ටිය රන් පියනෙන් වහපන්
මේක straight hot වචන එක ආදරය බෙදන්නෙ like අවුරුදු වට්ටම්
හිතපන් බන්
ඕනි වෙලාවට හිනස් වන්නම් නැත්තම් අඩවන්නම්
මම නම්බර් 1 , මට නම් ඕන පුකක්
හැමදාම කේසර්ට ප්රීති වෙසක්
ලොකු මොණරු baby
clewin මාව ගෙන්නුවෙ නැලවෙන්න නෙමෙයි
මම රජෙක් තමයි නොගියට අශ්වයා පිටින්
call me සක්විති මොණරු දඩයමේ
හද උඩ ඉදගෙන එකෙ දුවන්නෙ
ඔවට i speak no ඉන්ගිරීසි
call me රීරි යකා කඩන්නෙ මම නීති
සිංහල වචන විදින තුවක්කුව
ටුක් ටුක් ටුක් ටුක් මගෙ ride 1 3GV
කුණාටු සුනාමි මොන මගුල ආවත් මම ඉන්නෙ විසිල් ගගා
ගින්දර එක්ක සෙල්ලම නරකයි උඹේ අත පිච්චෙයි
ලගට එන්න එපා බොලෙ බොග ෆිට් වෙයි
ඔලිම්පික් නෙමෙයි ඒත් පන්දම අතේ
------------------------------------------------
KELLO GODAI
වම් අත පැත්තේ ලස්සන කෙල්ලෙක්
දකුණෙත් එ වගේම එක්කෙනෙක්
බෙල්ල වටේ පාට මාල දාගෙන
හිනා වෙන්නෙ මං දිහා බල බල
පොඩ්ඩ පොඩ්ඩ ලගට එන්න අනේ
මගෙ හිත ඩොග් ඩොග් ගානවනෙ
කොල්ලෙක් හිටියොත් ගුටි කන්න වෙයි
නැත්තම් දාගන්න පුලුවන් වෙයි
I can see you all the way, from a whole distance
I don't think im blind, but i really need assistance
I can take ya home, get you down on ya knees
Imma do you ryt until, u fall asleep
just see you now , you are so damn beautiful
but for real , you are more like bottyful
Twinkle Twinkle my sexy star,
I dnt hve to mention who i are.
කෙ කෙ කෙල්ලෝ ගොඩායි
so so so many girls
එක දවසක් රෑක අවන්හලකදි
තරු කැට වාගෙ දිලිසෙන ඇස් ඇති
ඉග සුග නලවන ලස්සන කෙල්ලෙක්
මම දැක්කා මගෙ බොද වුන ඇස් වලින්
කෙල්ල චූටියි හුරුබුහුටියි
ඔච්චර නැටුවට දාසයක් ඇති
මගෙ ඇද උඩ සෙල්ලම් එලිවෙන ජාමෙට
කෙල්ලො ආසයි මගෙ කරාමෙට
club එක මාරයි මට වෙරි ගාණයි
කෙල්ලෙක් නටනවා බලන්න ආසයි
යාලුවො සෙට් එක posh බඩු අල්ලයි
ඒත් මගෙ ඇස් මේ අමුතු කෙල්ලටයි
කෙල්ල නටනවා ඉරාජ්ගෙ අලුත් සින්දුවෙ තාලෙට
වෙලාව යන්නෙ මාර වේගෙට
තව නම් ඉවසන්න බෑ යමු යමු
පහත මාලෙට
------------------------------------
ADINAE GAMINI
අදින්නෙ ගාමිණි කතාව GUCCI
GUCCI ( GUCCI ) GUCCI ( GUCCI )
උඹ අදින්නෙ ගාමිණි කතාව Gucci
අපි කෙලින්ම imported quality Versace
තාම ෆිට් එකෙ උඹලා නාකි මිනිහෝ
රැප් නවත්තලා ගිහිල්ලා මාලු අල්ලපියො
මේ මගෙ වීදිය මල්ලි no parking
මම Superman උඹ වැඩ බැරි ටාසන්
උඹ කන්නෙ fried rice මම කන්නෙ රතු බත්
උඹ නිහාල් සර් නම් යකො මම සෙනරත්
Yes Boss කීවට රොෂිණිත් මගෙ
ලක්මිණිත් මගෙ උඹලට හුලංනේ
පොඩියට හිටියෙ දැන් ලොකු like Ping Pong
උඹලා එල මම Elakiri.com
පිටට කන බොන පුරුද්ද අපිට නෑ
කෙනෙක් හඩවලා හිනාවෙන්න අපිට බෑ
අපි කපටි නෑ ලොකු මොණරු සල්ලි
කෙට්ටු පුකට මොන වෙට්ටුද මල්ලි
පලයන් පල්ලි හොද ලමයෙක් වෙයයි
හොද ලමයි වුනත් වැඩ හතරම අරන්
Nouty coast රජවරු මගෙ වටෙ
අනෙ හුකේ මගෙ බටේ උඹේ කටේ
ඇයි ගද කට විකුනලා ගුටි කන්නෙ
ඇයි හැමදාම උඹට චාටර් කෑලි සෙට් වෙන්නෙ
ඇයි ඔච්චර පු..පු..පු..පු..පුක දෙන්නෙ
ඇයි මල්ලි ඔයා චාටර් වෙන්නෙ
හැමදාම දඩේ උඹලට සුදු කොලේ
no සෙල්ලම් පුතෙ ආසියා 4 මගෙ අතෙ
සිංහ පැටව් දුවයිද බලු පැටව් බිරුවට
මේක අපෙ නාට්ටිය අපෙ පදේට නටපිය
වලව්වෙ කොල්ලොත් අත් උඩ
බස් එකෙ ගියත් BENS එකෙ ගියත් අත් උඩ
fried rice කෑවත් රතු බත් කෑවත් අත් උඩ
රජවරු උන්නත් පොඩි කොල්ලො උන්නත් අත් උඩ
අදින්නෙ ගාමිණි කතාව ගාමිණි
මම so hood මගෙ හදවතෙ නෑ ගිනි
දන්න සිංහලෙන් මම පද ගොතන්නම්
අපෙ සින්දු පුපුරන්නෙ වාගෙ රතිඥ්ඥා
උඹ so fly උඹේ අම්මගෙ සල්ලි වලින්
උඹ නැති කරවන්නම් අපේ මැජික් වලින්
මම සූර රැප් මගෙ අරිෂ්ඨේ
උඹ කෑකෝ පප්පා හැමදාම හාමතේ
life එක පාවෙයි like රුපියල
එත් අපි කාටත් වඩා ඉහලින් වගෙ පොල් මිල
කවුරුත් දන්නවා අපෙ ලියවිල්ල
උඩරට pride එක මම අමිල
---------------------------------------
ASHWAYA GONE
හැංගිමුත්තො හැංගියෝ
නොපෙන තැනක හැංගියෝ
තව තව ලං වියෝ
කෙල්ලෙ අශ්ව ගුඩුම් කරමුදො
ලං වෙලා තුරුලු වෙලා
කලු කෙල්ල සුදු වෙලා like vanila
හිතිකිති කවලා හුරතල් කෙරුවා
මගෙ ඔලුව පුපුරයි කෙල්ල කොටියා
මගෙ මල් වත්තෙ ඔයා එක මලක් විතරයි
ඒත් මම රජෙක් හින්දා ඔයා මගෙ රැජිනයි
අශ්වයා ගෝන් මගෙ සාලෙ
ඉටි පන්දම් එලියෙ like රජ කාලෙ
හොද හොද සෙල්ලම් පොඩි වාගේ
එලිවෙනකම් මට powerplay
අශ්වයා ගෝන් ටික් ටික් ටික්
ටික් ටික් ටික් ටික් ටික් ටික්
අපි දෙන්නා
අශ්වයා ගෝන් ටික් ටික් ටික්
ටික් ටික් ටික් ටික් ටික් ටික්
කෙල්ලෙ මේ ඔයගේම ice cream කොල්ලා
ඔයාව දැක්කම රස්නේ වැඩිනේ, ඕනවෙයි coca cola
මම ඉතින් ලගට ගිහින් ඇහුවා
ආසයිද පියාඹන්න කියලා
ඔයාවෙන්න අම්මි, මම වෙන්නම් තාත්ති
එන්න යන්න වටේ, merry go round වගෙ
යමු baskin robbins, කමු chocolate ice cream
ඊට පස්සෙ පදින්න මගෙ අශ්වයාව ගෙදරින් ගිහින්
Last edited:
+
, type karanna kammeli , ekai me tika damme 


