Disconnect Mobite HBB Connection online

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    Mage dialog postpaid ekak thiunaa.eake signal adu unaa speed nea. call karala kiuwama ewanawai kiuwaa ekkenek balanna.aawe nea mama paawichchi karea nethuwath bill eka aawa anthimata 11,200 gaanak welaa.den hugak kal den maasekata vithara kalin message ekak ewith thiunaa prepaid karaa bill ekath ain karaa kiyala. App ekata gihin beluwama wedea eththa. Den eaka prepaid welaa. Mobitel use karannea ea unaata. 😁😁
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    E-mail වලින් පුළුවන් ලියුමක් ලියලා උබේ අත්සනක් දාලා pdf කරලා E-mail එකත් එක්ක NIC එකේ Scan Copy එකක් දාලා යවන්න, මම Dialog / Hutch / Mobitel ඔකොම සිම් disconnect කරා ලගදී ඔහොම
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,126
    53,093
    113
    Colombo
    E-mail වලින් පුළුවන් ලියුමක් ලියලා උබේ අත්සනක් දාලා pdf කරලා E-mail එකත් එක්ක NIC එකේ Scan Copy එකක් දාලා යවන්න, මම Dialog / Hutch / Mobitel ඔකොම සිම් disconnect කරා ලගදී ඔහොම
    uba liwwa letter eka mata pm karapanko ban.

    uba deposit eka gatte kohomada ?


    reply ekata thanks
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කෙරෙන වැඩක් නෙවේ.... මම වොයිස් ලයින් එකක් ඩිස්කනෙක්ට් ඉල්ලලා මාස දෙකක් ගියා.... ඔහේ නෑ..... කෝල් කරහම ඊමේල් කරන්න කිව්වා..... ඊමේල් කරහම ඔටෝමේටඩ් රිප්ලයි එක විතරයි..... ආයෙ දවස් කීපයක් බලලා කෝල් කරහම..... බයිල ගහනවා....... අන්තිමේ මොබිටෙල් හෙඩ් ඔෆිස් එකටම ගිහින් ඩිස්කනෙක්ට් කරගත්තේ......!!

    ඒ අතින් මෙලෝ රහක් නැති උනත් ඩයලොග් උන් වැල් බයිල කියල හරි ඊමේල් වලට රිප්ලයි කරනවා.....!! :lol: :lol: