ඔය අවුල තියෙන්නෙ යතුරු බැරල්එකට යන වයර් හන්ස් එකේ.
වයර් එකක් කැඩිල හරි, ක්ලිප් එක බුරුල් වෙලා හරි ඇති. නැත්තං වැස්සට වතුරගිහින් ඔක්සයිඩ් බැඳිල ඇති
සෙල්ෆ් ස්ටාට් එකත් වැඩ නෑ නේද?
අස්සට අත දාල වයර් හන්ස් එක හොලවල හරි හැන්ඩ්ල් එක එහා මෙහා කරල හරි නිවුටල් ඉන්ඩිකේට් ලයිට් එක බ්ලින්ක් වෙනවද බලන්න.