Discover 125 බයික් බැටරි Help

nissanlover

Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    Discover 125 බයික් බැටරි Help

    හොද බයික් බැටරි brand මොනාද තියෙන්නේ.....

    හොද කල් පැවැත්මක් තියෙන එකක් බලන්නේ

    Amoron ,Exide හොදයිද
     

    nissanlover

    Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    Exide Ultra MC 12V5 battery ekak demma bn.mage eke kalin dala thibbeth exide ekak original apu eka.eka 3.5 year pedda kisi case ekak nathiwa.

    agent genmai gaththe kurunegala. 3350k una . 1year warrenty