Discover 125 used බයික් මිල ගනන් ?
කොල්ලනේ මට used බයික් වල මේ දවස් වල යන මිල ගණන් දන ගන්න ඕනේ
Discover 125 2013 (BAP -XXXX) බයික් එකක්
1st Owner, 34000km දුවල තියෙන්නේ.
හොද තත්වේ තියෙනවා
මේ වගේ එකක මේ දවස් වල යන price කොහොමද.
පොර 130'000 ක් කියනවා.පාඩුද.