මචන්ලා මට discovery 100cc එකක් හරි CT 100 එකක් හරි ගන්න ඕන.second hand . num එක පරණ වුනාට අවුලක් නැ
.භාණ්ඩේ හොඳට තියෙනවනම්
.ගානත් ටිකක් අඩුවෙන්න ඕන
.ගන්න තැනක් හරි දන්නවනම් කියන්න
.bump එකක්වත් දාල යන්ඩ........


.භාණ්ඩේ හොඳට තියෙනවනම්
.ගානත් ටිකක් අඩුවෙන්න ඕන
.ගන්න තැනක් හරි දන්නවනම් කියන්න
.bump එකක්වත් දාල යන්ඩ........
