Dish එකකින් internet ගන්න බැරිද ලංකාවට?
මේ SLT, dialog, airtel, mobitel, lankabell ඔක්කොම උන් එකයි අපිව කන්න ඉන්නෙ .. වෙන රටවල් වල ඉන්ටර්නෙට් මෙච්චර ගණන් නෑ බන් .. අනිත් එක ගොඩක් රටවල අන්ලිමිටඩ් .. අන්ලිමිටඩ් නැති රටවල් වල ලොකු GB ගානක් එක්ක හොඳ ස්පීඩ් එකක් ලැබෙනවා ... අනිත් එක සමහර රටවල් වල dish එකක් හරහා ඉන්ටර්නෙට් දෙනව ... එහෙම එකකින් ඉන්ටර්නෙට් ගන්න බැරිද අපිට? අර ඉන්දියන් dish එකෙන් tv බලනව වගේ .. ඉන්ටර්නෙට් දෙන උන්ට ගෙවල internet ගන්න බැරිද අපිට .. එහෙම සර්විස් තියෙනවද? බැරි වෙන්න බෑනෙ dish එකෙන් ටී.වී බලන එකේ ඉන්ටර් නෙට් ගන්න බැරි වෙන්න බෑනෙ .. සැටලයිට් හරහා ... උඹල යූස් කරන ඒව තියෙනවනම් මට PM එකක් දාපන් නැත්තන් මෙතන ලියපන් ..

ලද දෙයින් සතුටු වෙන්න 