DishTV SriLanka-කන්දක් විලිලා මීයෙක් වැදීම

asa4215

Member
Jan 27, 2015
467
23
0
B`gama
පටන් ගැන්මෙදිවත් නැඟලා යන පැකේජ් එකක් දීපියකො.:growl:

sports channel 8 දෙනවා කිව්ව උන් දෙන්නෙ CSN චැනල් එකය...
English Movie චැනල් ද එමට ඇත.. ඉන්ටර්නැෂල් චැනල් ලිස්ට් එකද මාරය.. ලොවෙත් නැත. ලොවි ගහෙත් නැත. ලොවි ඇටෙත් නැත..
එලොවටත් නැති මෙලොවටත් නැති දෙමළ චැනල් ටිකක් නම් ඇත....

Airtel ලංකාවට ආ මුල්ම දවස් ටික මට සිහිවිය... :lol::lol::lol::lol: aththa katawa

[/QUOTE]
 
Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    ඉන්දියන පැකේජ් තියන උන්ට මාර වාසියි ඩිෂ් TV ලංකාවේ දෙන එක.
    මොකද මෙහේ ඇඩ් කරන චැනල් සෙරම අර පැකේජ් වලට නොමිලේම එනවා
    උදාහරනයක් විදිහට කලින් ලෝකල් චැනල් තිබුණේ 2222 ඉඳන්. ඊයේ ඒවා 2500 ඉඳන් එන්නේ.
    ඒ මොකද ලංකාවේ දෙන පැකේජ් එකෙත් ලෝකල් චැනල් නම්බර්ස් බලපල්ලා. 2500 ඉඳන් යන්නේ.

    අනිත් චැනල් වල අංකත් බලපල්ලා. ඉන්දියන් පැකේජ් වල අංකමයි.

    මුන් NBN Telebrands, Hop CJ කියලා මහලොකුවට Fashion/Lifestyle කියලා දෙන channel දෙකේ අංකත් එහෙම්මමයි.
    මේවගේ යන්නේ ටෙලිසීන් මාර්කටින් වගෙ ඇඩ් විතරමයි

    IebYtDQ.jpg

    LL5i2t1.jpg
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot

    owa wadi kalayak pena ekak na, e nisa katawahan idahan :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    :lol: ඉවරයක් නෑ කෝල් දෙනවා ඩීලර් වෙන්න 10000ක් ඩිපොසිට් කරන්න කියලා....... :rofl: අපි අහු වෙයි ඕවට........ :lol:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    owa wadi kalayak pena ekak na, e nisa katawahan idahan :rofl::rofl:

    නොදී ඉන්න හේතුවක් තියනවද?
    ඩිෂ් TV වල ආසියාවේ ගොඩාක් රට වල චැනල්ස් දෙනවා
    ඒ විදිහටම ලංකාවේ චැනලුත් දෙනවා. එච්චරයි
     
    lockz

    Active member
  • Dec 21, 2009
    272
    44
    28
    ඉන්දියන්කාර්යො දුන්නොත් දෙන්නෙම ඔය වගෙ මඟුලක් තමා
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :lol: ඉවරයක් නෑ කෝල් දෙනවා ඩීලර් වෙන්න 10000ක් ඩිපොසිට් කරන්න කියලා....... :rofl: අපි අහු වෙයි ඕවට........ :lol:

    අනේ මේ පලයන් යන්ඩ, උබ විතරනෙ උන්ට ඩීලර් කර ගන්ඩ ඉන්නෙ.... :lol::P