aththa katawa
ඉන්දියන පැකේජ් තියන උන්ට මාර වාසියි ඩිෂ් TV ලංකාවේ දෙන එක.
මොකද මෙහේ ඇඩ් කරන චැනල් සෙරම අර පැකේජ් වලට නොමිලේම එනවා
උදාහරනයක් විදිහට කලින් ලෝකල් චැනල් තිබුණේ 2222 ඉඳන්. ඊයේ ඒවා 2500 ඉඳන් එන්නේ.
ඒ මොකද ලංකාවේ දෙන පැකේජ් එකෙත් ලෝකල් චැනල් නම්බර්ස් බලපල්ලා. 2500 ඉඳන් යන්නේ.
අනිත් චැනල් වල අංකත් බලපල්ලා. ඉන්දියන් පැකේජ් වල අංකමයි.
මුන් NBN Telebrands, Hop CJ කියලා මහලොකුවට Fashion/Lifestyle කියලා දෙන channel දෙකේ අංකත් එහෙම්මමයි.
මේවගේ යන්නේ ටෙලිසීන් මාර්කටින් වගෙ ඇඩ් විතරමයි
![]()
![]()

ඉවරයක් නෑ කෝල් දෙනවා ඩීලර් වෙන්න 10000ක් ඩිපොසිට් කරන්න කියලා.......
අපි අහු වෙයි ඕවට........
![]()

ඉවරයක් නෑ කෝල් දෙනවා ඩීලර් වෙන්න 10000ක් ඩිපොසිට් කරන්න කියලා.......
අපි අහු වෙයි ඕවට........
![]()

owa wadi kalayak pena ekak na, e nisa katawahan idahan![]()
ඉවරයක් නෑ කෝල් දෙනවා ඩීලර් වෙන්න 10000ක් ඩිපොසිට් කරන්න කියලා.......
අපි අහු වෙයි ඕවට........
![]()