disney hercules ගේම් හෙල්ප්

De Zigner

Active member
  • Mar 15, 2013
    625
    81
    43
    disney hercules ගේම් හෙල්ප්

    disney hercules මේ ගේම් එක මන් ප්ලේ කලේ ගොඩක් කාලෙකට කලින්. 1990 ගනන් වල. මේ ගේම් එක අන්තර් ජාලෙ තිබුනට ප්ලේ කරන්න බැහැ 98 වලට වගෙයි සපොට් කරන්නේ. මේ ගේම් එක වින්8 වල ප්ලේ කරන්න විදියක් ඇත්තෙම නැද්ද. කාගෙ ලග හරි මේක තියනවානම් 8 වලට සප් කරන එකක් දියල්ලකෝ.......
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,655
    113
    112820compatibility-5235671.jpg


    oka harigiye nathi unoth virtualbox install karagena win98 install karala play karanna.