Display එකේ Green Lines ආපු Display නොමිලේ Replace කර දීම

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,922
    16,906
    113
    Colombo
    348927843_236550885655860_2831455941879717049_n.png


    කිසිදු බාහිර හානියකින් තොරව display එකේ green lines ආපු දුරකතන වල display නොමිලේ replace කර දීම 2023 මැයි 31 වන දින දක්වා Samsung service centers වලදී කරගන්න හැකියාව තියෙනවා. දැනට මේ service එක ලබා දෙන්නේ Samsung Galaxy S20 series එකට සහ Galaxy Note 20 series එකට විතරයි.
    වැඩි විස්තර ඔයාලට Samsung service centers වලින් දැන ගන්න පුලුවන්. ඒ සඳහා [email protected] එකට ඔයාගේ contact details සහ IMEI number එක සඳහන් කරලා විස්තරේ කියල email එකක් යවන්න.
     
    • Like
    Reactions: NRTG and Gwynbleidd