මගේ ළඟ තියන අඟල් 24 LED TV එකක් Display screen එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන් කොහොමද TV channel නැතුව information, Price list වගේ දිගටම මාරු වේවි පෙන්නන විදියටයි ඕනේ TIA