

Eki divorce wenna hethuwa Mokadda?eki ubawa meet welath nadda?ubata wediya ara marry karapu kolla ubata wediya eki gena denagena ne marry karanna atte,moko u school yana kale idan ma a kellawa dannawa,ehew eke uta pawul kanna bari wuna nam eki ekka uba FB eken chat karala witharak ubata eki ekka wasanna puluwan wei da
ani seen eka kolla uba bora diye malu bana wede nam karanna yanna epa,mona wunath kellek ne banz
machan owata denna puluwan uttarayak na,thirane ganna oni ubama thamai,uba ekiwa atha arinawaam apahu eki ekka katha karannawath hithanna epa
Thirane ganna oni ubama thamai


කියන්න දෙයක් නෑ.. මේ පලවෙනි කමෙන්ටුවෙන්ම ඉතා සරලව, ගොඩාක් ගැඹුරට හිතන්න ඕනෙ කමෙන්ටුවක් දීල තියෙන්නෙ.මේකයි මචන් උබ හිටතට එකගව ඒ කෙල්ලගේ කලින් විවාහයේ උන දේවල් හරි උබලගේ පරණ සම්බන්දයට උන දේවල් ගැන හරි මොකක් හරි ප්රශ්නයක් උන වෙලාවට ආයිත් අදින්නේ නෑ කියලා හිතෙනවා නම් විතරක් බදපන් . නැත්නම් එයත් අපරාදේ උබත් අපරාදේ
මේකයි මචන් උබ හිටතට එකගව ඒ කෙල්ලගේ කලින් විවාහයේ උන දේවල් හරි උබලගේ පරණ සම්බන්දයට උන දේවල් ගැන හරි මොකක් හරි ප්රශ්නයක් උන වෙලාවට ආයිත් අදින්නේ නෑ කියලා හිතෙනවා නම් විතරක් බදපන් . නැත්නම් එයත් අපරාදේ උබත් අපරාදේ
