Divorce වෙච්ච කෙනෙක් බඳින්නද එපාද?

Status
Not open for further replies.

vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    මචන්, කෙල්ල ඔබට ආදරේ ,නම් ඔබත් එක්ක හැමදාම එකට ඉදිවී කියලා හිතෙනවා නම් ,,, බැදලා සතුටින් හිටපන්
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Eki divorce wenna hethuwa Mokadda?eki ubawa meet welath nadda?ubata wediya ara marry karapu kolla ubata wediya eki gena denagena ne marry karanna atte,moko u school yana kale idan ma a kellawa dannawa,ehew eke uta pawul kanna bari wuna nam eki ekka uba FB eken chat karala witharak ubata eki ekka wasanna puluwan wei da :P
    ani seen eka kolla uba bora diye malu bana wede nam karanna yanna epa,mona wunath kellek ne banz :nerd:

    machan owata denna puluwan uttarayak na,thirane ganna oni ubama thamai,uba ekiwa atha arinawaam apahu eki ekka katha karannawath hithanna epa

    Thirane ganna oni ubama thamai
     
    Lollah

    Member
    May 14, 2012
    81
    9
    0

    good points bro..Thanks a lot
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හොඳට හොයලා බලපන් මචන්. සමහර විට කෙල්ල හොඳ ඇති බැඳපු කොල්ලා අවුලක්ද දන්නේ නැහැනේ? එහෙම උනොත් කෙල්ලට මුකුත් කියන්න බැහැ. ගොඩක් හොඳ කෙල්ලෝ ඉන්නවා මචන් ඔය වගේ දේවල් වෙලා. සිරාවටම පව්. තව ටිකක් හොයලා බලලා තීරණයක් ගනින් මචන්. ගෙදරින් අකමැති වෙයි. උඹටම තමයි කරක් ගහන්න වෙන්නේ. කෙල්ලගේ ගෙදරින් කොහොමත් අකමැති වෙන්නේ නැහැ. සිම්පල් එකට පොඩි වෙඩින් එකක් ගනින් එහෙම උනොත්. පස්සේ පස්සේ උඹලගේ ගෙවල් වලින් කැමති වෙයි. උඹට ජය මචන්. :)
     
    charly123

    Member
    May 21, 2012
    2,122
    196
    0
    owage kenek ekka jeewth wedi prashna enna puluwan. anumatha karne nee mama nam. kella marry karanna klain ubata deyak karanna thibba. den wedak na. :)
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    හිත කියන දේ විතරක් නෙමෙයි. මොළෙත් කල්පනා කරලා තීරණයක් ගනින්. මම ඔතන හිටියනම් බොහෝ වෙලාවට මම ඒකිව බදින්නේ නෑ. නමුත් ඒකිගේ අනාගතේ සාර්ථක කරගන්න මගේ පැත්තෙන් කරන්න පුළුවන් හැමදේම කරනවා. යාලුවෙක් විදිහට නම් නෙමෙයි. ඊට වඩා සහෝදරයෙක් වගේ. ඒකිගේ අනාගතේටත් ඒක හොදයි. ඊට වැඩ තමුන්ගේ අනාගතේට ගොඩක්ම හොදයි.

    අනිත් ඒක ඕනම පවුල් ජීවිතෙක පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙනවා. ඒ මොනාද කියල අද අපිට කල්පනා කලා කියල තේරෙන්නේ නෑ. ඇ වගේ වෙලාවට රහත් නොවුන ඕනම එකෙකුට පරණ දේවල් මතක් වෙනවා. අනිවා ඩෙෆා. ඇ වෙලාවට ඔය දේවල් අපහු අලුත් වෙනවා. ඇ කියන්නේ එතන ඉදල ප්‍රශ්න.

    කොහොම උනත් හොදට කල්පනා කරලා බලපන්. ජීවිතේටම ඒක පාරයි.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,967
    1
    9,781
    113
    Gampaha
    මේකයි මචන් උබ හිටතට එකගව ඒ කෙල්ලගේ කලින් විවාහයේ උන දේවල් හරි උබලගේ පරණ සම්බන්දයට උන දේවල් ගැන හරි මොකක් හරි ප්‍රශ්නයක් උන වෙලාවට ආයිත් අදින්නේ නෑ කියලා හිතෙනවා නම් විතරක්‌ බදපන් . නැත්නම් එයත් අපරාදේ උබත් අපරාදේ
    කියන්න දෙයක් නෑ.. මේ පලවෙනි කමෙන්ටුවෙන්ම ඉතා සරලව, ගොඩාක් ගැඹුරට හිතන්න ඕනෙ කමෙන්ටුවක් දීල තියෙන්නෙ.
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    මගේ අදහස. මම නම් කවදාවත් ඕක කරන්නේ නැ ලොක්කා.
    පාඩුවේ කුල්1 කලපනා කරලා බලපන්කො. එතකොට තේරේවි.
    උඹ ඒකිට සහෝදරයෙක්ට වගේ සලකපන් මචං.
    නැතුව උඹ දන දන වලේ වැටෙන්න එපා කියලයි මම කියන්නේ.
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    මේකයි මචන් උබ හිටතට එකගව ඒ කෙල්ලගේ කලින් විවාහයේ උන දේවල් හරි උබලගේ පරණ සම්බන්දයට උන දේවල් ගැන හරි මොකක් හරි ප්‍රශ්නයක් උන වෙලාවට ආයිත් අදින්නේ නෑ කියලා හිතෙනවා නම් විතරක්‌ බදපන් . නැත්නම් එයත් අපරාදේ උබත් අපරාදේ

    me kathawata math sampurnayenma ekagai..
    ubata eki ekka hodata jeewath wenna puluwan kiyala hithanwanam..oya akamethi wunata ubala hodin jeewth wenawanam eyala passe kemathi wei bro
    hithala theranayak ganin..
     
    blacky55

    Member
    Mar 28, 2012
    283
    44
    0
    මචන් මෙහෙම සීන් එකක් තියනවා .......උඹත් එක්ක සෙට් වෙලා ඉඳල ......ආයෙම කලින් කොල්ලත් එක්ක සෙට් වෙලා ඒකව marry කරලා .....ඒකව ඩිවෝස් කරන්න පුළුවන් කෙනෙක්ව විශ්වාස කරන්න පුලුවන්ද .....එච්චර ඉක්මනට හිත වෙනස් වෙනවනං කොහොමද බන් විශ්වාස කරන්නේ .ඕක අත ඇරලා දාපන්.උඹට හොඳ අනාගතයක් තියනවා...අන්න ඒ අනාගතය ගොඩනගා ගනින් ....පිස්සු කෙලින් නැතුව.හිත හදාගන්න ටික කාලයක් යඊ. එතකන් ඉවසපන් .:no:
     
    • Like
    Reactions: smaldeniya
    Status
    Not open for further replies.