උබලා කාලයක් හම්බ වෙලා ආශ්රය කලානම් උබලා දෙන්නට උබලා දෙන්නනාගේ සිතුම් පතු ආකල්ප පිළිබද හොද අවබෝදයක් තියෙනවා. මේ සිද්දිය මෙහෙමයි කියලා මම කියන්නේ නැහැ දැන් ඒ කෙල්ලව ආශ්රය කරන්න පටන් ගනනින් ඊට පස්සේ තීරණයක් ගනින් කියලා.
මොකද දැන් ඒ කෙල්ල ආදරේ හොයන කෙනෙක්. ඒක නිසා දැන් උබ එයාව ආශ්රය කරලා පස්සේ එයාව උබට ගැලපෙන්නේ නැහැ කියල හිතුනත් එයා උබ ගැන බලාපොරොත්තු ඒ වෙනකොටත් තියාගෙනඉන්නවා.
උබටත් අනුකම්පා හිතිලා නොගැලපුනත් එයට කැමති වෙනවා. 
උබට කල්පනා කරලා හොද තීරණයකට එන්න තියෙන ඉඩ කඩ අඩුයි.

මේකයි මචන් උබ හිටතට එකගව ඒ කෙල්ලගේ කලින් විවාහයේ උන දේවල් හරි උබලගේ පරණ සම්බන්දයට උන දේවල් ගැන හරි මොකක් හරි ප්රශ්නයක් උන වෙලාවට ආයිත් අදින්නේ නෑ කියලා හිතෙනවා නම් විතරක් බදපන් . නැත්නම් එයත් අපරාදේ උබත් අපරාදේ

අහක යන පව් කරේ දාගෙන විදවන්න එපා මචන්.. එකෙල්ලට උබව ඕන්නම් වෙන එකෙක් එක්ක යන්නෑනෙ.. අදරේ කිය කිය බැන්දට බන්ද කාලෙක ආදරෙ කොහෙන් යයිද දන්නෑනෙ.. ගෑනු විස්වාස කරල කිසි දෙයක් කරන්න යන්න එපා. කරන් දෙයක් හොදට හිතල බලල තීරනේ කරපන්.. මේක මගෙ පෞද්ගලික අදහස මචන්.. තීරනේ උබ අතේ.. මොකක් හරි උන දවසකට උබට දෙමව්පියොවත් නැති වෙනව.. ගෑනු නිසා පිරිමි හැදෙන්නත් පුලුවන් නැතිවෙන්නත් පුලුවන්.. හොදට හිතල තීරනේ කරප.. වටින්නෙ ඉපඩුන දවසෙ ඉදල උබට අඩුපාඩුවක් නොකර අතපය අතර ලොකුමහත් කරල උගන්නල හදපු දෙමව්පියොද.. නැතන් පොඩි කාලයක් උබෙ ජිවිතෙට ඇවිත් වෙන එකක් එක්ක ගිහින් කෙල උනාම ආපහු උබ ගාවට ඇවිත් උබෙ දෙමව්පියොත් නැත්කරන්න යන ඒ කෙල්ලද කියල. මුහුදෙ මාලු ඇති වෙනකල් ඉන්නව මචන්..![]()

මුහුදේ මාළු ගොඩක් හිටියට මුහුදු යන්නේ මු විතරද?

අන්න එතන ප්රශ්නයක් පැන නගිනවා..

මුහුදු යන උන්ට වඩා මාලුන්ගෙ අනුපාතය වැඩී..![]()

මමත් ඕක කියන්න ගිහිල්ලා නිකන් හිටියා.. මම දන්නවා උඹ අනිවා ඔය උත්තරේ දෙන බව.. 

![]()
![]()
![]()
![]()
තමන්ට ඕන දේයි මචං කරන්න ඕන.. එකිකෙනා විවිධ ප්රතිචාර දක්වනවා.. සමහර අය කියනවා බැදපිය කියලා.. සමහර අය එපා කියනවා.. ඒ හැටි.. තමන් හොදට හිතලා තීරණයක් ගන්න එක තමා නිවැරදි.. අනුන් කියන දේ කරන්න ගියොත් අනිවා තමන්ට කෙලවෙනවා.. ඒකයි කිව්වෙ..![]()

අන්න එතන ප්රශ්නයක් පැන නගිනවා..![]()

මමත් ඕක කියන්න ගිහිල්ලා නිකන් හිටියා.. මම දන්නවා උඹ අනිවා ඔය උත්තරේ දෙන බව..
![]()

මුහුදු යන උන්ට වඩා මාලුන්ගෙ අනුපාතය වැඩී..![]()

මේකයි මචන් උබ හිටතට එකගව ඒ කෙල්ලගේ කලින් විවාහයේ උන දේවල් හරි උබලගේ පරණ සම්බන්දයට උන දේවල් ගැන හරි මොකක් හරි ප්රශ්නයක් උන වෙලාවට ආයිත් අදින්නේ නෑ කියලා හිතෙනවා නම් විතරක් බදපන් . නැත්නම් එයත් අපරාදේ උබත් අපරාදේ

ඔය තමන්ට කැතයි කියල හිතෙන මාළු. චරිතේ හොද නැහැ කියලා හිතෙන මාළු. වයස වැඩි, අඩු මාළු. ඔය කිඋව මාළු ටික අඩුකලහම මාළු ගොඩ දිවරයෝ ගානට වැඩ අඩු වෙනවා සහෝ.