Divorce වෙච්ච කෙනෙක් බඳින්නද එපාද?

Status
Not open for further replies.

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මම නම් එපා කියල කියන්නේ. හැබැයි මම එහෙම කියන්නේ ඒ කෙල්ල Divorce වෙච්ච කෙල්ලෙක් නිසානම් නෙමෙයි.:no:
    උබේ කතාවට අනුව උබලා හරියට ආශ්‍රය කරලා නැහැනේ බං. හම්බ වෙලා කතා කරලත් නැහැනේ. 4n එකෙන් කතා කරලා FB Chat කරලා දෙන්නට දෙන්නව හොදට අදුන ගන්න බැහැ. :no: උබලා කාලයක් හම්බ වෙලා ආශ්‍රය කලානම් උබලා දෙන්නට උබලා දෙන්නනාගේ සිතුම් පතු ආකල්ප පිළිබද හොද අවබෝදයක් තියෙනවා. මේ සිද්දිය මෙහෙමයි කියලා මම කියන්නේ නැහැ දැන් ඒ කෙල්ලව ආශ්‍රය කරන්න පටන් ගනනින් ඊට පස්සේ තීරණයක්‌ ගනින් කියලා.:no: මොකද දැන් ඒ කෙල්ල ආදරේ හොයන කෙනෙක්. ඒක නිසා දැන් උබ එයාව ආශ්‍රය කරලා පස්සේ එයාව උබට ගැලපෙන්නේ නැහැ කියල හිතුනත් එයා උබ ගැන බලාපොරොත්තු ඒ වෙනකොටත් තියාගෙනඉන්නවා.:( උබටත් අනුකම්පා හිතිලා නොගැලපුනත් එයට කැමති වෙනවා. :baffled:

    එයාව අමාරුවෙන් හරි හිතින් ඇත හැර ගන්නවානම් හොදයි.:nerd: උබට කල්පනා කරලා හොද තීරණයකට එන්න තියෙන ඉඩ කඩ අඩුයි.:dull:

    ආදරේ අවශ්‍ය කෙනෙකුට ආදරේ කරන ඒක වටිනවා. ඒත් මෙතන පෙරහැර ගිහිල්ලා ඉවරයි සහෝ.​
    :(:(:(
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    අහක යන පව් කරේ දාගෙන විදවන්න එපා මචන්.. එකෙල්ලට උබව ඕන්නම් වෙන එකෙක් එක්ක යන්නෑනෙ.. අදරේ කිය කිය බැන්දට බන්ද කාලෙක ආදරෙ කොහෙන් යයිද දන්නෑනෙ.. ගෑනු විස්වාස කරල කිසි දෙයක් කරන්න යන්න එපා. කරන් දෙයක් හොදට හිතල බලල තීරනේ කරපන්.. මේක මගෙ පෞද්ගලික අදහස මචන්.. තීරනේ උබ අතේ.. මොකක් හරි උන දවසකට උබට දෙමව්පියොවත් නැති වෙනව.. ගෑනු නිසා පිරිමි හැදෙන්නත් පුලුවන් නැතිවෙන්නත් පුලුවන්.. හොදට හිතල තීරනේ කරප.. වටින්නෙ ඉපඩුන දවසෙ ඉදල උබට අඩුපාඩුවක් නොකර අතපය අතර ලොකුමහත් කරල උගන්නල හදපු දෙමව්පියොද.. නැතන් පොඩි කාලයක් උබෙ ජිවිතෙට ඇවිත් වෙන එකක් එක්ක ගිහින් කෙල උනාම ආපහු උබ ගාවට ඇවිත් උබෙ දෙමව්පියොත් නැත්කරන්න යන ඒ කෙල්ලද කියල. මුහුදෙ මාලු ඇති වෙනකල් ඉන්නව මචන්.. :dull::dull:
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    Lollah
    user_offline.gif

    Member
    reputation_pos.gif

    ලොල්ලා.. :oo::oo:
     
    max33

    Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    මේකයි මචන් උබ හිටතට එකගව ඒ කෙල්ලගේ කලින් විවාහයේ උන දේවල් හරි උබලගේ පරණ සම්බන්දයට උන දේවල් ගැන හරි මොකක් හරි ප්‍රශ්නයක් උන වෙලාවට ආයිත් අදින්නේ නෑ කියලා හිතෙනවා නම් විතරක්‌ බදපන් . නැත්නම් එයත් අපරාදේ උබත් අපරාදේ

    :yes::yes::yes:
     
    මුහුදේ මාළු ගොඩක් හිටියට මුහුදු යන්නේ මු විතරද? :P:P:P
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මුහුදේ මාළු ගොඩක් හිටියට මුහුදු යන්නේ මු විතරද? :P:P:P

    මුහුදු යන උන්ට වඩා මාලුන්ගෙ අනුපාතය වැඩී.. :P:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අහක යන පව් කරේ දාගෙන විදවන්න එපා මචන්.. එකෙල්ලට උබව ඕන්නම් වෙන එකෙක් එක්ක යන්නෑනෙ.. අදරේ කිය කිය බැන්දට බන්ද කාලෙක ආදරෙ කොහෙන් යයිද දන්නෑනෙ.. ගෑනු විස්වාස කරල කිසි දෙයක් කරන්න යන්න එපා. කරන් දෙයක් හොදට හිතල බලල තීරනේ කරපන්.. මේක මගෙ පෞද්ගලික අදහස මචන්.. තීරනේ උබ අතේ.. මොකක් හරි උන දවසකට උබට දෙමව්පියොවත් නැති වෙනව.. ගෑනු නිසා පිරිමි හැදෙන්නත් පුලුවන් නැතිවෙන්නත් පුලුවන්.. හොදට හිතල තීරනේ කරප.. වටින්නෙ ඉපඩුන දවසෙ ඉදල උබට අඩුපාඩුවක් නොකර අතපය අතර ලොකුමහත් කරල උගන්නල හදපු දෙමව්පියොද.. නැතන් පොඩි කාලයක් උබෙ ජිවිතෙට ඇවිත් වෙන එකක් එක්ක ගිහින් කෙල උනාම ආපහු උබ ගාවට ඇවිත් උබෙ දෙමව්පියොත් නැත්කරන්න යන ඒ කෙල්ලද කියල. මුහුදෙ මාලු ඇති වෙනකල් ඉන්නව මචන්.. :dull::dull:
    11.gif
    11.gif
    11.gif
    11.gif

    තමන්ට ඕන දේයි මචං කරන්න ඕන.. එකිකෙනා විවිධ ප්‍රතිචාර දක්වනවා.. සමහර අය කියනවා බැදපිය කියලා.. සමහර අය එපා කියනවා.. ඒ හැටි.. තමන් හොදට හිතලා තීරණයක් ගන්න එක තමා නිවැරදි.. අනුන් කියන දේ කරන්න ගියොත් අනිවා තමන්ට කෙලවෙනවා.. ඒකයි කිව්වෙ.. :D:yes:
    Lollah
    user_offline.gif

    Member
    reputation_pos.gif

    ලොල්ලා.. :oo::oo:
    අන්න එතන ප්‍රශ්නයක් පැන නගිනවා.. :D:D
     
    Feb 22, 2008
    251
    12
    0
    mekai machan ubata anagathayak lassanata hadaganna puluwan kiyala hithenwanm badapan ..

    habai ammala thathala ube hama dukakdima sapathakadima hitiya , innawa kiyala mathaka thiya ganin ...
    hondata hithala theeranayak ganin ...

    Life eke reasal kara kara inna tharam loku naaa ...!!!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුහුදු යන උන්ට වඩා මාලුන්ගෙ අනුපාතය වැඩී.. :P:P
    :lol::lol::lol: මමත් ඕක කියන්න ගිහිල්ලා නිකන් හිටියා.. මම දන්නවා උඹ අනිවා ඔය උත්තරේ දෙන බව.. :yes::yes::D
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    11.gif
    11.gif
    11.gif
    11.gif

    තමන්ට ඕන දේයි මචං කරන්න ඕන.. එකිකෙනා විවිධ ප්‍රතිචාර දක්වනවා.. සමහර අය කියනවා බැදපිය කියලා.. සමහර අය එපා කියනවා.. ඒ හැටි.. තමන් හොදට හිතලා තීරණයක් ගන්න එක තමා නිවැරදි.. අනුන් කියන දේ කරන්න ගියොත් අනිවා තමන්ට කෙලවෙනවා.. ඒකයි කිව්වෙ.. :D:yes:

    එකෙන්ම.. :yes::yes:

    අන්න එතන ප්‍රශ්නයක් පැන නගිනවා.. :D:D

    :yes::yes::baffled::baffled:
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මුහුදු යන උන්ට වඩා මාලුන්ගෙ අනුපාතය වැඩී.. :P:P

    ඔය තමන්ට කැතයි කියල හිතෙන මාළු. චරිතේ හොද නැහැ කියලා හිතෙන මාළු. වයස වැඩි, අඩු මාළු. ඔය කිඋව මාළු ටික අඩුකලහම මාළු ගොඩ දිවරයෝ ගානට වැඩ අඩු වෙනවා සහෝ. :sorry::sorry::sorry:
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    MEKATA POST DAAPU HAMA EKATAMAI KIYANNE. THAMANGE ANAGATHE THEERANAYA KARANNA ONA THAMANMAI,, IDIRIYA KOHOMA WEIDA KIYALA SAKKARAYATAWATH KIYAMMA BAA.. PANSIL PADA 5 RAKINNA.. KAWADAWATH DEMAWPIYANTA PITU PANNA EPA,, OYALATA WARADINNE NA,, JAYA WEWAA
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මේකයි මචන් උබ හිටතට එකගව ඒ කෙල්ලගේ කලින් විවාහයේ උන දේවල් හරි උබලගේ පරණ සම්බන්දයට උන දේවල් ගැන හරි මොකක් හරි ප්‍රශ්නයක් උන වෙලාවට ආයිත් අදින්නේ නෑ කියලා හිතෙනවා නම් විතරක්‌ බදපන් . නැත්නම් එයත් අපරාදේ උබත් අපරාදේ

    :yes::yes::yes:
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ඔය තමන්ට කැතයි කියල හිතෙන මාළු. චරිතේ හොද නැහැ කියලා හිතෙන මාළු. වයස වැඩි, අඩු මාළු. ඔය කිඋව මාළු ටික අඩුකලහම මාළු ගොඩ දිවරයෝ ගානට වැඩ අඩු වෙනවා සහෝ. :sorry::sorry::sorry:

    :sorry::sorry::sorry: :sorry::sorry::sorry:
     
    Mar 29, 2012
    1,343
    89
    0
    me okkotama hethuwa kaala kanni facebook website eka. ada kaale viwaha wena couples diha poddak balanna. facebook nisa dan lankawa hondatama wenas wela.

    menna podi examples tiakak! :)

    auntyla bandina kollo ,

    divorce wechcha kello bandina kollo ,

    katha kello bandina kollo ,

    katha kollo bandina kello.
     
    Last edited:
    Status
    Not open for further replies.