Divorce වෙච්ච කෙනෙක් බඳින්නද එපාද?

Status
Not open for further replies.

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    දැන් මේ ත්‍රේඩ් එක දාල දැන් අවුරුද්දකට වැඩියි.. මම වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙලා අරයව අමතක කරන්න හැදුවා, ඒත් බැරි උනා.. මට අලුත් කෙල්ල එපා උනා.. මගෙ හිත හොයන්නෙම අරයව.. මගේ හිතේ ඉන්නේ එයා.. ඒත් මට එයා බඳින්න බෑ නෙ ..කෲර ලෝකයක් බන් මේක..එයා බැන්දොත් ලෝකෙම මට එරෙහි වෙනවා.
    anith un kiyana eva ganan ganne kawuda ban?? uba maha harakek ara buruva saha miniha kathava kiyopan

    ahala pahala unva ashraya karanna yanna epa
     
    Last edited:

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    මට එයා නැතුව බෑ වගේ දැන්..ඒත් කොමද බන් මම එයාව බදින්නෙ... ගෙවල් වලින් එළවයි මාව..නෑයො,යාලුවො හිනා වෙයි මූට පිස්සුද කියලා.. අනේ මට කියපල්ලා බන් විසඳුමක්..තාම නෑ මෙ ප්‍රශ්නෙට විසදුමක්....

    ubata ekiwama ona nam badala rata yaman... mehe hitiyoth full aul... :eek:
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    මට එයා නැතුව බෑ වගේ දැන්..ඒත් කොමද බන් මම එයාව බදින්නෙ... ගෙවල් වලින් එළවයි මාව..නෑයො,යාලුවො හිනා වෙයි මූට පිස්සුද කියලා.. අනේ මට කියපල්ලා බන් විසඳුමක්..තාම නෑ මෙ ප්‍රශ්නෙට විසදුමක්....
    ubata hariyata inna place ekak nathuvada badinna yanne? :baffled: :baffled: badinne mokatada ban ithin living together weyanko simple... bandahama chater dan kale hamoma badinava...:eek:
     
    Last edited:

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    boos ube ate thirane...denna hodata talk karapan.kawadawth prasnayak apu welawata parana dewal adinne nattam ubalata kisi ginnak na life eka.mokada hamadama eka wage naha.iwasima dennatama tiyenda one.ehenam itin goda...

    all the best machan life ekata.hoda teeranayak ganin.
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    මේකනේ මචෝ සීන් එක එකිව බැන්දයි කියමුකෝ අද කාලේ මොන පවුලක් අතර උනත් පොඩි හරි ප්‍රශ්නයක් තියෙනව මොකද අපි හැමොගෙම පොඩි හරි වැරද්දක් තියෙනව අන්න එහෙම වෙලාවකද උබේ කටින්ම ගොඩක් නරක දෙයක් පිට වෙන්න පුළුවන් නේද මචෝ ? මම නම් කියන්නේ උබ ඔය ගැන නොහිත හිත හදාගනින් එකිට පුළුවන් උදව්වක් තියෙනවනම් සහෝදරියක්ට කරනව වගේ කරපන් අවංකෙන්ම නතුව සැප ගන්න යන්නේ නැතුව එච්චරයි. :)
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    දිග වැඩි නිසා කියවන්න කම්මැලි හිතුනා:P

    කලින් ලිව්ව එක අයින් කරා පරන ත්‍රෙඩ් එකක් නිසා මම හිතුවෙ මූ බැදල අපෙ වයස ලමයිත් ඇති කියලා:lol:
    කෙල්ල ඩිවොස් වෙච්ච හෙතුවක් කියල නැ නෙ :rolleyes: සම්හර විට කෙල්ල පරන කොල්ලව බැන්දත් මු ගැන හිත හිත ඉන්න ඇති එකම වෙන්න පුලුවන් කලින් කසාදෙ අසාර්තක වෙලා ඩිවොස් වෙන්නත් හෙතුව(උඩින් නොපෙනුනාට):(
    ප්‍රමාදය පසු තැවිල්ලට හේතුව කියන්නෙ මේක වෙන්න ඇති

    :yes:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    thanks kollane udaw walata... ubalata naya gethiyi mama.


    66969_595253740514134_1874724198_n.jpg
     

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    මචන් උබ Buddisum නම්..දන්නවනේ....බුදු හාමුදුරුවො කවුරුත් කියන දේ අහන්නේ නැතුව ගිහින් තමා බුදු උනේ.....:):):):):):):)
     
    Last edited:

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මට එයා නැතුව බෑ වගේ දැන්..ඒත් කොමද බන් මම එයාව බදින්නෙ... ගෙවල් වලින් එළවයි මාව..නෑයො,යාලුවො හිනා වෙයි මූට පිස්සුද කියලා.. අනේ මට කියපල්ලා බන් විසඳුමක්..තාම නෑ මෙ ප්‍රශ්නෙට විසදුමක්....

    ඒකි දැන් උබේ ඇගේ එල්ලෙන්න එන්නේ ඒකිට මිනිහෙක් නැති නිසයි. නැතුව උබට තියෙන ආදරයට නෙවෙයි. ඒකිට උබට වඩා හොද මිනිහෙක් හම්බ වෙච්ච ගමන් උබව නිකම්ම අතහැරලා දායි. උබට සිරාවට ලව් නම් ඒකි මොකද වෙන එකෙක්ව බැන්දේ? අඩුම ගානේ පොඩ්ඩක් හරි ඉවසන්න තිබුනා උබ settle වෙනකම්.
    ඒකි ලව් කරන ජාතියේ එකෙක් නෙවෙයි ඒකිට නෙවෙයි මිනිහෙක්වයි. එහෙම එවුන්ව බදින්න එපා බැන්දොත් ප්‍රශ්ණ. අනික බන් උබ දෙමව්පියන්ව, නෑදෑයන්ව අතහැරලා පිට ඒකියක්ව ලොකු කරගෙන බැදලා ඒකි උබව දාලා ගියොත් උබට අන්තිමට දෙගොල්ලෝම නෑ. උබට තනිවෙන්න වෙන්නේ. ඒක නිසා කවදාවත් දෙමව්පියන්ට පිටු පාන්න එපා. ඒකිව අතහැරලා දාපන්. ඕනේ නම් sex කරපන් නමුත් බදින්න එපා ඒක කිසි තේරුමක් නැති වැඩක්.
     
    Last edited:

    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    dan newei machn, thawa awurudu 10k 20k issarahata hithapan. e weddith me wunu kisi deyak awlak wenne ne kiyala hithanawanam witharak badapan. awanka wenna. mokada meka jeewithayath maranayath theeranaya karanawa wage serious scene 1k. temporary sathutak wath, kella gena thiyana anukampaawa nisawath mokuth karanna epa. demawpiyo genath hithapan poddakhari. katawath ginnak deela kawadawath apita sathutin inna be. Your parents raised you this much, so try to get their blessings too. that is much needed. and always think ahead, like i said before, if you are certain that this anything happened since won't be an issue for you both even after 10 or 20 years, go ahead!

    Ubatai kellatai hamotama hondak wenna kiyala prarthana karanawa...
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    divorce wuna ganu set karaganna epa bn.
    especially in SL. ubatat kela wenawa.
    divorce una ganu lankawe kohoma hari balanne kata hari set wenna.
    ubata divorce una ekak ma one nam foreign divorce una ekak set kara ganin.

    සුද්දියෝ නම් පවුල් කන්න හොද නෑ උන් හොද sex වලට විතරයි. පවුල් කන්න ඕනේ නම් හොදම ජාතිය ආසියෝ ,මැද පෙරදිග කෙල්ලෝ විතරයි.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උබම හිතල හොඳ තීරණයක් ගනින් බන්
    අපිට මෙහෙමයි කියල කියන්න අමාරුයි
    මොකද අපි නෙවෙයිනේ ජිවත් වෙන්න යන්නෙ
    උබනේ එකයි සින් එක
     
    Status
    Not open for further replies.