anith un kiyana eva ganan ganne kawuda ban?? uba maha harakek ara buruva saha miniha kathava kiyopanදැන් මේ ත්රේඩ් එක දාල දැන් අවුරුද්දකට වැඩියි.. මම වෙන කෙල්ලෙක් එක්ක යාලු වෙලා අරයව අමතක කරන්න හැදුවා, ඒත් බැරි උනා.. මට අලුත් කෙල්ල එපා උනා.. මගෙ හිත හොයන්නෙම අරයව.. මගේ හිතේ ඉන්නේ එයා.. ඒත් මට එයා බඳින්න බෑ නෙ ..කෲර ලෝකයක් බන් මේක..එයා බැන්දොත් ලෝකෙම මට එරෙහි වෙනවා.
ahala pahala unva ashraya karanna yanna epa
Last edited:



සම්හර විට කෙල්ල පරන කොල්ලව බැන්දත් මු ගැන හිත හිත ඉන්න ඇති එකම වෙන්න පුලුවන් කලින් කසාදෙ අසාර්තක වෙලා ඩිවොස් වෙන්නත් හෙතුව(උඩින් නොපෙනුනාට)

