Divorce before marriage

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Man katata deepu genu kiyak dan marry karalada.fb eke bedapu ekath ekka inne romeo juliet wage.kollath hitan athi full pure kiyala inna hetiyata.apita hambenth owa tama.
    ewapanko ehema fb profiles tikak..rahasi bawa surakinawa..koi wage kelloda balannai one
     
    • Like
    Reactions: netnet

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,683
    11,696
    113
    engage, register, marriage kiyala bilawal naha... registrar issaraaha koleta sign kala nam sakki karayo ekka married thama..
    uwa contact karala balanna eka u government ekata submit kalada nadda kiyala... puluwan nam ethanin kole ain karanna balanna..
    mukuth karanna bari nam kellata bandinawa kiyala okoma wisthare aha ganna.
    eeta passe karanawada nadda decide karanna..

    divorce unta passe boru kiyala bande naththan proposal walin hambenne divorce wechcha ganuma thama.. ewa okata wada chora ewa wenna puluwan..
    enisa oka karanna puluwanda, barida kiyala mulu kathawama ahala hariyatama decide karala theerane ganna..
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,469
    6,126
    113
    Ithin eki okkoma Open kiyalane? Dan ilagata hambena Kella Oya dewalma karala Mukuth nokiya hitiyoth?
    ඒකි වෙච්චි දේවල් කිව්ව කියන්නෙ ඒකි ඉස්සරහට එහෙම නොකර මූත් එක්ක ඉන්න කැමැත්තෙන් අවන්කවමනෙ .
    නැව් ගිය පාරවල් හොයන්න බෑනෙ. කලින් කොල්ල මගෙ කැඩුවා විතරයි කීවත් එච්චරමනෙ. මේකි කරපුවා ඔක්කොම ( හිතෙන විදියට ) කියලනෙ තියෙන්නෙ

    කොහොමත් දැන් divorce වුනත් ආයෙත් second hand එකකටම තමයි කරගහන්න වෙන්නේ. ඔය කෙල්ල අවන්කයි.
    කඩපු පෙට්ටිත් හදාගෙන බැඳලා ආයෙම වටේ යන දාර බඩුවකට වඩා. අතීතෙ අව්න්ක්වම කියපු කෙල්ලෙක් හොඳයි බන්
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,683
    11,696
    113
    Kellek ohoma divorce ekakata ekapara kemathi wenne.divorce wela purudu kellekda manda.adu gane kollagen nadathu hari claim karala tama divorce eka denne
    23 nisa eki bandama pettiya naha, parana un laga blue photo thiyanawa, leak karai, wate giyapuwa wisthare eli karai wage hithila baya wenna athi.. epara bayatama muta okoma kiyanna athi...
    ekita 23nisa divorce eke balapaama therenne nathuwa athi, eki lassana nisa kollo puka denna ena nisa eki hithan innawa athi passe aththa kiyala real love karanna puluwan ekek hambei kiyala LOL
     
    • Like
    Reactions: netnet

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,469
    6,126
    113
    mama me seen danna nethi nisa ahanne.. den hithapan oya certicate eka kohomada maattu wenne? e kianne mama gewal kandy ..colombo gihin badinna yanawa..ethakota id ekata details tika enwada? :P

    ඉස්සරහට ඔව්ව system කරයි එතකොට ඔව්ව ඔක්කොම මාට්ටු වීමේ Risk එකක් තියෙනවා

    ගොඩක් වෙලාවට ඔය divorce seen එක දන්න එකෙක් ම තමයි ඉතින් අදාල පාර්ශ්ව දැනුවත් කරල අවුලුවන්නේ
     
    • Like
    Reactions: netnet

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    hoyela balanne nathuwa kerana wade hinda tamai ohoma wenne...kellath keri wade kare
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,927
    1
    56,953
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බඳින්න කලින් වෙච්ච දේවල් ගැන වදවෙන එක තේරුමක් නෑ. ඔය හිතන විදිහේ පත්තිනි අම්මල ලෝකෙ නෑ
    ඕකෙන් ඩිවෝස් වෙලා අලුතෙන් කන්‍යාවක් හොයාගන්න පුලුවන් වෙයිද ඌට?

    ඒකි කැමති පන දෙන්න ඒ උනාට බන් එහෙම දෙයක් දැනගෙන ඒකි එක්ක මගුල් කන්නේ කොහොමද බන්? මැරි මැරී ජීවත් වෙන්න ඔන නෑ කියක ඒකිට කිව්වම තමා ඒකි කියල තියෙන්නෙ ඩිවොර්ස් වෙමු කියල කල් යන්න කලින් තවත්
     
    • Like
    Reactions: banda065

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    බඳින්න කලින් වෙච්ච දේවල් ගැන වදවෙන එක තේරුමක් නෑ. ඔය හිතන විදිහේ පත්තිනි අම්මල ලෝකෙ නෑ
    ඕකෙන් ඩිවෝස් වෙලා අලුතෙන් කන්‍යාවක් හොයාගන්න පුලුවන් වෙයිද ඌට?

     
    • Like
    Reactions: topkollek

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,411
    2,151
    113
    ~ගෙදර~
    Machan mata nam hithenne me kella honda kellek, athi the karapu moda weda gana duk wenawa athi, umbat boruwak kiyala hondata inna thibba,atta kiwwa eka hondai, kellata guilty athi atta nokiya hangan inna eka, wate gihin kiyanne nathi un kochara innawada, badata passeth pita yana ganu innawa, habai athi the weradi nisa anagathe hadaganna ayath innawa. A mona unath kolla oka gana hithanawa nam atha arala danna nattam randuwak giyahama oka adinawa, ethokota case pita rata nam owa loku dewal neme, mata nam hithenne kella honda nisai atta kiyala thiyenne kollawa rawattala bandinna ba kiyala hithila kiyanna atte.
     
    • Like
    Reactions: netnet and banda065

    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    මචන් අපේ මලයෙක් ට මාර කේස් එකක් උනානේ බන් පොර එන්ගේජ්මන්ට් එක ගත්තා ප්‍රපෝසල් එහෙකින් හොයා ගත්ත කෙල්ල ල්ස්සන්යි.
    එන්ගේච් එකෙන් දවස් කීපය්යකට පස්සේ කෙල්ල කියල මූට ඒකි ඉස්කුල් යන කාලේ ලව් එකක් තිබිල. කොහොමහරි එන්ගේජ් එකට අවුරුදු අවිරුදු කිපයකට කලින් එකි යාලු වෙලා හිටපු කොල්ලා එක්ක අවුරුදු ගානක් රූම් ගිහින්, පස්සේ ජොබ් එකක් කරල එතැන හිටපු බැදපු එකෙක් එක්කත් මේකි ගිහින් මූට කියල. පව් යකෝ ඉස්කොලේ යන කාලේ එක උන එකක් නේ කියල මූ හිත හදන් ඉන්නකොට තමා බන් දෙවැනි සීන් එක කියල තියෙන්නෙ.
    බලපන් ඌ එහෙම උනත් ඒකිට ආදරෙයි, ඒකි ඩිවෝස් එක දෙන්න කැමති එකම අවුල බදින්නත් කලින් මූට ඩිවෝස් වෙන්න උන එක. ඌ මාර විදිඅයට විදවනව දැන්.
    ආපහු බදින්න ගියත් මිනිස්සු හිතන්නේ බැදල කෙල්ලට හදි කරල මූ ඩිවෝස් එක දීල කියල. මාර වැඩේ උනේ. අරකිට අඩුම ගානේ එන්ගේච් එකට කලින් දවසේ කියන්න තිබුනා. ඔක දන්නෙත් ඌයි කෙල්ලයි විතරයි. කොල්ලගේ අම්මා හිතන්නේ මූට වෙන ලව් එකක් තියෙනව කියල මූට අම්බානක බයිනව දැන් ඇයි ඒකිට අකමැති කියල. මුට මෙක කියන්න්ත් බෑ
    මේ වගේ සීන් මචන් රෙජිස්ටර් කල සිස්ටම් හරි ෆයිල් වලින් හරි පර්මනට් අයින් කරන්න බැරිද? එන්ගේච් උනාට පස්සේ මූ එකිගේ අතින්වත් තාම අල්ලල නෑලු. :(


    රේගිස්ටර්ට් ට කියන්න ඕක රේගිස්ටෝර් කරන්න එපා කියල
    මොකද රේගිස්ටෝර් වෙද්දී අපිට හම්බෙන සහතිකේ ප්‍රාදේශීය ලේකම් අත්සන් කරනකන් ORIGINAL නෙමෙයි
    ඊට පස්සේ නම් උපදෙස් ගන්න වෙයි
     
    • Like
    Reactions: netnet

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    යාලුවා ස්පා ගිහින් බඩු එහෙම ගහපු එකෙක් නම් ඔන්න ඔහෙ බදින්න කියපන්
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,291
    9,465
    113
    Heaven :p
    ඩිප්‍රෙෂන් වැඩිවුනා යකෝ ත්‍රෙඩ් එක කියවලා:(:(

    එක තීරණයක් ගත්තා මම,
    අද හෙටම මොන්ටිසෝරි යන කෙල්ලෙක්ව දරුකමට අරන් හදාගන්නව 18 පැන්නම කසාඳ බදින්න , එහෙම හම්බවුනේ නැත්නම් සදාකල් තනිකඩව ඉන්නවා:baffled::(:(:(
     

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    ඇතහැරලා දාන එක තමයි හොද , තියෙන අමරුවට එක එකා එක්ක ගිහින් *කාගෙන.. යන්න තැනක් නැති උනාම මායන් දාලා බොරුවට අරූට ආදරෙයි වගෙ පෙන්නනවා..අරුත් ඉතින් ගොනා වගෙ හිතන්නෙ ඇත්ත කියලා ,